කට්ටිය දන්නවානේ ලංකාවේ ඩයලොග් එක අයිති මවු සමාගම මැලේසියාවේ ආසියාට සමූහය කියලා.
මේ ඉන්නේ අපේ ලොක්කා..
මිනිහාගේ නම ජමලුදීන් ඊබ්රාහීම්
අපේ සෙට් එකේ ඉන්නේ ඩයලොග් එක විතරක් නෙවෙයි.ඇත්තටම ඩයලොග් එක අපේ කණ්ඩායමට ආවේ මේ ළඟදි.
මේ අපේ කණ්ඩායම,
ශ්රී ලංකාවේ ඩයලොග් ආයතනය අපට සමබන්ධ වුනේ අවසන් සාමාජිකයා විදියට.
ඉතින් ලෝකය පුරාමඩ් හිව යන සන්නිවේදනයේ ජයග්රහණ එක්ක ආසියානු සංනිවේදනයේ ප්රමුඛයා වීම තමයි අපේ අරමුණ..
ඉදිරියට මේ ඉහත සමාගම් වල ඇරඹීම හා පැතිරීම ගැන මම විස්තර කියන්නම්.
මේ සියල්ල ඇරඹුනේ හරිම පොඩියට..ඒක විතරක් දැනට මතක තියාගන්න...