කළදක් වත් තෙත් නොවූ හිතක් ගැන...
කප්පරකට පැතුඋතුම් පැතුම්........
පළදෙන්නේ නැති එක සත්තයි දැං...
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්....
ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ !!
කප්පරකට පැතුඋතුම් පැතුම්........
පළදෙන්නේ නැති එක සත්තයි දැං...
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්....
ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ !!









ay ehema kiwwe itin