Elakiri Game Repacks/Rips

Psych

Member
Jul 23, 2014
2,058
507
0
rYXGIyb.jpg


Game Repacks/Rips කියන්නේ මොනවද කියලා හැමෝම දන්නවා ඇතිනේ ;). මේ Thread එකේ හැමෝටම පුළුවන් Game Repacks/Rips request කරන්න :P :yes:


මම මෙතනදි දෙන්නේ කොහෙන්වත් උස්සපු Repacks නෙවේ,මම'ම හදපුවා :yes:.ඒ නිසා ඕනේ කෙනෙක්ට තමන්ට ඕනේ මොන Game repack/rip එකද සහ loseless repack or lossy rip විදිහටද ඕනේ කියලා request කරන්න පුළුවන් :love:(මේවගෙ තේරුම ත්‍රෙඩ් එකේ අන්තිම හරියේ බලන්න) :dull:

මම මෙතනදි දෙන හැම Repack එකක්ම හදන්නේ අළුත්ම updates + DLCs එකතු කරලා ;) GOG games වලටනම් registry එකත් දෙනවා එතකොට පස්සෙ කාලේ අළුතෙන් එන update උනත් ප්‍රශ්ණයක් නැතුව දාගන්න පුළුවන්.:D

Repack request කරන්න කලින් පහල තියෙන FAQ කියවලා ඉන්න :)

Hello everyone !

This thread is officially dedicated for game repacks (repack = games compressed to smaller sizes)

You can request any game to be repacked, these repacks are made by myself and these are not taken from the internet.You can request for either loseless repacks or lossy repacks.:cool:

For GOG games i'll provide the registry entries so you won't have any problems with installing updates or dlcs later.

Please read the FAQ before requesting repacks

Thank you :cool:

WHtJBQ5.jpg


***********************************************

FAQ - SIN

1.Repack එකක් කියන්නේ මොකක්ද? :nerd:
size එක අඩු වෙන්න compress කරපු game එකක්,repack එකක් කිසිම දෙයක් remove කරන්නේ නෑ තියෙන file ඔක්කෝම ඒ විදිහටම compress කරනවා.

2.Rip එකක් කියන්නේ මොකක්ද? :nerd:
rip එකකදි ගොඩක් වෙලාවට වැඩකට නැති files remove කරනවා, multiplayer files, english ඇරෙන්න අනිත් languages,සමහර වෙලාවට videos :yes:

3.Game compress කරලා කොච්චර size එකක් අඩු කරන්න පුළුවන්ද? :nerd:
මේක තීරණය වෙන්නේ repack කරන game එක හැටියට තමා

4.Repack එක හදන්න කොච්චර කාලයක් යනවද? :nerd:
මේක තීරණය වෙන්නෙත් game එකේ හැටියට තමා :yes: average 5 days

5.කොහොමද repack එක ඩවුන්ලෝඩ් කරන්නේ?
openload/uptobox link වලින් download කරගන්න පුළුවන්


FAQ - ENG

1.What is a repack? :nerd:
A game compressed to smaller size

2.What is a rip? :nerd:
Basically a game repack but ripped off useless files like other languages (except english),multiplayer files and sometimes videos

3.What is the compression ratio? :nerd:
It depends on the game, some games can be compress to 20% of the original size while some games cant even compress beyond 90% of the original size

4.How long does it take to repack a game? :nerd:
Again, it depends on the game, some games can be compressed using few simple methods which does not take very long but some games takes more time and more complex methods

5.How can i download these repacks?
Ill be providing Openload and Uptobox links, both are free filesharing services and free users can get upto 100mbps downlink speed.
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අඩෝ පට්ට වැඩක් මචන් මේකනම් Elakiri එකේ නමටත් හොදයි :yes: මෙහම නිකන් කට්ටිය කරනව අඩුයි :) දන්න හැටියට ගොඩක් නැහෙන්න වෙයි ඉතින් අපේ අයියල දෙන games වලට :lol::lol:
    හොදට කරගන පලයන් එහනම් ජය :yes:

    තව දෙයක් සිංහලයට වැඩක් කරනවනම් අනිවා බැනුම් ගැරහිලි අහන්න බලාගෙන වැඩේ කරපන් :rofl::rofl:

    සැලෙන්න එපා :love:
    +15 :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝව් පට්ට කොකටුවෙක්නේ උඹ.. ටොරන්ට් එහෙමත් අප්ලෝඩ් කරනවද..? මං දැක්කා ලංකාවෙ පොරක් සොෆ්ට්වෙයාර් එහෙම අප්ලෝඩ් කරනවා එක්ට්‍රා ටොරන්ට් එකේ.. පට්ට ෆේමස් පොරක් ඌ..

    එල එල දිගටම වැඩේ කරපං.. ජය වේවා..!

    REP 32+
     

    blue_in_rio

    Well-known member
  • නියමයි මචන්.මමත් ඉතිං මේ විෂ්‍යයට ටිකක් උනන්දුයි.මමත් පුලුවන් සහයෝගයක් දෙන්නම්. :):)

    දැනට මට Mortal Kombat X එකේ Repack එකක් දීපන් පුලුවන් නම්. :rolleyes::rolleyes: