මාර ඇක්සිඩන්ට් එකක්...

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කලු කාර් එක පාර මැද්දෙ නවත්තල තිබ්බ එක තමයි ඇක්සිඩන්ට් එකට හේතුව!
     
    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    බයික් එක ඉස්සර කරන්නෙත් තනිකරම පාරෙ අනිත් පැත්තෙන් නේද.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Tawa wahanayak issara karanakota piti passe awuwn ekath issara karanna yanawa. Munta license dunne kawuda manda. Tawa tika dawasak yanakota wahana 3, 4 eka para issara karanna gani mehema gihin
     
    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    ඇතා දන්නවා පාරේ යන්න ඕනේ විදිය මිනිස්සුන්ටත් වඩා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයික් කාරයා කෙහෙද බං අර යන්නෙ.. මෝඩ හුකන්නෙක්..
    ඒ මදිවට අර කාර් කාරයා පාර මැද වාහනේ නවත්තගෙන හැමිනෙනවද මන්දා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බයික් කාරයා කෙහෙද බං අර යන්නෙ.. මෝඩ හුකන්නෙක්..
    ඒ මදිවට අර කාර් කාරයා පාර මැද වාහනේ නවත්තගෙන හැමිනෙනවද මන්දා..
    මාත් හිතුවේ ඒකම තමා, ගොඩක් ඔය හැච්බැක් වල යන උන් එක්කො ගැනු, නැත්තම් ගැනු වගේ පිරිමි.. මොන්ගල් ඩයල්. එක්කො බස් holt වල, නැත්තම් බොක්කුවක් ලග නවත්තගෙන බූත කෙලිනවා. මම බැන්නා එකෙකුට රිදෙන්න නුවර මාලිගාව ඉස්සරහා HNB එක ගාව ක්‍රොසින් එකේදි.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔව් නේද කාර් කාරයත් වැරදියි තමයි. මුන්ගෙ මේ ගොන් වැඩ නිසා තව පොඩ්ඩෙන් අර රටක් වටින නැදුන්ගමුවෙ ඇතාටත් තුවාල වෙන්න තිබ්බා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් හිතුවේ ඒකම තමා, ගොඩක් ඔය හැච්බැක් වල යන උන් එක්කො ගැනු, නැත්තම් ගැනු වගේ පිරිමි.. මොන්ගල් ඩයල්. එක්කො බස් holt වල, නැත්තම් බොක්කුවක් ලග නවත්තගෙන බූත කෙලිනවා. මම බැන්නා එකෙකුට රිදෙන්න නුවර මාලිගාව ඉස්සරහා HNB එක ගාව ක්‍රොසින් එකේදි.
    ඌටත් අනිවා ලෙඩේ යනවා සීන් එකට.. බලපංකො හරියටම පාර මැදනේ නවත්තල තියෙන්නෙ..:growl: අරූටත් පිස්සු.. මොලයක් නැද්ද බං අර විදියට බයික් එක දාන්න..:(
     
    AnuradhaRa

    Well-known member
  • ඌටත් අනිවා ලෙඩේ යනවා සීන් එකට.. බලපංකො හරියටම පාර මැදනේ නවත්තල තියෙන්නෙ..:growl: අරූටත් පිස්සු.. මොලයක් නැද්ද බං අර විදියට බයික් එක දාන්න..:(

    ඇයි ඇයි එතකොට අර ඉස්සරහින් ආව පොඩි ලොරිය..
    එයා අනතුර වලක්වගත්තෙ නෑනෙ.. ඒක තමා මෙතන ලොකුම වැරැද්ද :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • බයික් කාරයා කෙහෙද බං අර යන්නෙ.. මෝඩ හුකන්නෙක්..
    ඒ මදිවට අර කාර් කාරයා පාර මැද වාහනේ නවත්තගෙන හැමිනෙනවද මන්දා..

    මං මේ අහන්ඩමයි හිටියෙ හැමිනෙනව කියන්නෙ මොකක්ද ?
    දන්නැති නිසයි අහන්නෙ.. සිංහල වචනයක්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මං මේ අහන්ඩමයි හිටියෙ හැමිනෙනව කියන්නෙ මොකක්ද ?
    දන්නැති නිසයි අහන්නෙ.. සිංහල වචනයක්ද?
    gOhEYsP.jpg