ආච්චිල සීයලගෙ

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Please watch your words guys, vigilant about the company:dull::baffled:

    he thinks he must use foul words in order to be heard :P insecurity level is way over 9000 :lol:

    :growl:මං කිව්වනේ සැරයක් ආශ්මි අක්කිට ඕවා කියන්න එපා කියලා :nerd:
    ආශ්මි අක්කේ අර මන්නේ අරන් එන්න මේ ට්විස්ට්යාව කොටමු අද :frown:

    ashmi is ..well she's plain big :P

    එළාර දුටුගැමුණු යුද්දේ මැද්දට ආව වගේ,
    හෙන කඩු පාරවල් ටිකක් යනව ත්‍රෙඩ් එකේ...
    තව ටිකෙන් ලබු ගෙඩියා කැපෙනවා සීරෙනවා...
    සිංහල බැරිද අප්පා....


    :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    You have always been a doll :P



    I'd rather flirt with girls than with you dude :P

    BNOVGEc.jpg


    :P:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    A. සිරියා;19055135 said:
    දැන් කොහෙද බොලවු ගුඩ් මෝනිං වෙන්නෙ :dull:

    හුටා...
    වැඩපලේ ඔරලෝසුව 10 ට නැවතිලා...
    අද තේත් නැහැ හපොයි...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන්
    අර ගත්තලු.
    .
    (කම්මැලි කම යන්නත් එක්ක​)

    තරයේ හෙළා දකිනවා :sorry:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපේ ආච්චි දවසක් ත්‍රී wheel එකේ යද්දි ත්‍රී wheel මල්ලි රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ගෙදර පාස් වෙනකන් ඉදලා එහා ගමේ ගෙදරකට එකටම යනකන් ඉඳල wheel එකේ මල්ලි බහින්න කියල ඒ යකා ගියාලු ආච්චිව දාලා. සීයා කෙනෙක් එක්ක බයිසිකලේ ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න තියෙනවනම්.

    welcome:frown:
    dennam oyatath.