මහ බැංකුව Internship කරපු අය ඉන්නවද ?

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මම it intern හිටියා බන් , පට්ට ආතල් . it කීවට මුල් සති 6 විතරයි it department එකේ ඉන්න තියෙන්නේ , ඊළගට හැම සතියම එක එක departments වලට යවනවා . මමනම් කැමත්තෙන් ගියේ cbsl එකේ කැන්ටින් එකට තමයි . සුපිරි කෑම තියෙන්නේ පට්ට ලාබයි. ඒ හිටපු දවස් ටිකේ හොදටම කෑවා ! ice තමයි වැඩිපුර . අන්තිමට presentation එකක් කරන්න තියනවා :)

    Interview karalada bn gatte? mnwage ewada ahuwe?
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    Interview nothiyada ganne bro? maath SLIIT tma.

    interview කරලා ගන්නේ , gpa 4 තියන අය select උනේ නැහැ . කරන්න තියෙන්නේ හොදට friendly එයාලා එක්ක කතා කරන්න , කරලා තියන projects ගැන අහනවා . හොදට ඒවා බලාගන්න. iq ප්‍රශ්නත් අහලා තිබ්බා ( eg : ඉන්දියාවේ අගමැති කව්ද ? වගේ ප්‍රශ්න ),].මගෙන්නම් ඇහුවේ නැහැ