වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
හොඳින් විභාගේ ලියපන්.. තෙරුවන් සරණයි..

ඉස්තූතියි පොලයියේ. ලිව්ව ලිව්ව. ගොඩ ගියොත් හොදයි.

හොදට විභාගේ ලියපං. අඩුම තරමේ මේ දවස්ටිකේවත් ඉන්ටනෙට් වලින් ඈත්වෙලා ඔය වැඩ ටික කර ගනිං

කිව්ව වගේම කොරන්න බැරි උනා. ඒත් තරමකට කොරා. ඉස්තූතියි ටොමයියෙ
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා අනාතයෙක්ව හම්බ උනා කියහන්කෝ අද...... :D :)

    අඩෝ වල් බඩා.. කෝල් එකක්වත් දෙන්න තිබ්බ මට..:growl:

    මං අද ආවෙ නෑ ඕයි.:baffled:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;19039526 said:
    ගන්නවනම් ගනින් ඩෝ ඉසුසු බඩු... අපේ ඒවා මඩේ, වැස්සේ, අව්වේ, ගල් උඩ, මුල් උඩ දුවනවා. ජීවිතේට කවර්ඩ් පාකින් එකක් පෙන්නලවත් නෑ. ඩ්‍රැයිවර්ලා බෑශ් බෝර්ඩ් එකේ යට හුනුගාලා හිල් වල බුලත් විට ඔබලා... ආයේ ඩීසල් ගහනවා සර්විස් කරනවා විතරයි...

    හොද ලොරියක් ඕනේනම් චතූ ඩී ව කන්ටෑක් කරපන්. වැල ගෙඩියක් ගනින් අරන් සෙට් එකම තියාගනින්.. මේකේ ලොරි කාපු උන් ලොරි කැද බීපු උන් ඉන්නවා. ත්‍රෙඩ් එකක් දාපන් උදව් කරයි..

    මමත් ත්‍රෙඩ් එකක් දාපු වෙලේ ලොකූ උදව්වක් ලැබුනා

    වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ මචන්. තිබුන එක හදිසියේ දුන්නේ. හොද ඔෆර් එකක් ආව දුන්න. තිබුනේ 4HF1 ඉසුසු එකක්. පොඩි වෙනසකටත් එක්ක කැන්ටර් එකක් ගැන හිතුවේ. :sorry:

    මේ ටිකේ ලංකාව වටේම ගියා වාහන හොයන්න. ඊයේ දවසට 530km යි.
    අන්තිමට ඊයේ එකක් උස්සගෙන ආව අකුරැස්සෙන්.

    වාහනේ පිට පෙනුමට ටිකක් වැල ගෙඩියක්. ඒත් එන්ජින් පැත්ත පුපිරියටම තියෙනවා.
    2007 brand new. එන්ජිම 4D32, ඔරිජිනල් මයිලේජ් 150,000 යි. :cool:

    තට්ටුවක් තියන්න වෙයි වගේ. ටයර් 6 ම දාන්න වෙනවා. වැඩ ගොඩක් තියනවා කරන්න.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමාවෙන්ඩ ඔ්නි මැදින් පැනලා, Off Topic යවනවට . . . හොන්ඩා කියලා කියනවා අැහුන නිසයි අාවේ . . .

    :eek: අපි කිව්වේ හොන්ඩා විසෙල් කියලා. තව හීරෝ හොන්ඩා බයික් ගැන කතා වුනා :eek:
     
    • Like
    Reactions: RIDER89

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය යකාට නෑන්දා තනියම නුවර යන්න දෙන්නෙ නෑ...:lol::lol::lol::lol:

    :lol: එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති. :lol: එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ :oo: උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.‍
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.:sorry:

    හප්පට සිරි.
     
    :shocked::shocked::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති. :lol: එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ :oo: උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.‍

    හයියෝ දෙයියනේ..:lol::lol::lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.:sorry:

    :sorry::sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය යකාට නෑන්දා තනියම නුවර යන්න දෙන්නෙ නෑ...:lol::lol::lol::lol:

    බාල හාමිනේ.. ගමේ ගිහින් ඇවිල්ලා... කාර්නිවල් ඉවරයි... බොල එදා රෑ බඩා මාමිගේ ගෙදර සෙට් වෙලා ෆුල් ආතල් එකක් දැම්මලු නේද.. දෙතුන් දෙනෙක් කබරයා දැම්මලු නේද...:(:(

    කොහොමද මේ තඩි බොරුව නැන්දී දැකල බඩා මාමිට තඩිබානකොට ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බාල හාමිනේ.. ගමේ ගිහින් ඇවිල්ලා... කාර්නිවල් ඉවරයි... බොල එදා රෑ බඩා මාමිගේ ගෙදර සෙට් වෙලා ෆුල් ආතල් එකක් දැම්මලු නේද.. දෙතුන් දෙනෙක් කබරයා දැම්මලු නේද...:(:(

    කොහොමද මේ තඩි බොරුව නැන්දී දැකල බඩා මාමිට තඩිබානකොට ..

    ඔව් ඔව් කට්ටිය ෆුල් පාර්ටියක් දාල තිබ්බා...:yes: මං ඉතින් බොන්නෙ නැති හින්ද ගියෙ නෑ.:dull:

    ඔය දවස් ටිකේ මූ කඩේ ඇරියෙත් නෑ ෆෝන් ආන්සර් කලෙත් නෑ..:no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol: එහෙනම් පාරේ යන ගමන් මහේෂ්ගේ හොන්ඩාව යනවා දැකලා අල්ලගන්න ඇති. නැත්තං කොළඹ වැඩපොලට බඩත් උස්සගෙන කඩා පාත්වෙන්න ඇති. :lol: එහෙම නම් වැඩපොලේ එව්න් මහේෂ්ගෙන් අහනවා ඇති කව්ද ඒ :oo: උඹලගේ මාමද නැත්තං ලොකු තාත්තද කියලා.‍

    එහෙම තමයි සිද්ධ උනේ . . .
    බඩ පල්සරේ ටැංකිය උඩ තියන් අැවිත් හිටියා . . .
    Security එකෙන් කතා කරලා කිව්වා සැක කටයුතු අාකාරයට ගේට් එකෙන් එළියේ එකෙක් හැසිරෙනවා කියලා . .
    Wide Angle CCTV Cam වලින් එකයි බඩා මාමි . . .

    හාමිනේගෙන් ගුටි කෑවට, මිල්ක් බාර් එකේ නංගි එක්ක අනංමනං මෙව්වා තිබ්බට බඩා මාමි හිත හොඳ එකා . . .
    කිරියේ උන්ට කියලා වෙනම ඩිස්කවුනට් එකකුත් දීලා, පෙට්‍රල් පුච්චගෙන හාඩ් එක අතටම ගෙනත් දුන්නා . . .

    එ් කර ගත්තා වූ පිං බල මහිමය හේතු කරගෙන බඩා මාමිගේ ව්‍යාපාරයත්, මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම තමයි සිද්ධ උනේ . . .
    බඩ පල්සරේ ටැංකිය උඩ තියන් අැවිත් හිටියා . . .
    Security එකෙන් කතා කරලා කිව්වා සැක කටයුතු අාකාරයට ගේට් එකෙන් එළියේ එකෙක් හැසිරෙනවා කියලා . .
    Wide Angle CCTV Cam වලින් එකයි බඩා මාමි . . .

    හාමිනේගෙන් ගුටි කෑවට, මිල්ක් බාර් එකේ නංගි එක්ක අනංමනං මෙව්වා තිබ්බට බඩා මාමි හිත හොඳ එකා . . .
    කිරියේ උන්ට කියලා වෙනම ඩිස්කවුනට් එකකුත් දීලා, පෙට්‍රල් පුච්චගෙන හාඩ් එක අතටම ගෙනත් දුන්නා . . .

    එ් කර ගත්තා වූ පිං බල මහිමය හේතු කරගෙන බඩා මාමිගේ ව්‍යාපාරයත්, මිල්ක් බාර් එකේ නංගි එක්ක තියෙන මෙව්වා එකත්, දළු දාලා වැඩේවා ! ! !

    මිල්ක් බාර් එකේ නංගි පලාත හැරගියා බන්..:rofl::rofl:
     
    Status
    Not open for further replies.