වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාවෙන්ඩ ඔ්නි මැදින් පැනලා, Off Topic යවනවට . . . හොන්ඩා කියලා කියනවා අැහුන නිසයි අාවේ . . .

    :oo: හොන්ඩා නෙවේ ඔන්ඩා...... ඒකෙත් වෙසල් කියලා කිව්වේ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

    :frown: මොනවද යකුනේ මේ දොඩවන්නේ....... :growl: මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ...... :growl: :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොනවද යකුනේ මේ දොඩවන්නේ....... :growl: මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ...... :growl: :frown:

    CCTV එහෙම ඒ පැත්තට හරවල නෑ කියලද කියන්නේ..:P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර නම් ගූගල් එකව්න්ට් එකෙන් පුලුවන් කමක් තිබුනා. දැන් කොහොමද දන්නෙ නෑ‍ :nerd:

    තැන්කූ මාමේ.. ට්‍රයි එකක් දාල බලන්නම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.:sorry:

    exam එහෙම කොහොමද?:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown: මොනවද යකුනේ මේ දොඩවන්නේ....... :growl: මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ...... :growl: :frown:

    මොනා උනත් මාමිව විශ්වාස කරපු මට මාමි කරපු වැඩේ කැතයි . . .
    මන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා . . .
    දන්න එකෙක්ටවත් මාමිව අඳුන්වලා දෙන්නේ නෑ . . . :no: :no: :no:

    දැන් ඉතින් පත්තු වෙයි !!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එ් කර ගත්තා වූ පිං බල මහිමය හේතු කරගෙන බඩා මාමිගේ ව්‍යාපාරයත්, මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

    ඔහොම ගියොත්නම් දලු නෙමේ බඩ දාලා වැඩෙනවා ලගදිම:lol::lol:

    මිල්ක් බාර් එකේ නංගි පලාත හැරගියා බන්..:rofl::rofl:

    නෑ නෑ.. ඒ යුරාජ් ලොක්කා ආතල් එක වැඩිකමට පිටිපස්සට ට්‍රයි කරන්න ගිහින් තරහ වෙලා ගියේ.. දැන් ආයේ යාලුයිලු... ඕවා මේ ප්‍රසිද්දියේ කියන්න බෑ මෙතන:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මොනා උනත් මාමිව විශ්වාස කරපු මට මාමි කරපු වැඩේ කැතයි . . .
    මන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා . . .
    දන්න එකෙක්ටවත් මාමිව අඳුන්වලා දෙන්නේ නෑ . . . :no: :no: :no:

    දැන් ඉතින් පත්තු වෙයි !!
    අයුතු යෝජනාවක් කලාද? :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown: මොනවද යකුනේ මේ දොඩවන්නේ....... :growl: මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ...... :growl: :frown:
    ඕන් බලන්නකෝ ඉතින් අහින්සකයෙක්වත් මේවට ගාවගෙනනේ:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19057801 said:
    අයුතු යෝජනාවක් කලාද? :baffled:

    2TB කියල මාමි මට ගෙනත් දීල තියෙන්නේ 1862.89GB හාඩ් එකක් . . . :growl::growl:
    දැන් කියයි කොම්පැනිය හාඩ් එක හදල තියෙන්නේ 1000mb=1gb කියල අරන් කියල . . .
    මේවා කැත වැඩ . . . මිසින්ග් වෙලා තියෙන 137.11GB දෙන්නේ කව්ද දැන් මට ?? :growl::growl:
     
    Last edited:
    Status
    Not open for further replies.