වෙබ් එකේ නෙහ්..?![]()
ඔව් ඉතින් මේ ගෑනි වෙනුවෙන් කතා කරේත් වෙබ් එකේනෙ, නැත්තන් කවුරුත් ගිහිල්ල චාමරටයි අනිත් උන් දෙන්නටයි ගැහුවෙ නෑනෙ.

අනික ගොඩක් උන් කරේ ඔය ගෑනි වෙනුවෙන් කතා කරපු එක නෙමේ අරුන් දෙන්නගෙන් ආතල් ගන්න එක.
Last edited:
වෙබ් එකේ නෙහ්..?![]()

අනික ගොඩක් උන් කරේ ඔය ගෑනි වෙනුවෙන් කතා කරපු එක නෙමේ අරුන් දෙන්නගෙන් ආතල් ගන්න එක.
eka thamayi
koi wele kawada gaththath
a gaanu lamayata a denna gahuwwane
gahapu eka apahu ganna bahane
a denna banda ho natha ho

-සිංහයා-;19056853 said:
උඹ කිව්වාට මචන්,ඒ කෙල්ලට ප්‍රශ්නයක් නොවුනාට,මේක අනික් උන්ට ලොකු ප්‍රශ්නයක්...![]()




සිරාවටම දැන් බුකියත් අනුන්ගෙ කුණු ගොඩවල් අවුස්සන තැනක් වෙලා.බුකියෙන් උස්සන ලද්දකි.
![]()
ඔව් ඉතින් මේ ගෑනි වෙනුවෙන් කතා කරේත් වෙබ් එකේනෙ, නැත්තන් කවුරුත් ගිහිල්ල චාමරටයි අනිත් උන් දෙන්නටයි ගැහුවෙ නෑනෙ.අනික ගොඩක් උන් කරේ ඔය ගෑනි වෙනුවෙන් කතා කරපු එක නෙමේ අරුන් දෙන්නගෙන් ආතල් ගන්න එක.
![]()
ඒ උඹ දන්න තරම තමයි.
අනුන්ගේ පවුල් ප්‍රශ්නයක් එලියට දාලා දැන් ඒක නිසා අර ගෑණිගේ මිනිහට ගහලා.
දැන් තොපිට සැපද..?
යකෝ සමාජේ හදන්න කලින් උඹලා මේක විනාස කරන එක නවත්තප්න්.
දවසක මහපාරේ කිසිම දිගක් පළලක් දන්නේ නැතිව එක එක පොඩි කුණු කේස් වලට මිනිස්සුන්ට ගහාවි.මරාවි.
හිතපන් අර සේයාගේ කේස් එකට ගත්ත කොල්ලව එල්ලලා මරන්න කියලා කී දාහක් කිව්වද..?
අන්තිමට ඇත්ත එළිවුනා.ඊට කලින් ඌව මීගමුව රෝහලට ගෙනාව වෙලාවේ අර ඇවිත් හිටිය එවුන්ට අහුවෙලා ගැහුවා නම්..?
ඌ මැරුණා නම්..?
NIkan lorry talk dena ponn**yek wenna epa. Oya vidiyata baluwoth me rate ganiyek marala giyath hamoma kata wahan inna one. Katai Pu**i vitharak thibila mole nathi unama thama me wage awa hithenne




අනේ මෙහෙමත් මෝඩ ගැනු! ඕවට තමයි පුතේ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කියන්නේ


ගෑණියෙක්ට හුලං පාරක් පිම්ඹත් උඩ පැනලා නටන එවුන් අනන්ත ඉන්නවා.
පිරිමියෙක් මරලා හැංඟුවත් මොකෙක්වත් නෑ.
PSD ඩිෆෙන්ඩර් එකේ හැප්පුන ඩ්‍රයිවර්,සේයාගේ කේස් එකට අල්ලං ගිය කොල්ලාවගේම වාරියපොල කුමාරිහාමින් ගුටිකාපු එකාත් හොඳ උදාහරණ.
මේ එළකිරියේ ඉන්න බ්‍රාහ්මණයොත් නාඩිවාක්‍ය කියන්නේ චීත්තෙකට මොනවා හරි වුනොත් තමයි..
ඔතන උබලගෙ නංගි හිටියත් වෙන වේසියෙක් හිටියත් අපි කියන්නේ වැරදී කියල තමයි..
ඕකි ඉතින් බඩුවක් වෙන්න ඇති ඒකි මොනා කිව්වත් කමක් අපිට මොකෝ.. හැම කෙල්ලම ඒකි වගේ නෙවේ නෙ..
අනික මේ ලෝකෙ නෙවේ ද උබ ඉන්නෙ..
සේයාගෙ කේස් එකට කොච්චර මේකෙ උන් කොච්චර කතා කරාද..
අර ක්‍රේසි බඩී කියන එකා නව කතාවක් වගේ එකක් හිටන් ලියල දැම්ම..
අනිත් ඒවටත් හරි දෙ වෙනුවෙන් ඕන තරම් මේකෙ උන් කතා කරනව.. මේ මගුලක් විතරක් වෙනුවෙන් රෙද්ද උස්සන් කඩේ ගියෙ නෑ නෙ..
වාරිය පොළ කේස් එකේදීත් මේකෙ උන් කොච්චර කතාකරාද ? වාරිය පොළ මගුලගෙ පැත්ත ගත්තෙ කීයෙන් කී දෙනාද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1629808
උබට ගෑනු ගැන වයිරයක් ඇති ඒත් ඒව මේවයින් පිරිමහන්න ගිහින් හරියන්නෙ නැහැ නෙ..
උබ සමලිංගික ද දන්නෙත් නැහැ නැත්තම් මෙච්චර වයිරයකින් ඉන්න විදියක් නැහැ ගෑනු එක්ක..


