කෝ බන් මේක දාපු එවුන්

ඕකා අසහනයකින් පෙලෙනවා.මැරිඩ් එකේ චමලීට අශ්මිට මූ ත්රී සම් ගැන්බැන් වගේ වර්ඩ් ගැන කියලා තෙරුම දන්නෙ නැත්නම් ගුගල් සර්ච් කරන්න ලූ.

උන් රිදිල එන්න කලින් මාරු වෙනව කියල කිව්වා![]()
පව් යකෝ
ඕක ලිදට වැටිලා තියෙන්නෙ
උබ ගලුත් අතාරිනවද
![]()

උන් රිදිල එන්න කලින් මාරු වෙනව කියල කිව්වා![]()
ආ තව එකක්.... උඹල වගේ මිල කල නොහැකි මොලගෙඩි වලට හිමිකම් කියන පුද්ගලයින් දැන් රටේ බොහොම අඩුයි බං....හිටියත් ගොඩක් උන් මානසිකව පහතට වට්ටල දාල තියෙන්නෙ බං....ඉතින් කොහෙද බං මේ රට ගොඩනගන්නෙ.....මට තවත් ටයිප් කරන්න බෑ බං..ඇස්වල කඳුළු... මං නවතින්නම්....![]()

සිරාවටම ඌ ලොකු අසාධාරණ කම් වලට ලක් වුන එකෙක් වගේ.ඕය වගේ උන්ට හරි හමන් යාලුවෙක්වත් නැහැ.අර මැරීඩ් ක්ලබ් එකේ ඉන්න උන් ටික විතරයි ඕකට ඉන්නෙ.

ආ තව එකක්.... උඹල වගේ මිල කල නොහැකි මොලගෙඩි වලට හිමිකම් කියන පුද්ගලයින් දැන් රටේ බොහොම අඩුයි බං....හිටියත් ගොඩක් උන් මානසිකව පහතට වට්ටල දාල තියෙන්නෙ බං....ඉතින් කොහෙද බං මේ රට ගොඩනගන්නෙ.....මට තවත් ටයිප් කරන්න බෑ බං..ඇස්වල කඳුළු... මං නවතින්නම්....![]()

ඔව් බං... වෙන එකක් තියා උඹල ඔය උඩ දාගෙන බනින්නෙ කාටද කියලවත් තාම නිනව්වක් නෑ....![]()
මොනා උනත් උඹලගෙ හයියට මාත් ඉන්නවා.....
මොකෝ මේකෙ උඹලට එළාගෙන බනින උන් එකෙක් වත් නිවාඩු දවසෙ කම්මැලි කමට කියවන්න ත්රෙඩ් එකක්වත් අරිනවා කියලද.....
කම්මැලිකම යන්නවත් එළොවටත් නැති මෙළොවටත් නැති ත්රෙඩ් එකක් හරි අරින්න ඉන්නෙ උඹල දෙතුන්දෙනා විතරයි
ඔක්කොටම වැඩිය ස්තූති කරන්න ඕනෙ උඹට තමයි.... මේ ආතක් පාතක් නැති පාළු සෙනසුරාදා පාළුව මකන්න උඹ දඩිබියේ අදම අකවුන්ට් එකක් හදාගෙන ආපු එකට

පේන විදියට ඇමසිනුත් එකවුන්ට් එකක් හදාගෙනම ඇවිත්

athal thread kothanada ashmi ethana![]()

Mama mahath wenne mewage threads walata hina welamai..

Micromax x088 ෆෝන් එකක් විකුනන්න තියෙනවා .. ගන්න කැමති උන් ඉන්නව නං inbox me !