2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළදක් වත් තෙත් නොවූ හිතක් ගැන...
    කප්පරකට පැතුඋතුම් පැතුම්........
    පළදෙන්නේ නැති එක සත්තයි දැං...
    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්....



    ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් කියන්නේ නෑ ආයේ
    ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
    ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ !!


     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සමහර දේවල් වලට නිදානගත මෙව්වා තියෙනවනේ. එකටත් ඒ වගේ එකක් තියෙනවා. එක දන්න හින්ද තමා එහෙම හහහා ගෑවේ. නේද? :frown:
    pissu wage aiya/malli/uncle kiyan dewal walata :P
    moleth gal wuna
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    थारू यहाँ है, එළකිරි ෆැමිලි, කෙල්ල කෝ, කෝ අරකි.., ජරමර එෆ්එම්, ලබු ගෙඩියා ආවා, සෙඩ්රික් ඇවිල්ල, anju.r, bad cop is here, challenger srt8, elakiri radio, music hut with tharindumj
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං... යොහාන් අර්ජුනගේ නොසැලෙන්න කඳුලක් දෑසින් සිංදුව දීපන්... මං හරි ආසයි. ඉන්න ඕන උන් ඉක්මනට අපිව දාල යනව බං :(:(:no::no:

    නොසැලෙන්න කඳුලක් දෑසින් :(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කළදක් වත් තෙත් නොවූ හිතක් ගැන...
    කප්පරකට පැතුඋතුම් පැතුම්........
    පළදෙන්නේ නැති එක සත්තයි දැං...
    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්....



    ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් කියන්නේ නෑ ආයේ
    ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
    ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ !!

    දැන් උබේ අතේ අමාරුව හොඳයිද :angry::angry::angry: