Game Repacks/Rips කියන්නේ මොනවද කියලා හැමෝම දන්නවා ඇතිනේ
. මේ Thread එකේ හැමෝටම පුළුවන් Game Repacks/Rips request කරන්න

මම මෙතනදි දෙන්නේ කොහෙන්වත් උස්සපු Repacks නෙවේ,මම'ම හදපුවා
.ඒ නිසා ඕනේ කෙනෙක්ට තමන්ට ඕනේ මොන Game repack/rip එකද සහ loseless repack or lossy rip විදිහටද ඕනේ කියලා request කරන්න පුළුවන්
(මේවගෙ තේරුම ත්‍රෙඩ් එකේ අන්තිම හරියේ බලන්න) 
මම මෙතනදි දෙන හැම Repack එකක්ම හදන්නේ අළුත්ම updates + DLCs එකතු කරලා
GOG games වලටනම් registry එකත් දෙනවා එතකොට පස්සෙ කාලේ අළුතෙන් එන update උනත් ප්‍රශ්ණයක් නැතුව දාගන්න පුළුවන්.
Repack request කරන්න කලින් පහල තියෙන FAQ කියවලා ඉන්න
Hello everyone !
This thread is officially dedicated for game repacks (repack = games compressed to smaller sizes)
You can request any game to be repacked, these repacks are made by myself and these are not taken from the internet.You can request for either loseless repacks or lossy repacks.
For GOG games i'll provide the registry entries so you won't have any problems with installing updates or dlcs later.
Please read the FAQ before requesting repacks
Thank you
***********************************************
1.Repack එකක් කියන්නේ මොකක්ද?
size එක අඩු වෙන්න compress කරපු game එකක්,repack එකක් කිසිම දෙයක් remove කරන්නේ නෑ තියෙන file ඔක්කෝම ඒ විදිහටම compress කරනවා.
2.Rip එකක් කියන්නේ මොකක්ද?
rip එකකදි ගොඩක් වෙලාවට වැඩකට නැති files remove කරනවා, multiplayer files, english ඇරෙන්න අනිත් languages,සමහර වෙලාවට videos
3.Game compress කරලා කොච්චර size එකක් අඩු කරන්න පුළුවන්ද?
මේක තීරණය වෙන්නේ repack කරන game එක හැටියට තමා
4.Repack එක හදන්න කොච්චර කාලයක් යනවද?
මේක තීරණය වෙන්නෙත් game එකේ හැටියට තමා
average 5 days
5.කොහොමද repack එක ඩවුන්ලෝඩ් කරන්නේ?
openload/uptobox link වලින් download කරගන්න පුළුවන්
FAQ - ENG
1.What is a repack?
A game compressed to smaller size
2.What is a rip?
Basically a game repack but ripped off useless files like other languages (except english),multiplayer files and sometimes videos
3.What is the compression ratio?
It depends on the game, some games can be compress to 20% of the original size while some games cant even compress beyond 90% of the original size
4.How long does it take to repack a game?
Again, it depends on the game, some games can be compressed using few simple methods which does not take very long but some games takes more time and more complex methods
5.How can i download these repacks?
Ill be providing Openload and Uptobox links, both are free filesharing services and free users can get upto 100mbps downlink speed.

FAQ - SIN
1.Repack එකක් කියන්නේ මොකක්ද?

size එක අඩු වෙන්න compress කරපු game එකක්,repack එකක් කිසිම දෙයක් remove කරන්නේ නෑ තියෙන file ඔක්කෝම ඒ විදිහටම compress කරනවා.
2.Rip එකක් කියන්නේ මොකක්ද?

rip එකකදි ගොඩක් වෙලාවට වැඩකට නැති files remove කරනවා, multiplayer files, english ඇරෙන්න අනිත් languages,සමහර වෙලාවට videos

3.Game compress කරලා කොච්චර size එකක් අඩු කරන්න පුළුවන්ද?

මේක තීරණය වෙන්නේ repack කරන game එක හැටියට තමා
4.Repack එක හදන්න කොච්චර කාලයක් යනවද?

මේක තීරණය වෙන්නෙත් game එකේ හැටියට තමා
average 5 days5.කොහොමද repack එක ඩවුන්ලෝඩ් කරන්නේ?