ආච්චිල සීයලගෙ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 25ක් වැඩියෙන්
අර ගත්තලු.
ආච්චි ගේම ඇතැරල නැ.
හෝල්ට්
කක් පාස් වෙනකන් ඉදලා බස් කෙන් බැස්සලු.
පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.:):)

E kiyanne Little cobragei oyagei dennagema achchida me Wade karala thiyenne?:oo:
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අහ් ලිටිල් කොබ්‍රා..මොකද පොඩි වැඩිද ලොකු කරලා දෙන්නද??
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :frown::frown:una hembrissawa hadune..:angry:

    Aah..ehemada? Kawuruwath kiwwe na mata e gana..:(

    Ara moda kibulawa allagannanko mama..mata nokiya program karanawata..:growl:

    අනේ ඉතින් තරහ ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ.... :P උන හෙම්බිරිස්සාව මාරාන්තික ලෙඩක් යැ නෑවිත් ඉන්ඩ....(බොරුද කොහෙද මේකිගෙ ) :lol: බුලත් දෙන්ඩ මෙයා කව්රු කියල හිතුවද දන්නෑ....එලකිරි ආවනන් දැන ගන්ඩ තිබුන පටන්ගත්තද නැද්ද කියල....අහ් කිබුලො එහෙම අල්ලන්ඩ යන්ඩ එපා අපිට සුදු කොඩි දාන්ඩ වෙයි අන්තිමට... :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඉතින් තරහ ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ.... :P උන හෙම්බිරිස්සාව මාරාන්තික ලෙඩක් යැ නෑවිත් ඉන්ඩ....(බොරුද කොහෙද මේකිගෙ ) :lol: බුලත් දෙන්ඩ මෙයා කව්රු කියල හිතුවද දන්නෑ....එලකිරි ආවනන් දැන ගන්ඩ තිබුන පටන්ගත්තද නැද්ද කියල....අහ් කිබුලො එහෙම අල්ලන්ඩ යන්ඩ එපා අපිට සුදු කොඩි දාන්ඩ වෙයි අන්තිමට... :rofl:

    Boru nemei..dawas 6k eka digata una thibba..:(:(

    Oya kibula mata bayai..:lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 25ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ආච්චි ගේම ඇතැරල නැ.
    හෝල්ට්
    කක් පාස් වෙනකන් ඉදලා බස් කෙන් බැස්සලු.
    පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.:):)
    :frown::frown::frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොන්දට සැහෙන්ට රිදෙන්න ඇති නේද ..!!

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ සීයා මචං දවසක් බස් එකේ යද්දි කොන්දා සත 75 ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ඉතිං සීයා ගේම ඇතැරල නැ.
    හෝල්ට් එකක් පාස් වෙනකන් ඉදලා බස් කෙන් බැස්සලු.
    පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්. ;) :)