Age of Empire 2 Online Play කරමු

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ගහලම බලපංකො.. උඹට තේරෙයි ගහපු දවසක..
මට COD ප්ලේ කරලා ලංකාවෙ උන් එක්ක ඔන්ලයින් ගේම් එපා උනා..
ඇඩ්මින්ලත් Roccat දාලා ප්ලේ කරන්නෙ..
තව මොන කතාද බං..

UBata COD da Mata GTA epa wuna ban.
aruna ahaka balagena thibbath mata wadinawane.
berima thena man balu kooduwak wage hathara athe kambi wata karapu thenakata ringala hitiya.kambi wetawal walata wedi wadinne nene.:rofl::rofl:

me kalaknni mata eth grenade gahuwa kiyahanko.:(:(

mata unwa mara ganna puluwan wune thunparak witharayi.
anith hema parama mama newa/
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් එහෙමද :oo:
    ඔව් හොර හැත්ත ඉන්නෙ ඔන්ලයින් ප්ලේ කරද්දි..:growl:

    UBata COD da Mata GTA epa wuna ban.
    aruna ahaka balagena thibbath mata wadinawane.
    berima thena man balu kooduwak wage hathara athe kambi wata karapu thenakata ringala hitiya.kambi wetawal walata wedi wadinne nene.:rofl::rofl:

    me kalaknni mata eth grenade gahuwa kiyahanko.:(:(

    mata unwa mara ganna puluwan wune thunparak witharayi.
    anith hema parama mama newa/
    මම වැඩිය MTA ගැහුවෙ නෑ බං.. එපා වෙනව ඒක.. මං මේ මෑතකත් දාගත්තා බෝරිං බං..:(

    ඊට වඩා හොඳයි සිංගල් ප්ලේයර් දාන් ගහනවා ආතල් එකේ.. ඊයෙ බැට්ල්ෆීල්ඩ් 3,4 ගේම් දෙකයි ස්ප්‍රින්ටර්සෙල් බ්ලැක්ලිස්ට් එකයි, මෙඩ්ල් ඔෆ් හොනර් වෝර් ෆයිටර් එකයි දාගත්තා.. හාර්ඩ් දාලා ගහනවා හෙමි හෙමීට..:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක ඩවුන්ලෝඩ් කරගන්න ලිංක් එකක් දියල්ලකෝ

    මුල් පේජ් එකේ තියන එක වැඩ නෑ
     
    Oct 23, 2008
    127
    3
    0
    Camp Nou
    online lankawe un nam adui me dawas wele....

    ලංකාවෙ උන් එක්ක නම් ඔන්ලයින් ගේම් අරහං බං.. හොර හැත්ත ඉන්නෙ..

    ube gameranger da bn gahuwe.. eke hackers la innawa.. voobly.com gihin gahapn eke anti hack thiyanawa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.

    ehenam set wemu :P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.

    umaba nissan leaf eka gena post danakota mama nikan umbe thread beluwa.
    ethkota thama meka dakke.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    umaba nissan leaf eka gena post danakota mama nikan umbe thread beluwa.
    ethkota thama meka dakke.
    අඩෝ එතන වලි දා ගන්න ගියාට, අපි මේ සාමකාමීව ගේමක් ගහන් ඉන්න කොල්ලෝ හරිය. :rolleyes:

    කෝ සෙට් වෙලා ගහමුකෝ

    හරි හරි ගහමු.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩෝ එතන වලි දා ගන්න ගියාට, අපි මේ සාමකාමීව ගේමක් ගහන් ඉන්න කොල්ලෝ හරිය. :rolleyes:

    හරි හරි ගහමු.

    Dan man kiwwaye uba maraganna giya kiyala.:rofl::rofl:
    kohomath uba witharayi ethanin santha danthawa kathakare.
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සිංහලුනේ.... AOE 3 ඩවුන්ලෝඩ් ලිංක් එකක් හොයා දියල්ලාකෝ

    ඇයි බං ඔය කලින් පිටුවේ දාලා තියෙන්නේ
     
    • Like
    Reactions: MNV