උබ පොලිස් ද ? නැ නෙහ්![]()





ඔන්න එහෙනම් කට්ටියම හෙට ගෝල් ෆෙස් එකේ සෙට් වෙමු 5.30 වෙද්දි...
මම ඔෆ් වෙන්නෙත් 5.30 ට...විනාඩි 2න් මම එතන
ඔන්න එහෙනම් කට්ටියම හෙට ගෝල් ෆෙස් එකේ සෙට් වෙමු 5.30 වෙද්දි...
මම ඔෆ් වෙන්නෙත් 5.30 ට...විනාඩි 2න් මම එතන
සෑහෙන්න දුර වගේ
ඔව් ඔව් බන්..සැහෙන්න දුරයි....බර ගානක් දීල 3 වීල් එකක එන්නම් මමතිට සෑහෙන්න දුර නේ..


බස් එකේ එන එක ලේසියි බන් මරදානේ කිව්වට කොටුවටත් ලන්ගයි technical හන්දියේ වගේ.එහෙනම් කෝච්චියේ එල්ලිලා වරෙන්![]()
බෝඩිමද ? බෝඩිම නම් තියෙන්නේ කොම්පන්නවීදියේ
කෙහෙද බං ඉන්නේ. Train එකේද යන්නේ
Galle Face ඉඳන් ඇවිදන් යන දුර බන්.මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.



