සොරි මචෝ 'න' ගත්තා....:lol::lol::lol::lol: :lol::lol::lol::frown::P:rofl:
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,061 Dineth1990 said: සොරි මචෝ 'න' ගත්තා.... Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,062 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 3, 2015 #1,063 සින්දු තියෙන අකුරකින් ඉවරකරන්නකෝ ළමයි නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හ....... ලොල් හොඳ වෙලාවට න කියලා ඉවරකරේ Last edited: Oct 3, 2015
සින්දු තියෙන අකුරකින් ඉවරකරන්නකෝ ළමයි නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුණා හ....... ලොල් හොඳ වෙලාවට න කියලා ඉවරකරේ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,064 හද විලේ ඔබ පිපුනා නිසසලේ පෙති සැළුනා දුනුකේ මල සේ යාවී
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,065 Elysium said: සින්දු තියෙන අකුරකින් ඉවරකරන්නකෝ ළමයි Click to expand... ළමයින්ට අකුරු බැහැ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 3, 2015 #1,066 වැහි අඳුරේ තුරුළු වෙලා කඳු පාරින් යන්න ගියා මට අහිමි ඔබ සැඟවී මා හැඬුවා දෑස පියා හිත වාවගන්න බෑ මගේ මා කොහේ රැදෙන්නදෝ පා...... kellsupun said: ළමයින්ට අකුරු බැහැ Click to expand... එකනේ අෆ්ෆා
වැහි අඳුරේ තුරුළු වෙලා කඳු පාරින් යන්න ගියා මට අහිමි ඔබ සැඟවී මා හැඬුවා දෑස පියා හිත වාවගන්න බෑ මගේ මා කොහේ රැදෙන්නදෝ පා...... kellsupun said: ළමයින්ට අකුරු බැහැ Click to expand... එකනේ අෆ්ෆා
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,067 පැහැසර අරුනක ඉර මල පිපුනවේ යුගදුර යුගදුම සැනකින් නිවුනවේ හිමිදිරියේ.... සීතල හීනෙක දැවටීමත් පරවි පියාපත් ඈසුනවේ
පැහැසර අරුනක ඉර මල පිපුනවේ යුගදුර යුගදුම සැනකින් නිවුනවේ හිමිදිරියේ.... සීතල හීනෙක දැවටීමත් පරවි පියාපත් ඈසුනවේ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,068 Elysium said: එකනේ අෆ්ෆා Click to expand...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 3, 2015 #1,069 වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා සුදු මෑණිකේ මගේ රත්තරං මට රිදවූවා මදි දෝ ඉති...... ආයේ ව, න, සින්දු දන්නේ නැතෝ මැදින් ඉවරකරන්නකෝ
වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා සුදු මෑණිකේ මගේ රත්තරං මට රිදවූවා මදි දෝ ඉති...... ආයේ ව, න, සින්දු දන්නේ නැතෝ මැදින් ඉවරකරන්නකෝ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,070 තටු සිඳුනා කිරිල්ලියේ යොවුන් වියේ හැඟුම් දරා නෙතින් නෙතට පියා සලා තටු සිඳුනා සමුදුරෙන් එහා මැවූ ලොවේ නෑ ඔබේ සිතුම් සැලී ගියේ මේ නුවන් ඔබ නුවන් කෙසේද වශී කලේ
තටු සිඳුනා කිරිල්ලියේ යොවුන් වියේ හැඟුම් දරා නෙතින් නෙතට පියා සලා තටු සිඳුනා සමුදුරෙන් එහා මැවූ ලොවේ නෑ ඔබේ සිතුම් සැලී ගියේ මේ නුවන් ඔබ නුවන් කෙසේද වශී කලේ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 3, 2015 #1,071 ලඳේ මුලාවී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිගුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහිං මොකෝ පරාදවී දැ....
ලඳේ මුලාවී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිගුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහිං මොකෝ පරාදවී දැ....
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,072 දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳුලැලි මා සිතේ
දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳුලැලි මා සිතේ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 3, 2015 #1,073 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ තනි වෙන්නට ම.... Reactions: kellsupun
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ තනි වෙන්නට ම....
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 3, 2015 #1,074 මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයි ඔබ නේන දා හෙට මා මනමාලියයි කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා ඇත වැල් බැදන් යමු ජීවිතේ Reactions: Elysium
මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයි ඔබ නේන දා හෙට මා මනමාලියයි කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා ඇත වැල් බැදන් යමු ජීවිතේ
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Oct 4, 2015 #1,075 තනි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ....මකුළු දැලේ සිරි සිරියේ වියන් බඳින රෑ....යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ
තනි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ....මකුළු දැලේ සිරි සිරියේ වියන් බඳින රෑ....යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 4, 2015 #1,076 නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදො කියා නොම හැගෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි
නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදො කියා නොම හැගෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 4, 2015 #1,077 yalu wela tharaha una hitigaman oya aida kiyala thama danne na
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 4, 2015 #1,078 නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුනු තරම් සොදුරු සිතට රුවැත්තියේ නුඹ එනවද හාදු අරන් මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා ඉතින් සිසි.....
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුනු තරම් සොදුරු සිතට රුවැත්තියේ නුඹ එනවද හාදු අරන් මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා ඉතින් සිසි.....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 4, 2015 #1,079 sudu mal sugandan mudu mal ahuraka ekama sudu malai sudu mal suganda
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Oct 4, 2015 #1,080 දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක මැද්දේ.... අන්දර වැට ගාවයි උන්නේ... ගින්දර වාගේ සිත ගත්තේ... නුදුටු විලාසේ.... ඇයි මඟ හැර යන්නේ... සිතට මගේ නෑ වාවන්නේ....
දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක මැද්දේ.... අන්දර වැට ගාවයි උන්නේ... ගින්දර වාගේ සිත ගත්තේ... නුදුටු විලාසේ.... ඇයි මඟ හැර යන්නේ... සිතට මගේ නෑ වාවන්නේ....