ආච්චිල සීයලගෙ

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තව තියෙනව ඕන තරම්,පස්සෙ කියන්නම්.
උබ එකක් කියහන්කො

අපේ ආච්චිත් මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 75 ක් වැඩියෙන්
අර ගත්තලු.
ආච්චි ගේම ඇතැරල නැ.
හෝල්ට් දෙකාමාරක්ම පාස් වෙනකන් ඉදලා බස් එකෙන් බැස්සලු.
පයින් තමා ගෙදර ඇවිත් සිද්දිය කිව්වෙ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.
(කම්මැලි කම යන්නත් එක්ක​)​
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

:frown: magema paan matama wikunana hati-lajjawak nathuwa:baffled:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ආච්චි බස් එකේ යන්න කියල බස් එකට නැගල...
    ටික දුරක් යද්දී බස් එක පාරෙන් පිට පැනල කන්දකින් පල්ලමට වැටෙන්න ගත්තලු...
    එතකොටම ඇඳේ නිදියන් හිටපු සීයට ඇහුනලු ආච්චි ඩොක් ගාල ඇඳෙන් බිමට වැටෙනවා....
    මටත් යාලුවෙක් කිවුවේ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    avatar549729_1.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ආච්චිත් දවසක් බස් එකේ යද්දි කොන්දා 1Rs.ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ආච්චි ගේම ඇතැරල නැ.
    හෝල්ට් 3kma පාස් වෙනකන් ඉදලා බස් එකෙන් බැස්සලු.
    පයින් තමා ගෙදර ඇවිත් සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.
    (කම්මැලි කම යන්නත් එක්ක​)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ ආච්චි බස් එකේ යන්න කියල බස් එකට නැගල...
    ටික දුරක් යද්දී බස් එක පාරෙන් පිට පැනල කන්දකින් පල්ලමට වැටෙන්න ගත්තලු...
    එතකොටම ඇඳේ නිදියන් හිටපු සීයට ඇහුනලු ආච්චි ඩොක් ගාල ඇඳෙන් බිමට වැටෙනවා....
    මටත් යාලුවෙක් කිවුවේ...

    ආච්චි හින්දයි බස් එක පෙරලුනේ.. :nerd:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපේ ආච්චිත් දවසක් බස් එකේ යද්දි කොන්දා 1Rs.ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ආච්චි ගේම ඇතැරල නැ.
    හෝල්ට් 3kma පාස් වෙනකන් ඉදලා බස් එකෙන් බැස්සලු.
    පයින් තමා ගෙදර ඇවිත් සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.
    (කම්මැලි කම යන්නත් එක්ක​)

    harima asadharanai :(
    aye jeewitheta threads danne na.:no:
    :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(:(ane Chooti nayoo..wihiluwakne kale ithin...:yes:thala na neda nai pathiyo..:D

    පවු වැඩේ, හුබහෙන් එලියට දැන් ආවේ.. ඇවිත් කම්මැලි ඇරලා ෆූ ගාව විතරයි අක්ක ඇවිත් කොල්ලගේ මල පැන්නුවනේ.:)