පොඩි බඩගින්නට සුපර්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩි බඩගින්නට සුපර්

    snacks-food.jpg
    Singapore-noodles2.jpg

    Samosa__79439_1313861753_1280_1280.jpg

    උඹල කැමතිම පොඩි බඩගින්නට සුපර් කෑම මොනවද බන්? (snacks :P)

    සමහර වෙලාවට රෑට කාල එහෙම පැය තුන හතරකට පස්සේ එනවා ලොවෙත් බඩගින්නක් :angry: ඔය TV Series එකක් නැත්නම් Film එකක් එහෙම බලද්දී ඒකෙ එවුන් කනවා දකිනකොට කෙළ බේරෙනවා :angry: :lol:

    ඉස්සර මැගී නුඩ්ල්ස් හදාගෙන කනවා. දැන් මරණ බයේ ඒවා කන්නේ නෑ :dull:

    එහෙම අවේලාවේ බඩගිනි ආපුවහම කන්න පුළුවන් කෑම මොනවද බන්? මම නම් චොක්ලට් බිස්කට් එහෙම තමයි ගෙනල්ල තියාගෙන ඉන්නේ. එත් සමහර වෙලාවට පැණි රස අප්පිරියයි බන් :dull:

    මොනවද බන් පොඩි බඩගින්නට සුපර් කෑම? පැකට් එක කඩල එහෙම්ම කන්න පුළුවන් ඒවානම් එල. නැත්තන් ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් ඒවත් කමක් නෑ. කල් තියාගන්න පුළුවන් වෙන්නත් ඕනේ :yes:
     
    • Like
    Reactions: sat_12

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    1. ක්‍රීම් ක්‍රැකර් අරන් චීස් පෙත්තක් දාලා සැන්ඩ්විච් වගේ හදලා කාපන්. මරු.. චීස් පෙති නැත්නම් හයිලන්ඩ් බටර් හරි/ චීස් ස්ප්‍රේඩ් හරි පාවිච්චි කරන්න.

    2. කීල්ස් එකේ තියන බ්‍රව්න් බ්‍රෙඩ් එක අරන් පොඩ්ඩක් ටොස්ට් කරපන් ( රොටි තැටියට බටර් ගාල රත් වෙන්කොට බ්‍රව්න් බ්‍රෙඩ් ටොස්ට් කරගන්න පුලුවන්. කර කර ගන්න එප...) ඊට පස්සෙ සලාද කොල, තක්කාලි, ලූණු හීනියට කපාගෙන ෆිලිං එක විදියට සැන්ඩ්විච් එක හදා ගනින්. ඔනම නම් ෆිලිං එකට සැමන්, හයිලන් බටර්, චීස් ස්ප්‍රෙඩ්, මයොනිස් එකතු කර ගන්න පුලුවන්.. මාර රසයි.. ටිකක් වෙලා යනවා..

    3. ඕට්ස් අරගෙන මිල්ක් එක්ක කවලම් කරලා මිදි \ ස්ටොබෙරි එකතු කරලා කන්න... කිරි උණුවෙන් ගත්තම හොඳයි.. මිදි \ ස්ටොබෙරි නැත්නම් ඇඹුල් කෙසෙල් ගෙඩියක් හීනියට පෙති කපලා දාපන්..
    කැමති ගානට සීනි \ මී පැනි එකතු කරගන්න පුලුවන්..

    හරි ඉක්මනට ඕට්ස් හදා ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: ratadel

    සුපිරි :cool: 1යි 2යි එල :) තැන්ක්ස් මචෝ. Rep ++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඕවා හදන්න දන්නෑ බං.. බඩගින්නක් ආපු ගමන් Cornflakes එකට කිරි වීදුරුවක් දාගෙන දෙසාබාන එක තමා කරන්නෙ..:(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    cream cracker wala chili paste gala capan :)
    easy n spicy :P

    ඒකත් එල :) තැන්ක්ස් මචන් :)

    මම ඕවා හදන්න දන්නෑ බං.. බඩගින්නක් ආපු ගමන් Cornflakes එකට කිරි වීදුරුවක් දාගෙන දෙසාබාන එක තමා කරන්නෙ..:(

    මමත් කරනවා බන් ඕක. එත් පැණිරස හින්ද වැඩිය කැමති නෑ :dull:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මට එන්නෙම ලොකු බඩගිනි බන් ! මස් රොටි 3ක් 4ක් වගේ තමයි හවසට...!
    එහෙම නැත්තම් සොසේජස් දාලා බිත්තර 3ක 4ක ඔම්ලට් එකක් කෑලි කෑලි දාගෙන කාපන් !
    :baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාන්,ක්‍රීම් ක්‍රැකර්,මාරි වල ඇස්ට්‍රා,මාමයිට් ගාලා කනවා
    සමපෝෂ කිරියි සිනියි එක්ක කලවම් කරලා කනවා
    ඔන් ද ගෝ පැකට්ස්
    නැත්නම් යෝගට් වගෙ ගෙනෙල්ලා තියගන්නවා
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මට එන්නෙම ලොකු බඩගිනි බන් ! මස් රොටි 3ක් 4ක් වගේ තමයි හවසට...!
    එහෙම නැත්තම් සොසේජස් දාලා බිත්තර 3ක 4ක ඔම්ලට් එකක් කෑලි කෑලි දාගෙන කාපන් !
    :baffled::baffled:

    යකෝ ඔහොම කාලා ඉතුරුවෙයිද
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන් ඔට්ස් වලින් හදාගනන පුලුවන් දෙවල් මොනාද.බන් ටින් ඒකක් තියේ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට එන්නෙම ලොකු බඩගිනි බන් ! මස් රොටි 3ක් 4ක් වගේ තමයි හවසට...!
    එහෙම නැත්තම් සොසේජස් දාලා බිත්තර 3ක 4ක ඔම්ලට් එකක් කෑලි කෑලි දාගෙන කාපන් !
    :baffled::baffled:

    මස් රොටී ඒවෙලාවේ කඩෙන් ගෙනත් කන්න ඕනේනෙ බන්. ඔම්ලට් නම් හොඳ අදහසක් :cool: හැබැයි හැමදාම කෑවොත් මාස දෙක තුනකින් මැරෙයි :dull::lol:

    පාන්,ක්‍රීම් ක්‍රැකර්,මාරි වල ඇස්ට්‍රා,මාමයිට් ගාලා කනවා
    සමපෝෂ කිරියි සිනියි එක්ක කලවම් කරලා කනවා
    ඔන් ද ගෝ පැකට්ස්
    නැත්නම් යෝගට් වගෙ ගෙනෙල්ලා තියගන්නවා

    තැන්ක්ස් කොල්ලෝ :)

    :cool: