එල එල..මමත් ගියා පහුගිය දවසක
කඩුවෙල-අවිස්සාවේල්ල-රත්නපුර-ඇබිලිපිටිය-ඌරුබොක්ක-කොටපොල-අකුරැස්ස-මාතර-ආපහු මාතර ඉදල- උරුබොක්ක-ආපහු අකුරැස්ස-ගාල්ල-දෙහිවල-නුගේගොඩ-පිටකොට්ටේ-මාලබේ-කඩුවෙල...
ආතල් නේහ්
පහුගිය චන්දෙට ගෙදර ගියේ ගිහින් ආවේ ඔය විදියට..මගේ YAMAHA FZ බයික් එකෙ,,

වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?

වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?
සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ...![]()

අහ්හ් එහෙම කියන්න එපා සහෝ..අපි මහන්සි වෙලා වැඩ කරන උදවිය..මොකද කියන්නේ 5.30 ට සෙට් වෙමුදපල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව...
![]()
උඹවනන් කොහොමත් ෂුවර් නැහැ. එනව කියල පස්සේ වෙන එකෙක්ව එවයි වැඩ වැඩියි කියල...
![]()

බැරියෝ.......![]()
මට නම් පුළුවන් 5න් පස්සේ එන්න. 5.30 වගේ වෙද්දී GalleFace එකට එන්න පුළුවන් වෙයි කෝ අනික් එව්න් එනවද?

වඩේ එකක් කන්න තිබුනා නම් හොදා.පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්

අහ්හ් එහෙම කියන්න එපා සහෝ..අපි මහන්සි වෙලා වැඩ කරන උදවිය..මොකද කියන්නේ 5.30 ට සෙට් වෙමුද![]()

එතකොට ටුවිස්ට් කියන්නේ මොන ජාතියෙ පුද්ගලයෙක්ද සහෝ?![]()
අහ්හ් එහෙම කියන්න එපා සහෝ..අපි මහන්සි වෙලා වැඩ කරන උදවිය..මොකද කියන්නේ 5.30 ට සෙට් වෙමුද![]()
ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ???![]()

මම මචන් 3,500 ක වගේ තෙල් ගැහුව..ඉතුරුත් උනා බන්..අප්පා එළනේ. උඹට මචන් කොච්චර වියදම් උනාද තෙල් ගහන්න bike එකට?![]()

5න් පස්සේ නෙමෙයි බොල.. දැන් තමයි වඩේ බඩගින්නක් ආවේ..
5 න් පස්සේ මාත් රෙදි උස්සන් තමයි දුවනවා ගෙදර![]()
අද නැතුව හෙට සෙට් වෙමුද එකෙංම???
අද බෑ.. හෙට හෙට...

අනිත් අය ගල් කපන එක හොරෙන් කැමරා වලින් බලන් ඉන්න එකේ මහන්සියක් දැනෙනවද සහෝ![]()
ඌ කියන්නේ නැ බන්.ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ???![]()
.මම ගොඩ සැරයක් ඇහුවා.
.මම හිතන්නේ මු ගොල්ෆෙස් එකෙ ආර්මි ඔෆිස් එක්ක ඉන්නේ
සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ...![]()

my love, I knew our love was pure and true 

මම නම් එනවා..කෝ කවුරුත් එන්නේ නැහැනේ බන්මට නම් පුළුවන් 5න් පස්සේ එන්න. 5.30 වගේ වෙද්දී GalleFace එකට එන්න පුළුවන් වෙයි කෝ අනික් එව්න් එනවද?