Euro Truck Simulator 2

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ado ooka patta ban.. mamath gahala thiyenava.. hama deema real life widiyatamai thiyenne control karanna.. mahansi wadi unoth paare ninda yanava, reverse karanna wenama igena ganna one :P

    ඒ ඔව් බං මට reverse එක ගහල අර පොට් එකට cargo එක දාන්නම යනවනේ පැය භාගයක් විතර :oo:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොකක්ද බාපු වර්ශන් එක.. මං දාපු එකද බෑවේ.. නැත්තං පරණ එකක්ද..? :dull:
    සුදු කොටුවට දාන්න ඕන නෑ බං.. ලඟට ගිහින් එන්ටර් එක ගහපං.. ඔය මගුල පාක් කරන්න ගියාම දවසම ඉවරයි..:(

    18 Wheels of Steel Extreme Trucker එකද.. අපෝ මල ජරාවක් බං.. මට නම් එපා උනා..

    etathakota park karanawata hambena wedipura point tika nathiwenawa.
    meke tharam 3d eke ne.
    indian lorry bagath elawanna thiyenawa.

    ඒ ඔව් බං මට reverse එක ගහල අර පොට් එකට cargo එක දාන්නම යනවනේ පැය භාගයක් විතර :oo:

    pot ekata kelin trailer eka thiyaganna.
    purudu wenakam tikak awul thama.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මොකක්ද බාපු වර්ශන් එක.. මං දාපු එකද බෑවේ.. නැත්තං පරණ එකක්ද..? :dull:

    සුදු කොටුවට දාන්න ඕන නෑ බං.. ලඟට ගිහින් එන්ටර් එක ගහපං.. ඔය මගුල පාක් කරන්න ගියාම දවසම ඉවරයි..:(

    අපරාදේ experience points 45.
    මම නම් ඔටෝ පාක් කරලා නෑ බන් කවදාවත්.
    කරන්න තියෙන්න කහ කොටුවට 0-30 වගේ කෝනෙකින් ට්‍රක් එකයි ට්‍රේලර් එකයි කෙලින් තියෙන විදියට නවත්තනවා. 0 නම් කෙලින්ම රිවස් කරා. ඊට වඩා වැඩි නම් කපන්න ඕන.
    කපද්දී ට්‍රක් එකේ පස්ස යන විරුද්ද පැත්තට ට්‍රේලරේ හැරෙනවා. බොහොම සුළුවෙන් කපන එක කරන්න ඕනේ. නැත්තම් කොටුවේන් එලියට පනිනවා. 2 පාරක් විතර යයි සමහර ට්‍රේලර් සෙන්ටර් කරගන්න.
    මෙන්න visual representation එකක්
    http://www.wikihow.com/Back-a-Trailer
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    etathakota park karanawata hambena wedipura point tika nathiwenawa.
    meke tharam 3d eke ne.
    indian lorry bagath elawanna thiyenawa.

    pot ekata kelin trailer eka thiyaganna.
    purudu wenakam tikak awul thama.

    මේ බන් අපි වාහනේ එළවන් යන අතරේ අරු ඈනුම් අරින්න පටන් අරන් එක පාරටම dooz ගාල නිදා ගන්න මගුලක් කරනවා නේ :dull: parking lot එකක නවත්තන්න කිය කිය notification එකක් එනවා , parking lot කොහොමද හොයා ගන්නේ ? එක තැනක parking වලට වගේ තිබ්බ එතනට ගියාම engine එක off කරන්න කියල එනවා , ඒ උනාට අරුගේ නිදි මතේ අඩුවක් වෙන්නේ නෑ නේ :baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ බන් අපි වාහනේ එළවන් යන අතරේ අරු ඈනුම් අරින්න පටන් අරන් එක පාරටම dooz ගාල නිදා ගන්න මගුලක් කරනවා නේ :dull: parking lot එකක නවත්තන්න කිය කිය notification එකක් එනවා , parking lot කොහොමද හොයා ගන්නේ ? එක තැනක parking වලට වගේ තිබ්බ එතනට ගියාම engine එක off කරන්න කියල එනවා , ඒ උනාට අරුගේ නිදි මතේ අඩුවක් වෙන්නේ නෑ නේ :baffled:

    engine off කරලා enter එබුවම නිදාගන්නවා. පැය 6ක් 8ක්. මම රෑ drive කරන්න time හදාගන්නවා වැඩිපුර නිදාගෙන. ඇරලා දාල යත හැකි 140ට විතර
     
    parking lot eke park karala engine off karala enter obahan.
    ethakota hari.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    engine off කරලා enter එබුවම නිදාගන්නවා. පැය 6ක් 8ක්. මම රෑ drive කරන්න time හදාගන්නවා වැඩිපුර නිදාගෙන. ඇරලා දාල යත හැකි 140ට විතර

    parking lot eke park karala engine off karala enter obahan.
    ethakota hari.

    ahh ela ela :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :D:D:D
    Dan mama reverse karanne side kannadiya balagena witharayi.

    umba camera mode 1 wenas karaganne nedda udin pena widiyata.
    man ehema kara kalayak.ethakota lesiyi.
    dan purudu wela side kannadiyen balagena thama denne.

    oka purudu weyi nikamma.
    wahane godak harawa ganna epa kelin thiyaganna balanna.

    ටහිකෙයි !:nerd:
    මට නං අතුලෙ ඉදන් view එකේ ඉස්සරහට යන්නත් පට්ට අමාරුයි :D
    උඩින් ලේසි තමා :yes:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොකක්ද බාපු වර්ශන් එක.. මං දාපු එකද බෑවේ.. නැත්තං පරණ එකක්ද..? :dull:

    සුදු කොටුවට දාන්න ඕන නෑ බං.. ලඟට ගිහින් එන්ටර් එක ගහපං.. ඔය මගුල පාක් කරන්න ගියාම දවසම ඉවරයි..:(

    මේක බං. අලුත් එක අව්වම කහ කහ තමා ඉන්න වෙන්නේ :(
    Euro-truck-simulator-2-v1-19-2-1-incl-27-dlc-fts/
    අවුලක් නෑ දැනට මේම ගහනවා :D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔයිට වඩා අලුත් වර්ශන් එකක් තියෙනවනේ.. පරණ එකක් බෑවෙ ඇයි..

    etathakota park karanawata hambena wedipura point tika nathiwenawa.
    meke tharam 3d eke ne.
    indian lorry bagath elawanna thiyenawa.
    ඒක නම් ඇත්ත.. ඒත් සමහර තැන් වල රිවස් කරන්න පට්ට අමාරුයි බං.. ඉඩත් නැහැ.. එපා වෙනව එතකොට..

    ඔව් මං ඒක ඉස්සර ගැහුවා.. මට සෙට් අනේ නෑ බං.. මල ජරාවක්..

    මේකෙත් Mod බාගෙන දාන්න පුළුවන් ඉන්දියන් එව්වා.. මම පරණ ලඩි වගයක් බාගෙන දැම්මා දවසක්.. පොඩි ආතල් එකක් තියෙනවා..:lol:

    අපරාදේ experience points 45.
    මම නම් ඔටෝ පාක් කරලා නෑ බන් කවදාවත්.
    කරන්න තියෙන්න කහ කොටුවට 0-30 වගේ කෝනෙකින් ට්‍රක් එකයි ට්‍රේලර් එකයි කෙලින් තියෙන විදියට නවත්තනවා. 0 නම් කෙලින්ම රිවස් කරා. ඊට වඩා වැඩි නම් කපන්න ඕන.
    කපද්දී ට්‍රක් එකේ පස්ස යන විරුද්ද පැත්තට ට්‍රේලරේ හැරෙනවා. බොහොම සුළුවෙන් කපන එක කරන්න ඕනේ. නැත්තම් කොටුවේන් එලියට පනිනවා. 2 පාරක් විතර යයි සමහර ට්‍රේලර් සෙන්ටර් කරගන්න.
    මෙන්න visual representation එකක්
    http://www.wikihow.com/Back-a-Trailer
    ඕක තමා ඉගෙනගන්න අමාරුම බං.. මම සමහර තැන් වල නම් රිවස් ගහනවා.. ඒත් ඉඩකඩ නැති පොට් තියෙනවනේ බං.. අස්සවල් වල.. මලාට රිවස් ගහන්න බෑ ඒවයෙ..:(

    Euro Truck ගහන උන්ගෙම තියෙනවා Scania Truck Dirving Simulator කියලා ගේම් එකක්.. අන්න ඒක ගැහුවොත් ලොවෙත් පුළුවන් ට්‍රක් එක ගේමක් නැතුව රිවස් කරන්න..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් මං ඒක ඉස්සර ගැහුවා.. මට සෙට් අනේ නෑ බං.. මල ජරාවක්..

    මේකෙත් Mod බාගෙන දාන්න පුළුවන් ඉන්දියන් එව්වා.. මම පරණ ලඩි වගයක් බාගෙන දැම්මා දවසක්.. පොඩි ආතල් එකක් තියෙනවා..:lol:

    ඕක තමා ඉගෙනගන්න අමාරුම බං.. මම සමහර තැන් වල නම් රිවස් ගහනවා.. ඒත් ඉඩකඩ නැති පොට් තියෙනවනේ බං.. අස්සවල් වල.. මලාට රිවස් ගහන්න බෑ ඒවයෙ..:(

    Euro Truck ගහන උන්ගෙම තියෙනවා Scania Truck Dirving Simulator කියලා ගේම් එකක්.. අන්න ඒක ගැහුවොත් ලොවෙත් පුළුවන් ට්‍රක් එක ගේමක් නැතුව රිවස් කරන්න..

    Man issara ewaye mula gmae ekaakin patan aran(Across america-Extreme trucker 2) aluth eka wenakanma gehuwa.ewa hadanneth munma thama.
    SCS Softwares la.

    ewayin reverse tikak withara experience eka thibba.
    meken thamayi hariyatama gaththe.
    man me lagak wenakan udin balana camerawa dala thamayi gehuwe.
    dan puruduyi nisa side kannadiyen balagena reverse karanawa.

    menna mewage ewa thibba 18 wheels aluth eke.
    ornate-trucks-india-two-34681996.jpg

    :lol::lol::lol::lol:

    Menna me wage ekakwath thibbanam thawa kamak ne.
    1126938d1376913791-tata-motors-launches-triple-benefit-insurance-its-commercial-vehicles-prima.jpg

    Man me game eka gahanna gaththeth eke mara graphic nisa.

    SCANIA ekath dakka.eth eka gahala ne.
    eka hadanneth me companynmayi.
     
    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    මමත් ගැහුව බන් මේක.Driver ල ඉවර උනානේ බන්. සල්ලි තියනවා මිලියන ගාණක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Man issara ewaye mula gmae ekaakin patan aran(Across america-Extreme trucker 2) aluth eka wenakanma gehuwa.ewa hadanneth munma thama.
    SCS Softwares la.

    ewayin reverse tikak withara experience eka thibba.
    meken thamayi hariyatama gaththe.
    man me lagak wenakan udin balana camerawa dala thamayi gehuwe.
    dan puruduyi nisa side kannadiyen balagena reverse karanawa.

    menna mewage ewa thibba 18 wheels aluth eke.

    :lol::lol::lol::lol:

    Menna me wage ekakwath thibbanam thawa kamak ne.

    Man me game eka gahanna gaththeth eke mara graphic nisa.

    SCANIA ekath dakka.eth eka gahala ne.
    eka hadanneth me companynmayi.
    මමත් ඉස්සර ගැහුවා බං.. Farming Simulator ගහල තියෙද.. ඒකත් පට්ටයි බං.. ඒකෙත් ඔය වගේම මරු එකට ග්‍රැෆික් තියෙනවා.. :)

    Scania එක ඔය වගේ නෙමෙයි.. හැබැයි ඒක ප්ලේ කලොත් අනිවා රිවස් කරන්න පුළුවන් ගින්නක් නැතුව ට්‍රක් එක.. ඒකෙ එක එක මිෂන් නේහ් දෙන්නෙ කරන්න.. මේක වගේ නෙමෙයි..

    Man meka iye BUY kara steam ekn fattaaaaaaaaaaaaaaaaaa

    කීයක් වෙනවද බං.. ඔන්ලයින් එහෙම ගහන්න පුළුවන් නේද සල්ලි දීලා ගත්තම.. ආතල්ද ඔන්ලයින් ප්ලේ කරද්දි..?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Train simulator 2016 downloading....
    :love::love::love:

    Matanam eelanga mase thama.
    2015 eka download kara melo rahak ne.

    මමත් ඉස්සර ගැහුවා බං.. Farming Simulator ගහල තියෙද.. ඒකත් පට්ටයි බං.. ඒකෙත් ඔය වගේම මරු එකට ග්‍රැෆික් තියෙනවා.. :)

    Scania එක ඔය වගේ නෙමෙයි.. හැබැයි ඒක ප්ලේ කලොත් අනිවා රිවස් කරන්න පුළුවන් ගින්නක් නැතුව ට්‍රක් එක.. ඒකෙ එක එක මිෂන් නේහ් දෙන්නෙ කරන්න.. මේක වගේ නෙමෙයි..

    කීයක් වෙනවද බං.. ඔන්ලයින් එහෙම ගහන්න පුළුවන් නේද සල්ලි දීලා ගත්තම.. ආතල්ද ඔන්ලයින් ප්ලේ කරද්දි..?

    ne ban.
    ekiwwe machan mission eka aniwa complete karanda onada?
    meke wage free roam yanna beyida?
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මමත් ඉස්සර ගැහුවා බං.. Farming Simulator ගහල තියෙද.. ඒකත් පට්ටයි බං.. ඒකෙත් ඔය වගේම මරු එකට ග්‍රැෆික් තියෙනවා.. :)

    Scania එක ඔය වගේ නෙමෙයි.. හැබැයි ඒක ප්ලේ කලොත් අනිවා රිවස් කරන්න පුළුවන් ගින්නක් නැතුව ට්‍රක් එක.. ඒකෙ එක එක මිෂන් නේහ් දෙන්නෙ කරන්න.. මේක වගේ නෙමෙයි..

    කීයක් වෙනවද බං.. ඔන්ලයින් එහෙම ගහන්න පුළුවන් නේද සල්ලි දීලා ගත්තම.. ආතල්ද ඔන්ලයින් ප්ලේ කරද්දි..?

    yeaaa euro 8 man gatte ebay ekn KEY eka steam :lol: