දේව වරමින් ශාස්ත්‍ර කීම

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන එක තමා එක්කො මානසික ලෙඩක් නැත්තන් සල්ලි වලට කරන හොද රගපෑමක්. දෙවිවරු කියල ජාතියක් ඉන්න ඕනනෙ ආරූඩ වෙන්න. මෙහෙමත් මෝඩ මිනිස්සු.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මයෙ පුතත් ගිහින් අහගත්තොත් නාකද?මේ රටේ ලස්සන කෙල්ලො නැති එකේ....ලස්සන කෙල්ලො ඉන්න රටක් ගැනවත්......:P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කියන එක තමා එක්කො මානසික ලෙඩක් නැත්තන් සල්ලි වලට කරන හොද රගපෑමක්. දෙවිවරු කියල ජාතියක් ඉන්න ඕනනෙ ආරූඩ වෙන්න. මෙහෙමත් මෝඩ මිනිස්සු.

    දැන් ඒ බලය නැතිවෙලාලු බන්. :(
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    භූතයෝ ,ප්‍රේතයෝ ,යක්ෂයෝ,භූමාටදෙව්වරු,කුම්භාණ්ඩයෝ වගේ උන් නම් මිනිස්සුන්ගේ ඇඟට රිංගනවලු.දැකලා නෙමෙයි කියන්නේ ත්‍රිපිටකයේ එහෙම ඒවගේ සිද්ධි තියෙනවා.ප්‍රේතයන්ට අපි හිතන පතන විදිය පවා පේනවලු.සමහර විට ඔය ගෙදර මළගිය ප්‍රාණකාරයෙක් ඒ ගෑණු කෙනාගෙ ඇඟට ආරූඪ වෙලා ඇති.ඔය වගේ සිද්ධි හූඟක් වෙන්නේ නැතිබැරි මිනිස්සුන්ට කියලා පොඩ්ඩක් හොයලා බැලුවාම තේරෙනවා.ඒකටත් හේතුවක් ඇති.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    524f58ead61aa71a58e29c4bc1077446.gif
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    අන්න පුතා පොට වැරද්ද ගන්නව නෙ.. දෙකේ පන්තියට දාල ගොන් ජෝක්ස් මානසිකත්වයෙන් ඕව දිහා බලන්න එපා.. ඇහැට පේන්නෙ නැති හැම දේම පිළිගන්නෙ නැතුව ඉන්න කියල නීතියක් නැහැ නෙ..

    ඕක මානසික රෝගයක් නෙවේ.. වරමක් තමයි ඔය.. වරම හම්බෙනකොටත් ඔහොම වද විදල විදල තමයි හම්බෙන්නෙ අපේ ඉස්සරහ ගෙදර ඉන්න එකාට කකුලෙ තුවාලයක් හැදිල උඩු දුවල මැරෙන්නම ගියා.. අන්තිමට සාත්තරයක් අහල කියල වරමක් එන්න තමයි තියෙන්නෙ කියල.. කොහොම හරි දැන් පොරට වරම ඇවිත්.. කව්ද ආච්චි කෙනෙක් ලු වැහෙන්නෙ.. රෑට එහෙම සාත්තර කියනව ඇහෙනව.. ගෑනියෙක් වගේ කතා කරන්නෙ හිනා කාල මැරෙනවා.. මිනිස්සුත් එනවා පෝලිමේ.. කියන්නෙත් ඇත්ත තමයි.. ඒක මානසික රෝගයක් වත්.. ගොතපු බොරුවත් නෙවේ කියන්නෙ.. ඒ මනුස්සය ceb එකේ හොද පොස්ට් එකක් කරපු පොරක්..

    දැන් සරුයි තමයි.. මුලින්ම උබ ගිහින් සාත්තරයක් අහල බලහන්.. බොරුද කියන්නෙ කියල..
    මානසික ආබාදයක් නෙවේ.. ඒක හොදට මතක තියාගනින්

    ps : දේව වරම කිව්වට.. ඒක නම් කොහොමද කියන්න දන්නෙ නැහැ.. ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නෙ.. දෙවි කේස් නම් ඉතින් අපි දන්නෙ නැහැ

    :rolleyes:

    uba jeewath wenne mona siyawaseda?
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    භූතයෝ ,ප්‍රේතයෝ ,යක්ෂයෝ,භූමාටදෙව්වරු,කුම්භාණ්ඩයෝ වගේ උන් නම් මිනිස්සුන්ගේ ඇඟට රිංගනවලු.දැකලා නෙමෙයි කියන්නේ ත්‍රිපිටකයේ එහෙම ඒවගේ සිද්ධි තියෙනවා.ප්‍රේතයන්ට අපි හිතන පතන විදිය පවා පේනවලු.සමහර විට ඔය ගෙදර මළගිය ප්‍රාණකාරයෙක් ඒ ගෑණු කෙනාගෙ ඇඟට ආරූඪ වෙලා ඇති.ඔය වගේ සිද්ධි හූඟක් වෙන්නේ නැතිබැරි මිනිස්සුන්ට කියලා පොඩ්ඩක් හොයලා බැලුවාම තේරෙනවා.ඒකටත් හේතුවක් ඇති.

    ai ban owa widyanukoolawa oppu wela natthe?

    anika ai batahira ratawal wala oya kisima deyak natthe?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ai ban owa widyanukoolawa oppu wela natthe?

    anika ai batahira ratawal wala oya kisima deyak natthe?

    me loke wena hema deykma widyanukoolawa oppu welada thiyenne?
    Ey manda budhdhika lamay ipa denne?
    Wishwaye kelawara koheda? Me wishwaya arenna thawath wishwa thiyanawada?

    wiyanukoolaawa oppu wela ne kiyala, eewa nehe kiyala behera karanna be.
    ehenam ithin budu hamuduruwange budu una ekath oppu karanna widihak nehe neda?
    anika thamay, pitaratawal wala mewa gena oni tharam pareekshana karanawa. danne neththam poddak discovery channel eka hari, youtube hari balanna.
     
    manda buddika lamai bihi wenna noyek hethu thiyenawa. udaharanayak widiyata amma cigeratte bima

    holman wage dewal gana godak pareekshana karata thama oppu wela nane holman kiyala deyak thiyenawai kiyala.

    ithin mokatada baya wenne? :D

    mage nan theory eka widyanukoolawa oppu karana kal kisi deyak wiswasa karanne na. as arala balapan loke widyawa kochchara diyunuda kiyala.

    we are talking about driverless cars

    :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    manda buddika lamai bihi wenna noyek hethu thiyenawa. udaharanayak widiyata amma cigeratte bima

    :D

    onna umbe tharama..
    amma siga gehuwa kiyala manda budhdhika lamay upadinawa kiyala koheda thiyenne? kawda oppu karala thiyenne?

    umba pili ganna noganna eka umbe wedak, ee kiyala ehema dewal ne kiyanna be kiyalay mama kiyanne..
    ara ekek kiwwa wage.. AIDs hoya gaththe 80 ganan wala, ee kiiwa kiyala eeta kalin AIDS thibbe ne kiyala apita kiyanna be.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භූතයෝ ,ප්‍රේතයෝ ,යක්ෂයෝ,භූමාටදෙව්වරු,කුම්භාණ්ඩයෝ වගේ උන් නම් මිනිස්සුන්ගේ ඇඟට රිංගනවලු.දැකලා නෙමෙයි කියන්නේ ත්‍රිපිටකයේ එහෙම ඒවගේ සිද්ධි තියෙනවා.ප්‍රේතයන්ට අපි හිතන පතන විදිය පවා පේනවලු.සමහර විට ඔය ගෙදර මළගිය ප්‍රාණකාරයෙක් ඒ ගෑණු කෙනාගෙ ඇඟට ආරූඪ වෙලා ඇති.ඔය වගේ සිද්ධි හූඟක් වෙන්නේ නැතිබැරි මිනිස්සුන්ට කියලා පොඩ්ඩක් හොයලා බැලුවාම තේරෙනවා.ඒකටත් හේතුවක් ඇති.

    :lol::lol::lol: විහිලු කරන්න එපා මෙයා .. මං හිතුව උබ දාන ත්‍රෙඩ් වල හැටියට බුද්ධාගම වත් හොඳට දන්නවා ඇති කියල :P දැන් බලද්දී ඒකත් නෑනේ නේ :baffled:
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    :lol::lol::lol: විහිලු කරන්න එපා මෙයා .. මං හිතුව උබ දාන ත්‍රෙඩ් වල හැටියට බුද්ධාගම වත් හොඳට දන්නවා ඇති කියල :P දැන් බලද්දී ඒකත් නෑනේ නේ :baffled:

    ubai wihilu karanne. kochchara scientific wunath nathath api adahana buddagame prethayo gana wisthara karala thiyenawa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    poddak google karala balapanko cigeratte bona eka ipadennna inna lamayata hodaida kiyala..

    Ciga eka upadinna inna lamayata hondayda nedda kiyana eka newe man ahuwe.
    man ahuwe ey manda budhdhika lamay ipadenne kiyala. eekta ciga gahana eka kisima hethuwak newe.
    mokada manda budhdhika bawa theernaya wenne ammage egg eka conceive una neno second ekedi. eeka ciga gahana ekata kisima sambandayak ne.
    hebey ithin eeka ey ehema wenne kiyala thawama kawuruth hoyagenath nehe.
    ithin umba kiyana hetiyata widyawen eeka ey ehema wenne kiyala hoyagena nethi nisa, manda budhdhika lamay ne kiyalada umba kiyanne?