මම it intern හිටියා බන් , පට්ට ආතල් . it කීවට මුල් සති 6 විතරයි it department එකේ ඉන්න තියෙන්නේ , ඊළගට හැම සතියම එක එක departments වලට යවනවා . මමනම් කැමත්තෙන් ගියේ cbsl එකේ කැන්ටින් එකට තමයි . සුපිරි කෑම තියෙන්නේ පට්ට ලාබයි. ඒ හිටපු දවස් ටිකේ හොදටම කෑවා ! ice තමයි වැඩිපුර . අන්තිමට presentation එකක් කරන්න තියනවා![]()
Interview karalada bn gatte? mnwage ewada ahuwe?