ithin machan wena ratawal wala hybrid adu una kiyala lankawe ganan wadi wenne kohomada
VEZEL VEZEL VEZEL HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.
VEZEL ගොඩක් අයට පෙන්න බැරි වහනයක් දැනට මෙවැනි වහනයක් LKR 400 000.00 කින් මිල වැඩිවී ඇත. හිතන්න වත් බැ නේද. දැන් ලංකාවට ගෙන්වනවානම් Z එකක් අවම 5.5M 5.6M වත් වෙනවා. යහපාලනය . යහපාලනය හොද වුනත් වාහන වලට හොද කාලයක් නෙවි.
ithin machan wena ratawal wala hybrid adu una kiyala lankawe ganan wadi wenne kohomada



BUMP
එළකිරියෙ ජනප්‍රියම වාහනය...හොන්ඩා වෙසල්
අර තම්බි නානාට එහෙම ඈහුනොත් විනාසයි...... 
උඹ දාපු හැම ත්‍රෙඩ් එකක්ම කියෙව්වා කොල්ල.ගන්නවනම් උඹෙන් තමයි වාහනයක්.![]()


කවදා හරි සල්ලි එකතු කරගත්තාම එකක් ගන්නවා උඹගෙන්.!!

සොහොන;18991927 said:bump


එල මචන් සෑහෙන්න විස්තර දැනගත්තා. ඉස්සරහටත් තව විස්තර කියනවනම් හොදයි සහෝ
දැන් දැන් වාහන ඉම්පෝර්ට් කරන අයගේ රෙදි ගැලවීගෙන එන්නෙ. කොහොම කරත් කරන්න ඕනි ඒජන්ට් ගේන්ම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක, එහෙම බැරිනම් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්නපු යූස්ඩ් එකක් ගන්න එක.


