EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න එහෙනම් කට්ටියම හෙට ගෝල් ෆෙස් එකේ සෙට් වෙමු 5.30 වෙද්දි...:)
    මම ඔෆ් වෙන්නෙත් 5.30 ට...විනාඩි 2න් මම එතන:):):)

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න එහෙනම් කට්ටියම හෙට ගෝල් ෆෙස් එකේ සෙට් වෙමු 5.30 වෙද්දි...:)
    මම ඔෆ් වෙන්නෙත් 5.30 ට...විනාඩි 2න් මම එතන:):):)

    තිට සෑහෙන්න දුර නේ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔන්න එහෙනම් කට්ටියම හෙට ගෝල් ෆෙස් එකේ සෙට් වෙමු 5.30 වෙද්දි...:)
    මම ඔෆ් වෙන්නෙත් 5.30 ට...විනාඩි 2න් මම එතන:):):)

    සෑහෙන්න දුර වගේ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එහෙනම් කෝච්චියේ එල්ලිලා වරෙන්:)
    බස් එකේ එන එක ලේසියි බන් මරදානේ කිව්වට කොටුවටත් ලන්ගයි technical හන්දියේ වගේ.

    කෙහෙද බං ඉන්නේ. Train එකේද යන්නේ

    බෝඩිමද ? බෝඩිම නම් තියෙන්නේ කොම්පන්නවීදියේ :baffled: Galle Face ඉඳන් ඇවිදන් යන දුර බන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.

    හැමිනෙනව :baffled::baffled::baffled::baffled: