බොරු නෙමෙයි මටත් එහෙම එයා කිව්වා..ඇත්තමයි..බොරුනම කොබ්රට නයෙක් ගහන්න ඕන
![]()
එන්නෙපා හරිද


කව්ද කිව්වේ චතුරංග එකාද ඌව ලිට්ල් කෝබ්රම කාපිය

බොරු නෙමෙයි මටත් එහෙම එයා කිව්වා..ඇත්තමයි..බොරුනම කොබ්රට නයෙක් ගහන්න ඕන
![]()



බොරු නෙමෙයි මටත් එහෙම එයා කිව්වා..ඇත්තමයි..බොරුනම කොබ්රට නයෙක් ගහන්න ඕන
![]()


නෑ නෑ .අ.අ image එක දැම්ම වෙලේ Elysium තමයි කිව්වේ අපේ අස්මි අක්කට අනන් මනං කියන්න එපා කියල ..!!අද Elysium ඉවරයි ..!



නෑ නෑ.මම image එක දැම්ම වෙලේ Elysium තමයි කිව්වේ අපේ අස්මි අක්කට අනන් මනං කියන්න එපා කියල ..!!
අද Elysium ඉවරයි ..!

lysiiiiiiiii....
එන්නෙපා හරිද
කව්ද කිව්වේ චතුරංග එකාද ඌව ලිට්ල් කෝබ්රම කාපිය![]()
Little eka witharak nemei big ekath kaapiya..

ok sweet heart..
අපේ ආච්චි දවසක් train එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. Station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා bahina station එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන train එකේ නැගල ඇවිල්ල.
වැඩේ කියන්නේ ඒ යද්දී ඒ train එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් station ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ train එක ස්ration එකටම යනකන් ඉඳල train එකෙන් බැස්සලු.
මේ පාර bus ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්![]()

අනේ සුදු අක්කේ මං එහෙම කතා කියයි ද ඔයාටlysiiiiiiiii....
![]()



lysiiiiiiiii....
![]()



කෝ පෙන්නන්න බලමු බොරු කියන්න එපා![]()



lysiiiiiiiii....
![]()


Little eka witharak nemei big ekath kaapiya..
![]()



අම්මෝ ..! Little eka witharak nemei big ekath kaapiya..
![]()

අනේ සුදු අක්කේ මං එහෙම කතා කියයි ද ඔයාට
චතුවා බොරු කියන්නේ![]()

...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි
...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...



හරි...නියමයි...අන්න හරි...අත අරින්න එපා අක්කේ...දැක්ක නේද මේ සුදු අක්කිට කියල තියෙන දේ?![]()


එන්නෙපා හරිද
කව්ද කිව්වේ චතුරංග එකාද ඌව ලිට්ල් කෝබ්රම කාපිය![]()


Cobra meka dakkama thamai Dan wade..![]()

ඔව් බිග් කොබ්රම කාපිය නෑ නෑ චතුවාව පයිතන් ම කාපිය![]()


හප්පුච්ච්යේ නාග කන්යා වගේ
ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්රෙඩ් වල කියපුව...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි
...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...
![]()
අස්මි කියන කෑල්ල නම් තිබ්බේ නෑ ඉතින් ..එත් එකෙන් අදහස් කරලා තියෙන්නේ අස්මි අක්කව



ඔයාවත් ලිට්ල් කෝබ්රාම කාපිය![]()


ඔයාගේ අච්චිගේ කලෙත් බස් කොච්චි තිබ්බද? මන් හිතුවේ ගොන් කරත්ත විතරයි කියල![]()
