Elakiri PizzaHut

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අද වෙනතුරු වැරදිලාවත් ඔය ad එක මගේ අතින් click වෙලා නැහැ.
    අද ආසාවට click කරලා බැලුවේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. :D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම තීම් එක මාරු කල තියෙන නිසා ඇඩ් පේන්නෙ නෑ බං..
    ඒත් දවසට දෙපාරක් තුන්පාරක් ක්ලික් කරනවා ඇඩ් ටික තීම් එක මාරු කරලා..
    නැත්තං එළකිරියට ඇඩ් වැටෙන එකක් නෑනේ..:dull:

    :eek:
    18+ ad එකක් තිබුනානම් තුන් හතර වතාවක්ම උබ click කරාවි.