පින්වන්තියේ මාගේ ( Cover )

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා :D:D
    මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්‍රී එක හොයල දීපල්ලා :(
    (වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි ):rofl:

    එල එල ඩෝ. පොඩ්ඩක් පිචින්ග් හදා ගනින්! තව උබ හිතලා නෙවෙයි වෙන්න ඇති ඒත් කියාගෙන යද්දි පොඩ්ඩක් විතර සංගීත් කාරයව ආරුඪ වෙනව වගේ තේරුනා! ඒකත් හදා ගත්තා නම් එළ! සුබපැතුම් කොල්ලා!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොදයි බන්..කියන්න වරදක් නැහැ.. සෙකන්ඩ් පාර්ට් එකේ සද හා නැගී කියන තැන පොඩ්ඩක් සැර වැඩියි වගේ. සොෆ්ට් එකට ගනින්.. අනිත් ඒවා එල...
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    එල එල ඩෝ. පොඩ්ඩක් පිචින්ග් හදා ගනින්! තව උබ හිතලා නෙවෙයි වෙන්න ඇති ඒත් කියාගෙන යද්දි පොඩ්ඩක් විතර සංගීත් කාරයව ආරුඪ වෙනව වගේ තේරුනා! ඒකත් හදා ගත්තා නම් එළ! සුබපැතුම් කොල්ලා!

    තැන්ක්ස් බොක්ක උබලගේ අදහස් වැදගත් බන් තව සින්දු ටිකක් තියෙනවා ඉස්සරහට දානවා :P

    හොදයි බන්..කියන්න වරදක් නැහැ.. සෙකන්ඩ් පාර්ට් එකේ සද හා නැගී කියන තැන පොඩ්ඩක් සැර වැඩියි වගේ. සොෆ්ට් එකට ගනින්.. අනිත් ඒවා එල...

    ඔව් බන් ඕක රෙකෝඩ් කලේ මගේ මොබයිල් කට්ටෙන් බන් අපිට කොහෙද ස්ටුඩියෝ ..උබේ කතාව ඇත්ත .තව පුහුණු වෙන්න ඕනේ

    Ela ela jaya wewa brooooo lassanaiiiiiii

    තැන්ක්ස් මචෝ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹට සනුක එක්කනං හැරෙන්ඩවත් බෑ. :) :D ;)

    එළ බං. කියන්ඩ තරං වරදක් නෑ. අනික ඔහොම රෙකෝඩ් කෙරුවම අඩුපාඩු තමන්ටම අහල හදා ගත්තැහැකි. හොඳටම සිං කරන්ඩ ඉගෙන ගන්ඩ ලැඛේවා කියල පතනව.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උඹට සනුක එක්කනං හැරෙන්ඩවත් බෑ. :) :D ;)

    එළ බං. කියන්ඩ තරං වරදක් නෑ. අනික ඔහොම රෙකෝඩ් කෙරුවම අඩුපාඩු තමන්ටම අහල හදා ගත්තැහැකි. හොඳටම සිං කරන්ඩ ඉගෙන ගන්ඩ ලැඛේවා කියල පතනව.

    හොඳයි බං..

    එල එල ගුලියා voice එක හොදයි

    තැන්ක්ස් බොක්කලා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබේ වොයිස් එක හොදයි මච්න්

    තැන්ක්ස් බන්

    maxa ban
    Video daahanko

    වීඩියෝ දාන්න බෑ මං කැතයි බං උබල ගහලා එලවයි :P:P:P

    Podi Silva - පොඩි සිල්වා;19041622 said:
    කොහොමද බුවෝ පුරුදු උනේ ??

    හොදයි හැබැයි මන් තරම් නෑ :P :P

    අම්මෝ පුරුදු උනේ හෙන ගේමක් දීල බන් ගිටාර් ගහන්න ක්ලාස් ගියේ නෑ ඉන්ටෙර්නෙට් එකෙන් තමා .. අවුල උනේ මම වමතින් බන් ප්ලේ කරන්නේ ..මුලින් ගිටාර් එකේ ස්ටින්ග්ස් මාරු කරා එත් එහෙම පුරුදු උනහම වෙන එකෙක්ගේ ගිටාර් එකක් ගහන්න බැරි නිසා අමු අමුවේ දකුණට හදල තියෙන ගිටාර් එක වමෙන් ගහනවා :P
     
    මාත් එකක් අරන් පැත්තක දාල තියෙන්වා බන්
    මට හරියට ටියුටෝරියල් සෙට් වුනේ නෑ නෙට් එකේ
    උබ කොහෙන්ද ගත්තේ

    උබ දැන් හොදට ගහනවා නේ බන්

    කෙල්ලො අල්ලන්න මරු වැඩේ තමා ඕක

    උන් වහ වැටෙන්වා :P :P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;19041704 said:
    මාත් එකක් අරන් පැත්තක දාල තියෙන්වා බන්
    මට හරියට ටියුටෝරියල් සෙට් වුනේ නෑ නෙට් එකේ
    උබ කොහෙන්ද ගත්තේ

    උබ දැන් හොදට ගහනවා නේ බන්

    කෙල්ලො අල්ලන්න මරු වැඩේ තමා ඕක

    උන් වහ වැටෙන්වා :P :P

    https://www.youtube.com/user/theguitarguychannel/featured

    මුගේ චැනල් එක පට්ට සප් එකක් දුන්නා
    මටත් බන් බේසික් කෝඩ් ටික විතරයි හොදට පුළුවන් ඒවත් නීට් නැහැ ...
    උබට සින්දුව අහද්දී තේරෙන්න ඇති
    මුලින් කෝඩ් මාරු කරන්න පුදුම ගේමක් දුන්නා ඇගිලි ගෙවෙනකන්
    දැන් නම් ශේප් .. පොඩ්ඩක් ප්ලේ කරපන් වැඩේ අහු වෙනවා එතකොට