මම Axiata...

Axiata

Banned
Oct 3, 2015
147
38
0
කට්ටිය දන්නවානේ ලංකාවේ ඩයලොග් එක අයිති මවු සමාගම මැලේසියාවේ ආසියාට සමූහය කියලා.

මේ ඉන්නේ අපේ ලොක්කා..


AI-BE395_IN1_AX_G_20100810124728.jpg



මිනිහාගේ නම ජමලුදීන් ඊබ්‍රාහීම්

අපේ සෙට් එකේ ඉන්නේ ඩයලොග් එක විතරක් නෙවෙයි.ඇත්තටම ඩයලොග් එක අපේ කණ්ඩායමට ආවේ මේ ළඟදි.

මේ අපේ කණ්ඩායම,


Celcomlogo.png



640px-Idea_Cellular.svg.png



Z




pt-axis-telekom-indonesia.jpg



thumbnail-xl-facebook-350.jpg



Robi_Axiata_logo.png





Smart_Axiata_logo.png




Tune_Talk_logo.png





75044048772463.jpg





ශ්‍රී ලංකාවේ ඩයලොග් ආයතනය අපට සමබන්ධ වුනේ අවසන් සාමාජිකයා විදියට.

ඉතින් ලෝකය පුරාමඩ් හිව යන සන්නිවේදනයේ ජයග්‍රහණ එක්ක ආසියානු සංනිවේදනයේ ප්‍රමුඛයා වීම තමයි අපේ අරමුණ..


ඉදිරියට මේ ඉහත සමාගම් වල ඇරඹීම හා පැතිරීම ගැන මම විස්තර කියන්නම්.
මේ සියල්ල ඇරඹුනේ හරිම පොඩියට..ඒක විතරක් දැනට මතක තියාගන්න...
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජමලුදීන් ඊබ්‍රාහීම what kind of a fucking name is that??
    is he a jew or a muslim?