ආච්චිල සීයලගෙ

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    බොරු නෙමෙයි මටත් එහෙම එයා කිව්වා..ඇත්තමයි :dull:..බොරුනම කොබ්‍රට නයෙක් ගහන්න ඕන :lol:
    :lol:

    එන්නෙපා හරිද :growl::growl:
    කව්ද කිව්වේ චතුරංග එකාද ඌව ලිට්ල් කෝබ්‍රම කාපිය :frown::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    බොරු නෙමෙයි මටත් එහෙම එයා කිව්වා..ඇත්තමයි :dull:..බොරුනම කොබ්‍රට නයෙක් ගහන්න ඕන :lol:
    :lol:

    Cobra meka dakkama thamai Dan wade..:rofl::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෑ නෑ .අ.අ image එක දැම්ම වෙලේ Elysium තමයි කිව්වේ අපේ අස්මි අක්කට අනන් මනං කියන්න එපා කියල ..!! :dull::dull:අද Elysium ඉවරයි ..! :lol::lol:

    කෝ පෙන්නන්න බලමු බොරු කියන්න එපා :frown::angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ :no: .මම image එක දැම්ම වෙලේ Elysium තමයි කිව්වේ අපේ අස්මි අක්කට අනන් මනං කියන්න එපා කියල ..!! :dull::dull:අද Elysium ඉවරයි ..! :lol::lol:

    :shocked::shocked:lysiiiiiiiii....:frown:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ok sweet heart..:love::D
    අපේ ආච්චි දවසක් train එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. Station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා bahina station එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන train එකේ නැගල ඇවිල්ල.

    වැඩේ කියන්නේ ඒ යද්දී ඒ train එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
    ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ train එක ස්ration එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු.

    මේ පාර bus ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්
    :D


    ඔයාගේ අච්චිගේ කලෙත් බස් කොච්චි තිබ්බද? මන් හිතුවේ ගොන් කරත්ත විතරයි කියල :shocked:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෝ පෙන්නන්න බලමු බොරු කියන්න එපා :frown::angry::angry:
    අස්මි කියන කෑල්ල නම් තිබ්බේ නෑ ඉතින් ..එත් එකෙන් අදහස් කරලා තියෙන්නේ අස්මි අක්කව :dull::dull::baffled::baffled:
    :shocked::shocked:lysiiiiiiiii....:frown:
    :yes::yes::yes:
    :lol:Little eka witharak nemei big ekath kaapiya..:yes::frown:

    :sorry::sorry::sorry::sorry: අම්මෝ ..!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ සුදු අක්කේ මං එහෙම කතා කියයි ද ඔයාට :sorry:
    චතුවා බොරු කියන්නේ :dull::angry:

    ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්‍රෙඩ් වල කියපුව :dull::dull:...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි :baffled:...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...:frown::frown::frown::no:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හරි...නියමයි...අන්න හරි...අත අරින්න එපා අක්කේ...දැක්ක නේද මේ සුදු අක්කිට කියල තියෙන දේ? :frown::frown::lol:

    ඔයාවත් ලිට්ල් කෝබ්‍රාම කාපිය :growl::frown:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බිග් කොබ්‍රම කාපිය නෑ නෑ චතුවාව පයිතන් ම කාපිය :dull:
    :baffled::baffled::baffled: හප්පුච්ච්යේ නාග කන්‍යා වගේ :sorry:
    ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්‍රෙඩ් වල කියපුව :dull::dull:...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි :baffled:...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...:frown::frown::frown::no:

    අප්පේ ..එකනම් ඇත්ත....!! දෙයියනේ මොන හිතකින් කිව්වද මන්ද ..! මටනම් හීනෙකින්වත් ඔහොම දෙයක් හිතන්න බෑ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අස්මි කියන කෑල්ල නම් තිබ්බේ නෑ ඉතින් ..එත් එකෙන් අදහස් කරලා තියෙන්නේ අස්මි අක්කව :dull::dull::baffled::baffled:

    එ්කනේ දැක්කද ඔයාමයි කතා මවාගෙන තියෙන්නේ :dull::nerd:
    එනවා මෙතන ආශ්මි අක්කවයි මාවයි කොටවන්න :frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලිට්ල් කෝබ්ර ආයෙ එන්නෑ මම ඌට මන්නෙන් කෙටුව, මන්නෙ දුන්න කෙනා අහන්ඩ එපා ඔන්න.... :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ අච්චිගේ කලෙත් බස් කොච්චි තිබ්බද? මන් හිතුවේ ගොන් කරත්ත විතරයි කියල :shocked:

    Putha kochchi haduwe suddo..ithin itath issara Mage Achchi ipadila hitiyanan Dan mamath marila marichcha than wala gasuth wawila thiyenna epai..putha oyata commen sense kiyanne..Anna eka na..oluwa athagala balanna an enawada kiyala:dull: