Central bank eke Internship ekata interview eken da kattiya gane
Kawruhari udaw karay, Bump!

eke monavada bn karanna thiyenne??IT ekakata internship kastiya ganne nadda koheda bn danna vidihata. Man 2 yr hitiya IT outsourse. Yanna puluwan nam pattama thanak thama. ...(Y)

eke monavada bn karanna thiyenne??
oke anith evatanm yanna deshapalane thama bn godakma.
IT gananam danna bn.

macho IT managerge part ekatanm IT degree ekak kamak na kiyamukoIT department eke pc maintain contract ekak sign karala thiyenawanam e company eke kattiya innawa. inhouse IT helpdesk ekak thiyenawa (online staff support denawa). administration set ekak innawa. eyala reporting , documentation. AS 400 wenama set ekak. IT manager thama oracle baluwe e kale. Mainly wenne owa thama.
![]()

eka eka departments kivve??මම it intern හිටියා බන් , පට්ට ආතල් . it කීවට මුල් සති 6 විතරයි it department එකේ ඉන්න තියෙන්නේ , ඊළගට හැම සතියම එක එක departments වලට යවනවා . මමනම් කැමත්තෙන් ගියේ cbsl එකේ කැන්ටින් එකට තමයි . සුපිරි කෑම තියෙන්නේ පට්ට ලාබයි. ඒ හිටපු දවස් ටිකේ හොදටම කෑවා ! ice තමයි වැඩිපුර . අන්තිමට presentation එකක් කරන්න තියනවා![]()
මම it intern හිටියා බන් , පට්ට ආතල් . it කීවට මුල් සති 6 විතරයි it department එකේ ඉන්න තියෙන්නේ , ඊළගට හැම සතියම එක එක departments වලට යවනවා . මමනම් කැමත්තෙන් ගියේ cbsl එකේ කැන්ටින් එකට තමයි . සුපිරි කෑම තියෙන්නේ පට්ට ලාබයි. ඒ හිටපු දවස් ටිකේ හොදටම කෑවා ! ice තමයි වැඩිපුර . අන්තිමට presentation එකක් කරන්න තියනවා![]()