Nodanna hindai sithune ahanna.....

  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    Mata super market giyahama eka parata mehema hithune......

    Dan hithanna kenek super market eke cashier eke innawa,

    eyage gedara kenek hari bf hari gf hari awa kiyala hithamu.....,

    e cashier eke Inna kenata puluwanne items quantity eka aduwata bill karalahari items miss karala hari bill karala denna....

    ethakota eka walakwaganne kohomada e company eka?
     
    Last edited:

    Intern

    Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    audit වලින් අහු උනාම වැඩකරන ඔක්කොගෙම පඩි වලින් කපන ඇති..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කැසියර් එක ඉන්න කෙනා පූර්ණ වගකිමක් තියෙනවා එයා මුදප් ඇපයක් බදින්න ඔන 50000 ක් ඊට වඩි

    අයිටම් එක ස්කැන් වෙන නිසා අඩු ගනක් ගහන්න බැහැ
    අයිටම් එකක් මිස් කරන්න පුලුවන් එත් එක අහුවෙන්නේ නැහැ

    මම හිතන්නේ පුර්ණ වගකිමෙන් බැදිලා ජොබ් එක කරනවා හරියට බැංකුවේ කවුන්ටර්ස්වල ඉන්න කෙනෙක් වගේ හවසට බැලන්ස් කරන්න ඔන සල්ලි ගිය එවා කැශියර් එකේ ඉතුරු වුන එවා

    හැමදාම කරන්න වෙනවා අවදානම් වගකින් අධික ජොබ් එකක්

    ඇමරිකාවේ නේම් ෆෙස්ල් කැශියර් තියෙනවා මෙහේ උන් හොර කම් කරන්නේ නැහැ ඉතින්
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    ඒ රෙදි කඩවල් වල බන්..

    :lol::rofl:

    සිරාවට miss කරොත් අහු වෙන්නේ නෑ නේ බං.. :nerd::oo:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    දන්න විදියට නම් සුපර් මාර්කට් සිස්ටම් එකේ ඔය හොර වැඩ බැහැ. ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :lol::rofl:

    සිරාවට miss කරොත් අහු වෙන්නේ නෑ නේ බං.. :nerd::oo:

    ෆුඩ් සිටියෙමේ මෙහෙම දෙයක් වෙනවා මම අදුරට මැනෙජරයෙක් හිටියා
    උගෙන් වහලා තියෙන වෙලාවට ලිකර් ගන්න පුලුවන්
    කල් නීකුත් වෙන්න එද්දි එවා ස්ටාෆ් උන්ට අඩුවට දෙනවා එවා ගන්න පුලුවන්

    අයිටම් මිස් වෙන එවා අල්ලන්න බැහැ, එහෙම දුන්නොත් උන් අතින් දලා හරි එකවුන්ට් බැලන්ස් කරනවා ඇති බං දිගටම ඔහොම එකවුන්ට් බැලන්ස් වුනේ නැත් නම් උන්ගේ ජොබ් එක ඉවරයි
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    කැසියර් එක ඉන්න කෙනා පූර්ණ වගකිමක් තියෙනවා එයා මුදප් ඇපයක් බදින්න ඔන 50000 ක් ඊට වඩි

    අයිටම් එක ස්කැන් වෙන නිසා අඩු ගනක් ගහන්න බැහැ
    අයිටම් එකක් මිස් කරන්න පුලුවන් එත් එක අහුවෙන්නේ නැහැ

    මම හිතන්නේ පුර්ණ වගකිමෙන් බැදිලා ජොබ් එක කරනවා හරියට බැංකුවේ කවුන්ටර්ස්වල ඉන්න කෙනෙක් වගේ හවසට බැලන්ස් කරන්න ඔන සල්ලි ගිය එවා කැශියර් එකේ ඉතුරු වුන එවා

    හැමදාම කරන්න වෙනවා අවදානම් වගකින් අධික ජොබ් එකක්

    ඇමරිකාවේ නේම් ෆෙස්ල් කැශියර් තියෙනවා මෙහේ උන් හොර කම් කරන්නේ නැහැ ඉතින්

    kohoma epayak thibbath bank wala wade daily couter eka balance karanna bane ban.
    Anika item ekak scan nokara miss kaloth kohomada hoyyane bill eken.
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    ෆුඩ් සිටියෙමේ මෙහෙම දෙයක් වෙනවා මම අදුරට මැනෙජරයෙක් හිටියා
    උගෙන් වහලා තියෙන වෙලාවට ලිකර් ගන්න පුලුවන්
    කල් නීකුත් වෙන්න එද්දි එවා ස්ටාෆ් උන්ට අඩුවට දෙනවා එවා ගන්න පුලුවන්

    අයිටම් මිස් වෙන එවා අල්ලන්න බැහැ, එහෙම දුන්නොත් උන් අතින් දලා හරි එකවුන්ට් බැලන්ස් කරනවා ඇති බං දිගටම ඔහොම එකවුන්ට් බැලන්ස් වුනේ නැත් නම් උන්ගේ ජොබ් එක ඉවරයි

    wenna puluwan
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    ane manda mehe nan barcode eka read wenawa badu checkout karaddi. eliyata yaddi item eke barcode eka read wela naththan alarm ekak wadinawa

    :rolleyes: මලු ඇතුලේ තියෙන barcode scan වෙන්නේ කොහොමද බං.. Esoft එකේ student ID එක scan කරන්නත් සැහෙන ගේමක් දෙන්න ඕනේ හරවා හරව.. :lol:

    ආයේ ගියාම අක්ක කෙනෙක්ගෙන් අහල දාන්නම් මේකේ..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඔවා කවුන්ට් කරනවා බං මන් දන්න විදිහට. ලොකු කේස් එකක් නම් සීසීටීවී ෆුටේජ් චෙක් කරයි. නිකන්ම අල්ලගන්ඩ පුලුවන්නෙ.