ow lassanaiyneඔන්න නංගි උබට දිගටම කොරගෙන යන්ඩලු ෂෝ එක..
හරහට එහෙම කොරගෙන යන්ඩ එපා දිගටම කොරපන්![]()

ow lassanaiyneඔන්න නංගි උබට දිගටම කොරගෙන යන්ඩලු ෂෝ එක..
හරහට එහෙම කොරගෙන යන්ඩ එපා දිගටම කොරපන්![]()

ow man aaye enne naha me Thata Tharinduwage prograame eka ahana
Onna T.T. eke theruma Tharinduwa![]()
මේකට නං රිදෙයි
hikz
Oyaata hinaa neda Magodis ayye

hehe ekaneaney naha api thaama podi lamaiyyy![]()


අහගෙන තමයි ඉන්නේ.. ඒත් බෙහෙතකට ගන්න වත් සිග්නල් නැහැනේ...
එකම එක කණුවක් තියෙනවා... ඒ මගුලත් යනවා සරින් සැරේ... ඒ නිසා ඇහෙන්නේ නැහැ කඩින් කඩ...


ඇත්තට ෆට්ට අයිඩියා එක. උඹ ගිය ඉස්කෝලෙ මොකද්ද බං. මට වැලි ටිකක් ගන්න ඕනේ පෑගෙන්න දාන්න


පොඩි කාලේ ඉස්කෝලේ වෑන් එකේ ජනේලෙන් පොලිස් කාරයොන්ට අත වනල බායි කියනවා. ලොකු උනාම බැන බැන යනවා![]()

අන්න ලයිසියම් සිංදුවක් කියනව....![]()


වැලි කාපං පාගල මදි![]()






Ookane bari ithin, man kiwane mage voice eka oita vada lassanai kiyala![]()


