එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙන් හිතා ගනින්කෝ මානසික මට්ටම ඉතින්. :lol::lol:
    පව් කියලත් හිතෙනව බං.. මෝඩ යක්කු..
    අපිට වෙච්ච දේවල් මූට උනා නම් මෙලහකට මැරිලා..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,477
    3,166
    113
    斯里蘭卡
    pothakui paanakui aran hari gahila wadi weyan:lol:

    මම මොකෙක්වත් නෙමෙයි බං. සිම් විකුණන කාලේ මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහා කුඩයක් ඉහලන් සිම් විකිණුවා. මුන්ට පිස්සු. :(:(:(
    :growl::growl::growl: hora wenta doka :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්තුතිලු කරලා නම් මදි රේප් දීපන් නැත්තම් මම ත්‍රෙඩ් එකක් දානවා උබ වෙනුවෙන් පෙනී ඉදලා රේප් වත් දුන්නේ නැහැ කියල:lol::lol: . උබ දොස්ත්රකෙන්ක් වෙලත් ඉගනගත්ත නැති දෙයක් තමයි ගොන්නුත් එක්ක වාද කරන්න යන්න හොද නැහැ කියන එක. අදවත් එක ඉගනගනින්. මුන් එක්ක රනඩු වෙන් වෙලාවේ පොඩ්ඩක් නිදාගනින් වැඩිපුර. :growl::growl:

    රණ්ඩු උනේ නෑ බං. මේ ගොබ්බයගේ හොඳට කිව්වේ අර මූ දාපු වීගන් චොකලට් අහපු ත්‍රෙඩ් එකේ. අන්තිමට රක්තහීනතාවේ හැදුනම විටමින් B 12 ඌණතාවය නිසා (වීගන් එවුන්ට හැදෙනවා අනිවා B 12 ශරීරයට ලැබෙන්නේ සත්තව ප්‍රභව වලින් විතරක් නිසා මොකද වීගන් උන් කිරි බොන්නෙත් නැහැනේ) රක්ත ඌණතාවේ හැදුනම අන්තිමට පරීක්ෂණ වලට දහස් ගණන් පුද පුදා දොස්තරලට බොරුවට සල්ලි පුදන්න ඕනේ නැති නිසා කිව්වේ.

    කවුද දන්නේ මූ මෙහෙම බත් කන ගොන් හරකෙක් කියලා ඕකට ත්‍රෙඩ් දාගෙන මහන්සි වෙන්න තරම්. පව් ඉතින් ත්‍රෙඩ් එකක් දාලා ඉල්ලගෙන කාලා කට්ටියගෙන්. :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පව් කියලත් හිතෙනව බං.. මෝඩ යක්කු..
    අපිට වෙච්ච දේවල් මූට උනා නම් මෙලහකට මැරිලා..

    අනේ මන්ද බන් තවිෂ කියල හිතන්නේ නැහැ මම නම්. තවිෂ නම් පොඩි එකෙක් ඒ නිසා මේවා ගණන් අරගනං එපා. මේවට අවිස්සුනම උ තවත් එකම කරනවා . වැඩිහිටියෙක් විදියට කල්පනා කරලා ඔලෙවල කරනන් කොල්ල්ක්නේ කියලා අල්ලලා දාපන් මල්ලි. ඕකගේ පොටෝ එකෙක් සේව් කරන මුණ මතක තියන් ඉදපන් කවද හරි බේත් ගන්න ආවොත් මානසික රෝගේ නැතිවෙන්නත් එක්ක බේත් දීපන්:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පව් කියලත් හිතෙනව බං.. මෝඩ යක්කු..
    අපිට වෙච්ච දේවල් මූට උනා නම් මෙලහකට මැරිලා..

    මෙන්න මේකේ බලපන්කෝ ඉතින් මානසික මට්ටම මෙදා පාර 2 nd shy එක මෙඩිකල් දාල කලේ නැතිලු හේතුව බූට් එකක් කාලා දුකට පුං ගගහා ඉඳලා දුක තුනී කරගන්න බැරුව. මූ මේ නාස්ති කරන්නේ මුගේම තියෙන ජීවිතේ වටිනාම කාලේ. පව් ඉතින් මොනවා කරන්නද. තේරේවි හැබැයි කල් යාවි. එදාට පරක්කුයි.

    ලියන්න දෙයක් නෑනෙ බන් :( පාඩම් කරේ නෑනෙ :( දැන් නිකන් හුස්ම හිරකරගන්න ඔන නෑනෙ ඒක නිසා මෙඩිකල් එකක් දැම්ම. අපරාදෙ බන් පංති ගියපු සල්ලි ඒ සල්ලි ආයෝජනය කරානම් මං දැන් හොද විවසායකයෙක් :( ලංකාවෙ පො#%#$ අද්‍යාපන ක්‍රමයේ විපාක තමයි අපරාදෙ මගෙ අවුරුදු 2ක් වතුරෙ. මාත් එක්ක ඔලෙවල් ලියපු උන් දැන් බිස්නස් කාරයො :( උසස්පෙල ලිවීමේ විපාක මං දැන් විදිනව. 2016 ලියන නන්ගිලා මල්ලිලාට මං කියන්නෙ අනේ සහෝ a.l වලින් කරන්නෙ සල්ලි කාරයොන්ගෙ කොම්පැනි වලට සේවය කරන වහලෙක් නිපද වීම විතරයි. ඔය බොරු වැඩේ නවත්තල තමංගෙම කියල දෙයක් පටං ගන්න සුබ අනාගතයක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෞද්ගලිකව කෝට් කර කරා ස්තූති කරන්න බෑ. නමුත් මේ ත්‍රෙඩ් එකේ මට පක්ෂපාතීව කතා කරපු හැමෝටම ස්තූතියි. මම හිතුවේ නෑ මගේ පැත්තට කතා කරන මෙච්චර පිරිසක් කිරියේ ඉන්නවා කියලා හැමෝම එක්ක එල්ලි එල්ලි වලි දාගන්න නිසා.
    :):):):)
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පෞද්ගලිකව කෝට් කර කරා ස්තූති කරන්න බෑ. නමුත් මේ ත්‍රෙඩ් එකේ මට පක්ෂපාතීව කතා කරපු හැමෝටම ස්තූතියි. මම හිතුවේ නෑ මගේ පැත්තට කතා කරන මෙච්චර පිරිසක් කිරියේ ඉන්නවා කියලා හැමෝම එක්ක එල්ලි එල්ලි වලි දාගන්න නිසා.
    :):):):)

    waliyen hari karanne,kiyanne hari de nam-ekai wedagath:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    waliyen hari karanne,kiyanne hari de nam-ekai wedagath:)

    නෑ බං ආතල් එකට වලි දාගන්නේ. සමහර උන් ඒවා සීරියස් අරගෙන පන්න පන්න පස්සෙන් එලෝ එලෝ එනවා අන්තිමට. වලියක් නැතුව එලකිරි එකේ ගතියක් නෑ. ඒක මේකේ ගොඩක් එවුන් දන්න දෙයක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලින්ක් ඕනේ නම් කියපන් එකක්වත් .com සයිට් නෙමෙයි ට්විස්ටඩ්ගෙන් හරි අහගෙන තේරුම් කරගනින් තේරෙන්නේ නැත්නම්. අනික පිලිගත හැකි රිසර්ච් ආටිකල් එකක් දාපන් පොන්ස් නිකන් ගොන් පාර්ට් දාන්නේ නැතිව. ඩෙංගු වලට ගස්ලබු කොළ ඉස්ම හොඳයි කියලා ලංකාවේ කරපු trial එකේ පොඩි සාම්පල් එකක් අරගෙන කරලා කීප දෙනෙක්ට ඒකෙන් රුධිර පට්ටිකා වැඩි උනා කියලා ගස්ලබු කොළ ඉස්ම බිව්වම පට්ටිකා වැඩි වෙනවා කියන මතේ ඉන්න උඹලට මොන research article ද? ලංකාවේ තියෙන එකම ඩෙංගු යුනිට් එකේ රෝගීන් ඇතුල් කරගනිද්දි දෙන ලීෆ්ලට් එකේ තියෙන එක කරුණක් ගස්ලබු කොළ ඉස්ම පොවන්න එපා කියන එක.

    6t2x6p.jpg



    sw7lmc.jpg



    245n2xg.jpg


    අනාතයට තවත් ඕනේ නම් කියපන්. ආහ් තොට විටමින් B 12 ඕනේ නම් පොළවේ පස් කාපන් ඊට හොඳයි කෝමාරිකා ජූස් අනාතයා.:lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    රිදිලා අයියා මටත් උදව් කරලා තියෙනවා ... මමත් ආවේ එයා වෙනුවෙන් කතා කරන්න .. මොනා හරි දැනගන්න තියෙනවා නං අහන්න ... !
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තධ්බිඩ් බෝයිස්, තවිෂ , මයින්ඩ් ෆුල්නස් මොක&

    නෑ බං හවස යාලුවෙක්ගේ පාටි එකකට යන්න ඇඳගෙන ඉද්දි දත් කිඹුලා අයියා මට කෝල් කරලා කිව්වා අන්න තවීශ මට ත්‍රෙඩ් එකක් දාලා කියලා වෙලා යන නිසා ආයේ ලොග් උනේ නෑ. අද උදේ ඉඳන් කරන්ට් නැතිව මගේ ෆෝන් එක all most dead වෙලා තිබ්බේ extreme power saving mode activate කරගෙන හිටියේ එනකන්ම. මේ ගොන් හරකගෙම හොඳට කිව්වේ Becosules හෝ Bezinc වගේ vitamin B ඔක්කොම තියෙන කරලක් සතියක් වගේ කාලෙකට සැරයක් බීපන් වීගන් නිසා කියලා. මොකද රක්තහීන තාවේ හැදුනම දහස් ගණන් වියදම් කරන්න වෙනවට වඩා prevention is better than cure නිසයි. අන්තිමට කොහෙවත් නැතුව දොස්තරලට දහස් ගණන් පුදන්න වෙන නිසයි. ඒ උනාට කර ගත්තු මෝඩ කම තේරුනේ රෑ ලොග් උනාම.

    උබ එදා මට කියපු දේ ඇත්ත මු නම් අසහනකාරයෙක්ම තමා ස්කුවියාට වගේ කොච්චර පෙන්නුවත් යන්නෙම ලිදට කොච්චර දේවල් තිබුනත් මු කියවන්නෙම විගන් ගැනයි කෙල්ලෝ සින් ගැනයි මහා පිස්සෙක් මොනවාද මුට කරන්න ඕනේ අනේ මන්දා බන් :nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට කොහොමත් සිංහල වරදිනවා..:dull:

    ඔව් බං.. මටත් ශුවර් නෑ තවීෂද කියලා.. ආපු කාලෙ මූ ගංජා වගයක පිංතූර දදා, ගෙදර ඉන්න බල්ලෙක්ගෙ පිංතූර දදා ලාවට ගොන් ආතල් එකක් ගත්තා..:lol:

    දැන් උඹට ශුවර් නේද තවීශමයි මේ කියලා. හිටපන්කෝ හෙටින් පස්සේ මූට තවීශ හෝ තඩිබිඩි ජබොක් කියන දෙකෙන් එකක් ‍තෝරගන්න වේවි GTRZ ට මම සියල්ල PM එකක් ගහලා ත්‍රෙඩ් එකකුත් දැම්මම. මම උඹට එව්ව සාක්ෂි ටික මෙතන දාන්න එපා ත්‍රෙඩ් එකක් දැම්මම ආතල් එක ගන්න වරෙන්. :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් උඹට ශුවර් නේද තවීශමයි මේ කියලා. හිටපන්කෝ හෙටින් පස්සේ මූට තවීශ හෝ තඩිබිඩි ජබොක් කියන දෙකෙන් එකක් ‍තෝරගන්න වේවි GTRZ ට මම සියල්ල PM එකක් ගහලා ත්‍රෙඩ් එකකුත් දැම්මම. මම උඹට එව්ව සාක්ෂි ටික මෙතන දාන්න එපා ත්‍රෙඩ් එකක් දැම්මම ආතල් එක ගන්න වරෙන්. :lol::lol:
    දැක්කා දැක්කා.. ඇඬෙන සිද්ධිය..

    අනේ මන්දා බං මුන්ගෙ මානසිකත්වය නම්.. අවුලක් තියෙනවා නම් ඔරිජිනල් එකෙන්ම ඇවිත් ගේම ඉල්ලුවා නම් ඉවරනේ.. දවසින් දවස ෆේක් හදන් ඇවිත් ගොන් ආතල් දෙනවා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19059892 said:
    උබ එදා මට කියපු දේ ඇත්ත මු නම් අසහනකාරයෙක්ම තමා ස්කුවියාට වගේ කොච්චර පෙන්නුවත් යන්නෙම ලිදට කොච්චර දේවල් තිබුනත් මු කියවන්නෙම විගන් ගැනයි කෙල්ලෝ සින් ගැනයි මහා පිස්සෙක් මොනවාද මුට කරන්න ඕනේ අනේ මන්දා බන් :nerd:

    පැහැදිලි සාකිෂි තියෙනවා මචං මුගේ තඩිබිඩිබොයිස් සහ තවීශ කියන්නේ දෙන්නම එකෙක් කියන්න. මම හෙට අනිද්දට දෙන්නම්කෝ. මූ ඕනේවට වඩා දැඟලුවා වැඩියි මුලින් දතාට මඩ ගැහුවා, දැන් මට. ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක කැත කරනවා, ඇටෙන්ශන් ගන්න ගොන් ත්‍රෙඩ් දාගෙන දඟලනවා. හිටපන්කෝ දෙන්නම් මෙදා පාර මගේ ID එක ජීවිතේම අමතක නොවෙන්නම.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැක්කා දැක්කා.. ඇඬෙන සිද්ධිය..

    අනේ මන්දා බං මුන්ගෙ මානසිකත්වය නම්.. අවුලක් තියෙනවා නම් ඔරිජිනල් එකෙන්ම ඇවිත් ගේම ඉල්ලුවා නම් ඉවරනේ.. දවසින් දවස ෆේක් හදන් ඇවිත් ගොන් ආතල් දෙනවා..



    මේ දෙකත් මුගේ. ආයේ උඹට සාක්කි එක්ක ට්‍රේස් කරවන්න ඕනේ නෑනේ. පුදුම මානසික අසහනයක්.