Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ලඳුනේ
මගේ සොඳුරු ලඳුනේ
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සින්දු තියෙන අකුරකින් ඉවරකරන්නකෝ ළමයි :baffled:

    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුණා
    හදේ කොනක නොරැදුනත් ඔයා
    නොදැක ඉන්න බැරි උනා
    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුණා
    හ.......


    ලොල් හොඳ වෙලාවට න කියලා ඉවරකරේ :):D
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැහි අඳුරේ තුරුළු වෙලා
    කඳු පාරින් යන්න ගියා
    මට අහිමි ඔබ සැඟවී
    මා හැඬුවා දෑස පියා
    හිත වාවගන්න බෑ මගේ
    මා කොහේ රැදෙන්නදෝ
    පා......


    ළමයින්ට අකුරු බැහැ :(
    එකනේ අෆ්ෆා :baffled::sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පැහැසර අරුනක ඉර මල පිපුනවේ
    යුගදුර යුගදුම සැනකින් නිවුනවේ
    හිමිදිරියේ.... සීතල හීනෙක දැවටීමත්
    පරවි පියාපත් ඈසුනවේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා

    සුදු මෑණිකේ මගේ රත්තරං
    මට රිදවූවා මදි දෝ ඉති......


    ආයේ ව, න, සින්දු දන්නේ නැතෝ :(
    මැදින් ඉවරකරන්නකෝ :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තටු සිඳුනා කිරිල්ලියේ
    යොවුන් වියේ හැඟුම් දරා නෙතින් නෙතට පියා සලා
    තටු සිඳුනා

    සමුදුරෙන් එහා මැවූ ලොවේ
    නෑ ඔබේ සිතුම් සැලී ගියේ
    මේ නුවන් ඔබ නුවන් කෙසේද වශී කලේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලඳේ මුලාවී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහිං මොකෝ පරාදවී දැ....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ

    නිහඩ හදවත් පොතේ ලියවුනු
    සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
    ඔබේ කඳුලැලි මා සිතේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට ම....


    :(:(:(
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි

    කවදාක හෝ එක්තැන් වෙලා
    සුව හා සුසුම් සමසේ දරා
    ඇත වැල් බැදන් යමු ජීවිතේ

    :(:(
     
    • Like
    Reactions: Elysium

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    නි යහනේ ලනු ඉහිරී
    සුසුම් හෙලන රෑ....​
    මකුළු දැලේ සිරි සිරියේ
    වියන් බඳින රෑ....​
    යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ
    යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදො කියා නොම හැගෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නුවර වැවට හාදු දිදී
    මානෙල් මල් පිපුනු තරම්
    සොදුරු සිතට රුවැත්තියේ
    නුඹ එනවද හාදු අරන්
    මැදියම් රෑ ගිනියම් සඳට
    සිසිල වෙන්න තාරකා ඉතින්
    සිසි.....
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    දුම්බර මිටියාවත පැත්තේ...
    සුන්දර ගම්මානෙක මැද්දේ....
    අන්දර වැට ගාවයි උන්නේ...
    ගින්දර වාගේ සිත ගත්තේ...
    නුදුටු විලාසේ.... ඇයි මඟ හැර යන්නේ...
    සිතට මගේ නෑ වාවන්නේ....