එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ෆිලුම ඉවරද සිඞහලු

Charlie-Chaplin-Eating-Some-Pasta-All-Fancy.gif

තාම නළුව ආවෙ නෑ....:no:
දුශ්ටයෝ ඇවිත් ගෙදරට ගල් ගහල ගියා... ව්ජනෙල් වීදුරු දෙකයි, බයික්කෙ ටේලයිට් එකයි බිඳිල:sorry:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවිශ සොහොයුරා ආරම්බ කල මෙම තෙරෙඩ් එකට කොමන්ට් දාපු කස්ටිය අනික් දවසෙත් ඔහුට කාලයක් ලබා දෙන්න එය ඔබ විසින් කරන මහගු පිනකි :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක

    බම්ප් කරන්න එපා ත්‍රෙඩ් එකේ දාපාන් :)

    Podi Silva - පොඩි සිල්වා;19057313 said:
    Chathuranga1 එකාට ගෙවලා දාන් එකක් දාපන්

    අපෝ උගේ ගණන් වැඩි , කොටුවේ 500 ට කරගන්න පුළුවන් වැඩේට ඌ දෙදාහක් ගන්නවා :no:
    ඊට වඩා මෙතන හොඳයි !
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තාම නළුව ආවෙ නෑ....:no:
    දුශ්ටයෝ ඇවිත් ගෙදරට ගල් ගහල ගියා... ව්ජනෙල් වීදුරු දෙකයි, බයික්කෙ ටේලයිට් එකයි බිඳිල:sorry:

    එහෙනම් සටන් ජවනිකා ඉදිරියට ඇති නේ :)
    මේකේ දුශ්ටයා ඩබල් ඇක්ටින්ද :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් සටන් ජවනිකා ඉදිරියට ඇති නේ :)
    මේකේ දුශ්ටයා ඩබල් ඇක්ටින්ද :cool:

    ඕ ඕ.. ඩබල් ඇක්ටිං..

    බොහෝ දුරට අද සටනෙන් පස්සෙ සිංගල් ඇක්ටිං හෝ එකක්වත් නැතුවම යන්න පුළුවන්:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඕ ඕ.. ඩබල් ඇක්ටිං..

    බොහෝ දුරට අද සටනෙන් පස්සෙ සිංගල් ඇක්ටිං හෝ එකක්වත් නැතුවම යන්න පුළුවන්:(

    එහෙම කොහොමද ?? අපි බැල්කනි ටිකට් අරන් ඉන්නේ :growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම කොහොමද ?? අපි බැල්කනි ටිකට් අරන් ඉන්නේ :growl:

    සිරාවටම බං... මුංව රතු කරල හරි කමක් නෑ කිරියෙ තියාගන්න ඕනෙ...
    දුමේ එල්ලල වගේ...
    හිතුන වෙලාවට පොඩ්ඩක් ඔබල බලල, තට්ටුවක් දාල හිනාවෙන්න වත්:lol:...
    බෑන් කරන්න නම් දෙන්නම හොඳනෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඕ ඕ.. ඩබල් ඇක්ටිං..

    බොහෝ දුරට අද සටනෙන් පස්සෙ සිංගල් ඇක්ටිං හෝ එකක්වත් නැතුවම යන්න පුළුවන්:(

    ඒ කියන්නේ ෆයිට් එකේ අන්තිමට හතුරා නැත්තට නැතිවෙනවා කියලා දැනගනමයි ෆිල්ම් එක බලන්න කට්ටිය එකතු වෙලා තියන්නේ :) හරියට බෲස්ලිගේ ෆිල්ම් වගේ අෆ්ෆා

    enter_the_dragon6b84d2a70f8b596ab110.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ ෆයිට් එකේ අන්තිමට හතුරා නැත්තට නැතිවෙනවා කියලා දැනගනමයි ෆිල්ම් එක බලන්න කට්ටිය එකතු වෙලා තියන්නේ :) හරියට බෲස්ලිගේ ෆිල්ම් වගේ අෆ්ෆා

    enter_the_dragon6b84d2a70f8b596ab110.jpg

    :lol::lol:meke nan hathura nemei weeraya thamai naththatama nathi wenne...:rofl::rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    සිරාවටම බං... මුංව රතු කරල හරි කමක් නෑ කිරියෙ තියාගන්න ඕනෙ...
    දුමේ එල්ලල වගේ...
    හිතුන වෙලාවට පොඩ්ඩක් ඔබල බලල, තට්ටුවක් දාල හිනාවෙන්න වත්:lol:...
    බෑන් කරන්න නම් දෙන්නම හොඳනෑ

    අප්පේ ඔව් බන්.!! පේනවනේ අපි සතුටු කරන්න කන කට්ට ජිවිත පරදුවට තියල
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කෝ නාකිය :lol: සේනාව රැස් කරනවද :lol: වරෙව් වරෙව් ඔක්කම අරන් :lol: අපි Sikh Empire එකම බස්සන්න හිටං ඉන්නෙ :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝ නාකිය :lol: සේනාව රැස් කරනවද :lol: වරෙව් වරෙව් ඔක්කම අරන් :lol: අපි Sikh Empire එකම බස්සන්න හිටං ඉන්නෙ :lol:

    ගේමට බහින්න කලින් කියල තියහං බෑන් කරන්න ඔට්ටු නෑ කියල:)

    නැත්තං උඹ පෝස්ට් දෙක තුනක් දානකොටම බෑන් උනාම අපිට බයිට් කරන්න වත් එකෙක් නැතුව යනව:(