ඉතිං උඹ ඒක අරං නුවර ගියාද![]()
ආයේ පිස්සුවක් ඈතෑ...... මූ ඉන්නේ මේ ලගනේ දැන්..... 
ඉතිං උඹ ඒක අරං නුවර ගියාද![]()
ආයේ පිස්සුවක් ඈතෑ...... මූ ඉන්නේ මේ ලගනේ දැන්..... 
සමාවෙන්ඩ ඔ්නි මැදින් පැනලා, Off Topic යවනවට . . . හොන්ඩා කියලා කියනවා අැහුන නිසයි අාවේ . . .
හොන්ඩා නෙවේ ඔන්ඩා...... ඒකෙත් වෙසල් කියලා කිව්වේ..... 
ආයේ පිස්සුවක් ඈතෑ...... මූ ඉන්නේ මේ ලගනේ දැන්.....
![]()

ඔය යකාට නෑන්දා තනියම නුවර යන්න දෙන්නෙ නෑ...![]()
නුවර නෙවේ යකෝ කටුගස්තොට..... කටුගස්තොට......

මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !
මොනවද යකුනේ මේ දොඩවන්නේ.......
මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ......

මොනවද යකුනේ මේ දොඩවන්නේ.......
මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ......
![]()
![]()

SMS gateway ekakin yawanna puluwan .. free nam nae
smsglobal.com
ඉස්සර නම් ගූගල් එකව්න්ට් එකෙන් පුලුවන් කමක් තිබුනා. දැන් කොහොමද දන්නෙ නෑ![]()
විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.![]()

මොනවද යකුනේ මේ දොඩවන්නේ.......
මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ......
![]()
![]()

එ් කර ගත්තා වූ පිං බල මහිමය හේතු කරගෙන බඩා මාමිගේ ව්‍යාපාරයත්, මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

මිල්ක් බාර් එකේ නංගි පලාත හැරගියා බන්..![]()

අයුතු යෝජනාවක් කලාද?
මොනා උනත් මාමිව විශ්වාස කරපු මට මාමි කරපු වැඩේ කැතයි . . .
මන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා . . .
දන්න එකෙක්ටවත් මාමිව අඳුන්වලා දෙන්නේ නෑ . . .![]()
![]()
දැන් ඉතින් පත්තු වෙයි !!

ඕන් බලන්නකෝ ඉතින් අහින්සකයෙක්වත් මේවට ගාවගෙනනේමොනවද යකුනේ මේ දොඩවන්නේ.......
මේකේ ඉන්න උන් ඕවා ඈත්ත කියලා හිතයි.... .අර රත්තරං කාරයා තමා මේ අවලං කතා පතුරවන්නේ මේකේ......
![]()
![]()

රත්තරං;19057801 said:අයුතු යෝජනාවක් කලාද?![]()

එකෙක් හාඩ් එකක් දීලා රවට්ටලා එකෙක්ගේ ජුන්ඩා අතගාලාමොනවද මෙතන වෙන්නේ..![]()