අළුත්_කවි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සුපසිඳු කිවින් බැහැරට ගොස් සිටි ...........වේලේ
    දුටුවෙමි නවමු කිවිඳුන් හතරක් ..............නූලේ
    නොදිටිමි සරස්වතියගෙ එළිසම .............සේලේ
    බදිනෙමි මෙයින් ඇගෙ ගෙල කව් රස ........මාලේ

    සුනන්ද,තුසිත්,සුමුදුල තුන් ...............කට්ටුවක්
    දුටුවා සංකපාලත් දැමු ..................වෙට්ටුවක්
    නම ගිය කවින් හට මෙහි උන් ............මට්ටුවක්
    හදනට එපා නැත ගානක් ................තුට්ටුවක්

    සතුටින් කවි මඩුව වෙත ගන්නෙමි ............වැද්ද
    ගලවා ගනු දුටිමි කවුරුත් ඇඳි ...............රෙද්ද
    ඇදගෙන යමවු නූලකි සිව් පද ................විද්ද
    නවතමි සාතන්ගේ දැන් රණ බෙර .............සද්ද

    :yes::yes::yes::yes:

    [
    ලොකු ලොකු කිවිද මෙහි ඇවිදින් නම .......රන්දා....
    පොඩි පොඩි අපිට මොනවා කිව්වද ..........මන්දා.....
    ඇති හැකි ලෙසින් එළිවැට කරමින් ..........බන්දා....
    සරසවි දේවි සිඹිමින් ඇගෙ පා ..............වැන්දා.....

    වෙට්ටුව මට්ටුවට තුට්ටුව පමණ ...............දැන...
    ඔය කොයි කෙරුමගෙත් වැඩ ඇත ඇදින......ගෙන....
    මට තග දැමූවත් ඔබ ලොක්කෙක් .............ලෙසින....
    කොක්කක් හිතන් නෑ මා නම් කිසිම .........දින....

    එළකිරි පුරවරය ලංකා .................පරසිද්ද....
    දින දින නිති පතා අපි මෙ‍හි ..........වල් වැද්ද..
    හසරැල් නගා සතුටින් දාගෙන .........සද්ද....
    රිසි සේ කවි කියමු අපි දැං කවුරුත් .......නැද්ද ?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    ලොකු පොඩි බේදයක් මෙහි නොමැත .........නූලට
    එක්වෙමු කවියො හැම කිරියෙ උඩු ...........මාලට
    ගරු කරන හැමදෙනා මේ එලකිරියෙ .......රාළට
    මුල් එපිය රෝස කටු මතකයිද දැන් සංක ...පාලට

    :rofl::rofl::rofl:
    jst a joke machan..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු පොඩි බේදයක් මෙහි නොමැත .........නූලට
    එක්වෙමු කවියො හැම කිරියෙ උඩු ...........මාලට
    ගරු කරන හැමදෙනා මේ එලකිරියෙ .......රාළට
    මුල් එපිය රෝස කටු මතකයිද දැන් සංක ...පාලට

    :rofl::rofl::rofl:
    jst a joke machan..

    පින්වත් මහතුනේ මදකට වෙන්න .........සමා...
    වැඩ ගොන්නකට යටවී ඇත ඉතින් ......මෙමා....
    හැකි ඉක්මනින් නව කොටසක් එයට .....දමා...
    කරනට සිතෙයි ඒ කට්ටත් සැනින් .........නිමා :sorry:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    මේක ආයෙ පටන් ගන්න කියල කවියක් ලියපන්

    'සුන්දර ගීය' සුළගකි වන් දිගට ..........හැමූ
    වින්දා කිරියෙ සැමදෙන දැහැ ගැනුණු ....ලොමූ
    'සුන්දර ගීය - දෙක ' නූලට නොදී ......සමූ
    රයිඩර් කියන ලෙස මෙය යලි පටන් .......ගමූ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    'සුන්දර ගීය' සුළගකි වන් දිගට ..........හැමූ
    වින්දා කිරියෙ සැමදෙන දැහැ ගැනුණු ....ලොමූ
    'සුන්දර ගීය - දෙක ' නූලට නොදී ......සමූ
    රයිඩර් කියන ලෙස මෙය යලි පටන් .......ගමූ

    එකෙන්ම
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Ko Me kawiyo tika epara.. :baffled::angry::angry::baffled:

    නූලට පණ දෙන්න.........
    කවි පද අමුනන්න..........
    තනිකම නැති වෙන්න....
    හැමදාම ඔබ එන්න........

    කිවිදුනි වැඩ දන්න.....
    අත හිත ඔබ දෙන්න....
    එන අය රැක ගන්න.....
    ඇගයීමක් දෙන්න......:)
     
    • Like
    Reactions: Satan_at_Hell

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නූලට පණ දෙන්න.........
    කවි පද අමුනන්න..........
    තනිකම නැති වෙන්න....
    හැමදාම ඔබ එන්න........

    කිවිදුනි වැඩ දන්න.....
    අත හිත ඔබ දෙන්න....
    එන අය රැක ගන්න.....
    ඇගයීමක් දෙන්න......:)
    හිටගෙන කවි කියන්නට මේ කිරිය තුළ
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා නැත
    නැ තත තතත තත තත තත තත තත
    ඉතිරි පදේ තැටමුව මුත් එන්නෙ නැත!:dull:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    නූලට පණ දෙන්න.........
    කවි පද අමුනන්න..........
    තනිකම නැති වෙන්න....
    හැමදාම ඔබ එන්න........

    කිවිදුනි වැඩ දන්න.....
    අත හිත ඔබ දෙන්න....
    එන අය රැක ගන්න.....
    ඇගයීමක් දෙන්න......:)

    කවියෝ නැතිව හේබෑවී ඇනුණු ...............දණ
    නූලට ඇවිත් කාගෙන්වත් නැතිව ...............අණ
    කවිපද අමුණලා නුඹලා දුන්නු ................පණ
    අගයමි,වරෙව් පිටියට දැන් කවියො ............රණ

    :frown::frown::frown:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවියෝ නැතිව හේබෑවී ඇනුණු ...............දණ
    නූලට ඇවිත් කාගෙන්වත් නැතිව ...............අණ
    කවිපද අමුණලා නුඹලා දුන්නු ................පණ
    අගයමි,වරෙව් පිටියට දැන් කවියො ............රණ

    :frown::frown::frown:
    සාතන් මල්ලි පැන මඩුවේ හතර ..... කොණ
    නැවතත් අපිට කවි ගෙතුමට කොරයි ... අණ
    හිටියේ බැරි ගාතේ මට සහලෝලා ..... උණ
    ආවේ වැඩට වුන හින්දයි ටිකක් ........ ගුණ
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සාතන් මල්ලි පැන මඩුවේ හතර ..... කොණ
    නැවතත් අපිට කවි ගෙතුමට කොරයි ... අණ
    හිටියේ බැරි ගාතේ මට සහලෝලා ..... උණ
    ආවේ වැඩට වුන හින්දයි ටිකක් ........ ගුණ

    අදමයි හමු උනේ නූලේ......... හිමි කරුව........
    නූලක් ඇඹරුවට මම දෙමි....... රන් තරුව........
    කවදා වත් නොමැත අප ලග..... හොර බොරුව...
    රැකගමු මේ නූලෙ බර ඇදි....... ගැල් කරුව......:)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවියෝ නැතිව හේබෑවී ඇනුණු ...............දණ
    නූලට ඇවිත් කාගෙන්වත් නැතිව ...............අණ
    කවිපද අමුණලා නුඹලා දුන්නු ................පණ
    අගයමි,වරෙව් පිටියට දැන් කවියො ............රණ

    :frown::frown::frown:

    කවි පද ගලපනා නූලක්............ දකින විට...
    හිරි වැටෙනවා ඉන්නට බෑ... කවි කමට.....
    ඇග ඇතුලෙන්ම එන ඇම්මට...... කහන විට.....

    හරි වටිනවා සාතන් ඔබ...... දුන්නු ගට......
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අදමයි හමු උනේ නූලේ......... හිමි කරුව........
    නූලක් ඇඹරුවට මම දෙමි....... රන් තරුව........
    කවදා වත් නොමැත අප ලග..... හොර බොරුව...
    රැකගමු මේ නූලෙ බර ඇදි....... ගැල් කරුව......:)
    දුටුවම මගේ කවියට උබෙ සපොට් ......... එක
    නොකියා ඉන්නේ කොහොමද වචනයක් ... එක
    දුටුවම උබෙ රස වෑහෙන වචන ............. ටික
    සතුටක් මචන් හමු වීමට ලැබුණු ............ එක
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දුටුවම මගේ කවියට උබෙ සපොට් ......... එක
    නොකියා ඉන්නේ කොහොමද වචනයක් ... එක
    දුටුවම උබෙ රස වෑහෙන වචන ............. ටික
    සතුටක් මචන් හමු වීමට ලැබුණු ............ එක

    ................:)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ට්‍රේනිං කිය කියා රට හැම තැන කොටු පනින
    චතුවගෙ කැරැට්ට්ව කවුරුත් නැත නොදන්න
    මං හරි බිසී කිය කිය හිතුවට මග හැර යන්න
    දරුවන් හත අටක් ඇත ගම වට නලවන්න

    :rofl::P
    කියවාගෙන එද්දි මේ කවි ......... ගංගාව
    දුටුවා ගහන මඩ මට මේ ....... ගෙම්බාව
    බෝ පැලයක් වගේ ඉන්නා ... කොල්ලාව
    ඇයි තෝ කරන්නේ මෙච්චර .... නින්දාව
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කියවාගෙන එද්දි මේ කවි ......... ගංගාව
    දුටුවා ගහන මඩ මට මේ ....... ගෙම්බාව
    බෝ පැලයක් වගේ ඉන්නා ... කොල්ලාව
    ඇයි තෝ කරන්නේ මෙච්චර .... නින්දාව

    ඒ කවි ගංගාවෙ ගල් මුල් බොහො.....ඇත්තේ.....
    මේ අතරම මඩද, මහ ලිං හාරා ........ඇත්තේ.....
    ඒ ලිං වල වැටුන උන් ගොඩ එන් .....නැත්තේ.....
    මේ හින්දම කෙලිය සිහියෙන් කල.....යුත්තේ......

    Last edited:

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    ආවේ දුටු නිසා නූලක් කවි මඩුවේ
    නොසරුප් වදන් මයි සැම තැන දිස් වන්නේ
    නෑ නෑ යලිත් මා එන්නේ මේ පැත්තේ
    අපිටත් එන්ට හැකි නූලක් අරබන්නේ
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ආවේ දුටු නිසා නූලක් කවි මඩුවේ
    නොසරුප් වදන් මයි සැම තැන දිස් වන්නේ
    නෑ නෑ යලිත් මා එන්නේ මේ පැත්තේ
    අපිටත් එන්ට හැකි නූලක් අරබන්නේ

    ;)