නිසාන් ලීෆ්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    upanda indala, corolla sunny padina, sony tv balana, nokia phone ganna, hanamiti kaarayonta anith okkoma sada oba mage. Umba wagey minissu dan loken thuran wegena yanne. Gannan wale car gatthu unta nam wikunaganna kulappuwa athi. Therumak athuwa gatthanam leaf eka honda car ekak.

    Mata wadata yanna thiyenne up and down 16km. Aye game yanna kiyala deyak attheth na. A nisa mata leaf ekak oanith na traffic ekea yanna MIEV ekak thibba nam hondatama athi.

    Gedara indan 30km withara dura office thiyena ayatanam meawa hariyanne na na.

    බොරු කියන්න එපා ඩෝ :growl:
    ලීෆ් එක හොන්ඩා වෙන්නේ කොහොමද ඒක නිසාන් නේ?:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අනේ බං.... දුකයි උබ ගැන.... උබ වගේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න ඕන ජෛවවිවිධත්වය පවතින්නවත්...

    උබ 15km යන්නද අනිත් මිනිස්සුන්ට ලීෆ් ගන්න කියන්නේ? ටිකක් ලොකු මෝටර් එකක් තියෙන RC කාර් එකක් ගනින්. උබට පෙන්ටෝච් කෑලි දෙකක් හරි දාල යන්න පුලුවන්නේ. යකෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ උබල වගේ පොල් බූරුවන්ට තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට ලක්ශ 30ක් දීල එහා බස් හෝල්ට් එකට යන්න කාර් ගන්න බෑ. උබ නිවාඩුවකටවත් එලියට බහින්නේ නැති හිපාටුවෙක් වෙන්න ඇති. ඒත් මේ රටේ මිනිස්සු සමස්ථයක් විදියට එහෙම නෑ. ගමන් බිමන්, දුර ගමන් තියෙනවා. කොටින්ම ඕකෙන් වෙසක් බලන්නවත් යන්න පුලුවන්ද? :lol::lol::lol:
    තේරුම් ගනින් අඩුම තරමෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැනවත්. අර එකෙක් ඇක්වා එකේ පොල්, සිමෙන්තිත් ගේනවා කිව්වේ. අන්න ඒක තමයි යථාර්තය. නැතුව එහා බස් හෝල්ට් එකට යන්න ලීෆ් නෙමෙයි.

    ගැලපෙනවා, සල්ලි තියෙනවානම් ඕන මල දානයක් ගනිල්ලා. අමාරුවෙන් සල්ලි හොයාගෙන, ලීසින් දාල ගෙදර තපින්න කාර් අරන් විකුණගන්න බැරුව ඉහ මොල රත් වෙලා දගලන්නේ නැතුව සැනසීමෙන් ගමනක් බිමනක් යන්න පුලුවන් වාහනයක් ගනිල්ලා. මේ කියන්නේ බොරු සල්ලි පෙන්නන හිපියන්ටවත්, කාර් දුසිම් ගනන් ගෙදර තියෙන උන්ටත් නෙමෙයි. පොලවේ පය ගහල ඉන්න, අමාරුවෙන් ගොඩ එන්න හදන එකෙක්ට විතරමයි. අනිත් එවුන් මේව කියවන්නවත් එපා.

    මට තේරෙනව මචන් උඹේ දුක, උඹ අමාරුවෙන් පරණ කාර් ලඩියක් අරන් පදිනවා ඇති. උඹත් කවදා හරි ඕක විකුණල ඉලෙක්ට්‍රික් එකක් ගන්න හිත දෙන්නෙ නැත්තම් මෙච්චර අඬල, අඩුම ගානෙ හයිබ්‍රිඩ් එකක්වත් ගන්න එපැයි. අවුලක් නෑ කොළඹ නැත්තම් ඈත පළාතක හරි ඕවා ගන්න එකෙක් ඉඳී.
    මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ මන් වගේ පොල් බූරුවොන්ට හොඳට තේරෙනවා. පාරෙ යන්නෙ ඔක්කොම කිරි කිරි වාහන, අලුත්වගෙන් ඇල්ටො පැන්ඩා ඇරුනම අනිත්වගේන් සීයට අනූවක්ම හ්යිබ්‍රිඩ් නැත්තම් ලීෆ්. උඹලගෙ පැත්තෙ නම් කොහොමද දන්නෙ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19058095 said:
    සල්ලි තියෙන උන් නෙමේ බන්... හූරලා හූරලා ලීසිනිත් දාලා හෙනම අමාරුවෙන් ගන්න උන් තමා ඔය පැදල විසිකරන, ලේටස්ට් ටෙක්නොලොජිය නිසා ගත්ත, සෙකන්ඩ් වෙහිකල්, ලක්ශරි ටෝක් දෙන්නේ... නොදන්න කමට ක්ශනික මෝචනේට උස්සන් ආවට දැන් හුගක් උන් කූඥ්ඥෙ ගලෝපු වදුරෝ වගේ ඉන්නේ...:lol::lol::lol::lol: ඔය උපරිම ගේම දෙන්නේ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න..... යකෝ ඔච්චර සල්ලි තියෙනවනම් ඔය අඩුවටම තියෙන,අත් දෙක දික් කලාම අනිකගේ නහයේ වදින හැච් බැක් මලදානේ ගන්නේ නැතුව ගනිල්ලකෝ ඇටදෙකක් බිජ්ජක් තියෙන කොල්ලෙක් වගේ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් එක්ක පදින්න සුබාරුවක්වත් අඩුමතරමේ:lol::lol::lol::lol::lol::lol: ටෙක්නොලොජිය ඕනේනම් ඔය තියෙන්නේ ටෙස්ලා... මොකෝ ලංකාවට ගේන්න තහනම් කරල නෑනේ... අනික ඔච්චර රිච් පොරවල් වලට ශෙඩ් වල තෙල් විකුනන්නේ නෑ කියල නීතියක් එහෙමත් නෑ මම දන්න තරමින්... යකෝ මේ හිගන අපිත් ලීටරේට 4-5ක් දුවන වාහනත් පදිනවා..:lol::lol:

    අතේ තිබ්බ ගානට වෙන ගන්න එකක් නැතුවට ගත්තා දැන් කොරගන්න දෙයක් නෑ කියන ඇත්ත කතාව නොකියන එකනේ අව්ල බන් :lol::lol:

    මෙතන උඹ ගේම දෙන්නෙ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න නෙමෙයිද?? මචන් අන් රෙජිස්ටර්ඩ් හෝ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් විකුණන කොට කොහොමත් ගාන ගොඩාක් අඩු වෙනවා ඒක මේ ඉලෙක්ට්‍රික් කියල නෑ ඕනි එකක් එහෙමයි.
    ටෙස්ලා ගන් පුලුවන් එකා ටෙස්ලා ගන්නවා, එහෙම කියල ඉලෙක්ට්‍රික් ගන්න හැම එකාම ටෙස්ලා ගන්න්න ඕනිද?? උඹ්ත් පෙට්‍රොල් කාර් ගන්නවානම් ඔය ටියානා, බ්ලූබර්ඩ් මෙලෝ රහකට නැති වාහන ගන්න වෙලේ ගනින්කො 5 සීරීස් බී එම් එකක්වත්.

    කවුරු කොහොම කිව්වත් ඉස්සරහට අඩු වෙන්නෙ පෙට්‍රල් වාහන මාකට් එක. විෂේශයෙන්ම ලක්ෂ 25-35 අතර. ඔය ගාන වියදම් කරන කිසිම කෙනෙක් දැන් පෙට්‍රල් වාහන ගන්නෙ නෑ. ඉඳල හිටල අහුවෙන පුකේ චූන් කාරයෙක් ඇරුනම. ඔය කැටගරි එකේ පෙට්‍රල් කාර් දුවන උනුයි, 2000න් එහා කාර් දුවන උනුයි අනිවා ඉස්සරහට අනාත වෙනවා ෂුවර්. (ප්‍රාඩො මොන්ටෙරො දුවන උන්ට නම් අවුලක් නැති වෙයි )
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    උබ කොච්චර අසරණ වෙලාද? දැන් උබට අඩුම ගානේ දවසට කිලෝමිටර 15ක් වත් යන එකෙක් හොයාගන්න බෑ ඕක දීගන්න නේද? පව් බං උබලා. ලීෆ් අනාතයෝ.:lol::lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;19058095 said:
    සල්ලි තියෙන උන් නෙමේ බන්... හූරලා හූරලා ලීසිනිත් දාලා හෙනම අමාරුවෙන් ගන්න උන් තමා ඔය පැදල විසිකරන, ලේටස්ට් ටෙක්නොලොජිය නිසා ගත්ත, සෙකන්ඩ් වෙහිකල්, ලක්ශරි ටෝක් දෙන්නේ... නොදන්න කමට ක්ශනික මෝචනේට උස්සන් ආවට දැන් හුගක් උන් කූඥ්ඥෙ ගලෝපු වදුරෝ වගේ ඉන්නේ...:lol::lol::lol::lol: ඔය උපරිම ගේම දෙන්නේ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න..... යකෝ ඔච්චර සල්ලි තියෙනවනම් ඔය අඩුවටම තියෙන,අත් දෙක දික් කලාම අනිකගේ නහයේ වදින හැච් බැක් මලදානේ ගන්නේ නැතුව ගනිල්ලකෝ ඇටදෙකක් බිජ්ජක් තියෙන කොල්ලෙක් වගේ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් එක්ක පදින්න සුබාරුවක්වත් අඩුමතරමේ:lol::lol::lol::lol::lol::lol: ටෙක්නොලොජිය ඕනේනම් ඔය තියෙන්නේ ටෙස්ලා... මොකෝ ලංකාවට ගේන්න තහනම් කරල නෑනේ... අනික ඔච්චර රිච් පොරවල් වලට ශෙඩ් වල තෙල් විකුනන්නේ නෑ කියල නීතියක් එහෙමත් නෑ මම දන්න තරමින්... යකෝ මේ හිගන අපිත් ලීටරේට 4-5ක් දුවන වාහනත් පදිනවා..:lol::lol:

    අතේ තිබ්බ ගානට වෙන ගන්න එකක් නැතුවට ගත්තා දැන් කොරගන්න දෙයක් නෑ කියන ඇත්ත කතාව නොකියන එකනේ අව්ල බන් :lol::lol:

    අනේ මන්ද බං මුන් latest technology කියලා අහවල් එකක් හිතාගෙන ඉන්නවද කියලා..
    කිලෝ 500ක් විතර බර සෙල් බර ගානක බැටරියකින් DC මෝටර් එකක් ඔහේ කරකවනවා. ඔන්න මුන්ගේ ටෙක්නොලොජි. ඕකක් ගෙදර හදාගන්න බැරියෑ.

    කාලයත් එක්ක මේ දේවල් වෙනවා. මේව තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.
    1. බර අඩු, වැඩි ඇම්පියර් පැය ගානක ධාරිතාවය ඇති බැටරි නිපදවීම වාහන සදහාම ගැලපෙන විදියට.
    2. අඩු ධාරාවකින් වැඩි බලයක් ලැබෙන මෝටර් හා මෝටර් කන්ට්‍රෝලර්ස්.
    3. ඉතා ඉක්මනින් බැටරි ආරෝපණය කරන්න පුලුවන් උපාංග.
    මූලිකව මේ කාරණා තුනවත් ප්‍රමාණවත්ව ගොඩ දාගෙන තියෙන්නේ ටෙස්ලා වගේ කම්පැණි විතරයි. නමුත් ඒව මිල ඉතා අධික ක්‍රම. ඉතින් මේකට වාහන නිශ්පාදන සමාගම් වලට තව කාලය ගතවෙනවා. ඒක අපේ මේ හරක්ට කවදා තේරෙයිද මන්ද? අර එකෙක් ලීෆ් එකකට කරගහල දැන් ඌ කියන්න එනවා දවසට කිලෝමිටර 15ක් යන එකෙක්ට ලීෆ් එක ගැලපෙනවා කියලා. :lol::lol::lol::lol:

    උබ කිව්වා වගේ සුබාරුවක් වගේ අරගෙන ඔය කිලෝමිටර 15 එක දවසක් ගියානම් ඌ ලීෆ් එක කෑලි කපල දායි.:lol::lol::lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Thawa thaakshnayak enawalau langadima.....Eco friendly athin uparaimai :cool:
    Fuelcell.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන උඹ ගේම දෙන්නෙ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න නෙමෙයිද?? මචන් අන් රෙජිස්ටර්ඩ් හෝ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් විකුණන කොට කොහොමත් ගාන ගොඩාක් අඩු වෙනවා ඒක මේ ඉලෙක්ට්‍රික් කියල නෑ ඕනි එකක් එහෙමයි.
    ටෙස්ලා ගන් පුලුවන් එකා ටෙස්ලා ගන්නවා, එහෙම කියල ඉලෙක්ට්‍රික් ගන්න හැම එකාම ටෙස්ලා ගන්න්න ඕනිද?? උඹ්ත් පෙට්‍රොල් කාර් ගන්නවානම් ඔය ටියානා, බ්ලූබර්ඩ් මෙලෝ රහකට නැති වාහන ගන්න වෙලේ ගනින්කො 5 සීරීස් බී එම් එකක්වත්.

    කවුරු කොහොම කිව්වත් ඉස්සරහට අඩු වෙන්නෙ පෙට්‍රල් වාහන මාකට් එක. විෂේශයෙන්ම ලක්ෂ 25-35 අතර. ඔය ගාන වියදම් කරන කිසිම කෙනෙක් දැන් පෙට්‍රල් වාහන ගන්නෙ නෑ. ඉඳල හිටල අහුවෙන පුකේ චූන් කාරයෙක් ඇරුනම. ඔය කැටගරි එකේ පෙට්‍රල් කාර් දුවන උනුයි, 2000න් එහා කාර් දුවන උනුයි අනිවා ඉස්සරහට අනාත වෙනවා ෂුවර්. (ප්‍රාඩො මොන්ටෙරො දුවන උන්ට නම් අවුලක් නැති වෙයි )

    එකම එකම ආයේ කියන්න එපා බන්...කියන සිංහලේ තේරෙන්නේ නෑනේ. පෙට්‍රල් ඩීසල් හයිබ්‍රිඩ් වාහන අඩු වෙනවා තමා. ඒත් මේ ඉලෙක්ට්‍රික් අටමගල තරම් වේගෙන් අවලංගු කාසි වෙන්නෙත් නෑ තාක්ශනෙන් පරාද වෙන්නෙත් නෑ.ඒවා කොච්චර පරන උනත් වටිනාකමක් තියෙනවා. ඔය නිසාන් ලීෆ් වැඩිය ඕනේ නෑ තව අව් රුදු 5කින් විකුනගන්නම බැරි වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න මොන පිස්සද බන් හරි හමන් ගමනක් යන්න බැරි අටමගලයක් ගන්නේ. ඔන්න තව අව්රුදු 15-20කින් නියම ඉලෙක්ට්‍රික් කාර් එයි
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    අනේ බං.... දුකයි උබ ගැන.... උබ වගේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න ඕන ජෛවවිවිධත්වය පවතින්නවත්...

    උබ 15km යන්නද අනිත් මිනිස්සුන්ට ලීෆ් ගන්න කියන්නේ? ටිකක් ලොකු මෝටර් එකක් තියෙන RC කාර් එකක් ගනින්. උබට පෙන්ටෝච් කෑලි දෙකක් හරි දාල යන්න පුලුවන්නේ. යකෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ උබල වගේ පොල් බූරුවන්ට තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට ලක්ශ 30ක් දීල එහා බස් හෝල්ට් එකට යන්න කාර් ගන්න බෑ. උබ නිවාඩුවකටවත් එලියට බහින්නේ නැති හිපාටුවෙක් වෙන්න ඇති. ඒත් මේ රටේ මිනිස්සු සමස්ථයක් විදියට එහෙම නෑ. ගමන් බිමන්, දුර ගමන් තියෙනවා. කොටින්ම ඕකෙන් වෙසක් බලන්නවත් යන්න පුලුවන්ද? :lol::lol::lol:
    තේරුම් ගනින් අඩුම තරමෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැනවත්. අර එකෙක් ඇක්වා එකේ පොල්, සිමෙන්තිත් ගේනවා කිව්වේ. අන්න ඒක තමයි යථාර්තය. නැතුව එහා බස් හෝල්ට් එකට යන්න ලීෆ් නෙමෙයි.

    ගැලපෙනවා, සල්ලි තියෙනවානම් ඕන මල දානයක් ගනිල්ලා. අමාරුවෙන් සල්ලි හොයාගෙන, ලීසින් දාල ගෙදර තපින්න කාර් අරන් විකුණගන්න බැරුව ඉහ මොල රත් වෙලා දගලන්නේ නැතුව සැනසීමෙන් ගමනක් බිමනක් යන්න පුලුවන් වාහනයක් ගනිල්ලා. මේ කියන්නේ බොරු සල්ලි පෙන්නන හිපියන්ටවත්, කාර් දුසිම් ගනන් ගෙදර තියෙන උන්ටත් නෙමෙයි. පොලවේ පය ගහල ඉන්න, අමාරුවෙන් ගොඩ එන්න හදන එකෙක්ට විතරමයි. අනිත් එවුන් මේව කියවන්නවත් එපා.

    උඹට පට්ට කැසිල්ලක් නේ තියෙන්නෙ අනිත් උන්ගේ සල්ලි ගැන :shocked: උඹ බල්ලෙක් වගේ උඩු බිරුවට මිනිස්සු ගන්නේ උන්ට කැමති වාහන. උඹ අවුරුදු 15ක් 20ක් පරණ මිනිස්සු 5ක් 10ක් ඇදපු එකක්ට කර ගැහුවට අනිත් උන් මොනා කරන්නද බන්? උඹට ඉතින් හොඳට තෙල් එහෙම කරද්දි ආතල් ඇති. ඒත් අමතක කරන්න එපා උඹට කලින් ඕක තව මිනිස්සු පට්ට ගහපු එකක් කියලා:lol::lol:
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    රත්තරං;19059871 said:

    එකම එකම ආයේ කියන්න එපා බන්...කියන සිංහලේ තේරෙන්නේ නෑනේ. පෙට්‍රල් ඩීසල් හයිබ්‍රිඩ් වාහන අඩු වෙනවා තමා. ඒත් මේ ඉලෙක්ට්‍රික් අටමගල තරම් වේගෙන් අවලංගු කාසි වෙන්නෙත් නෑ තාක්ශනෙන් පරාද වෙන්නෙත් නෑ.ඒවා කොච්චර පරන උනත් වටිනාකමක් තියෙනවා. ඔය නිසාන් ලීෆ් වැඩිය ඕනේ නෑ තව අව් රුදු 5කින් විකුනගන්නම බැරි වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න මොන පිස්සද බන් හරි හමන් ගමනක් යන්න බැරි අටමගලයක් ගන්නේ. ඔන්න තව අව්රුදු 15-20කින් නියම ඉලෙක්ට්‍රික් කාර් එයි

    ane manda ban :D ape minissu baduwak ganne vikunanna balan :D phone ekak ganne ayi man meka kiyakatada vikunanne kiyala :D ehema nathuwa ee kale thiyena thamanta one dewal thiyena phone eka neme :) issarahata thiyena anagathayak gana hithala warthamane widawanawa :D wahanayaka palaweni ayithi karaya wenne nathuwa 5weniya 6 weniya wenawa mokada ita passe vikunanna puluwan kiyala :D ane manda ban
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Aqua Multi information Display :P:P
    (For your information)

    udhXPct.jpg

    概要
    性行為との表現は、性に関する行為全般を広く漠然と指しうるものであるが、文脈に応じて典型的なそれを指したり、稀なそれを指したりしている。異性間の性交は、典型的には男女のキスから始まり、互いの体を愛撫し、膣への指挿入、クンニリングス、フェラチオなどの行為(前戯)を行って、興奮を高めたのち、性交(セックス・性器結合)に至るものであるが、特に同性間の場合などに、オーラルセックスのみで完結することもあるなど、人間の性行為は様々な形態を取りうる。従って生殖器以外(乳房や乳首、尻など)を刺激する行為も含まれる。
    しばしば「本来、子孫を残すために行うもの」「生殖本能によってするもの」などと言われることもある行為であるが、実際にはそればかりではなく、パートナー間のコミュニケーションの手段や、快楽を伴う行為自体を目的として行われる場合も多い。
    大多数の国家では公衆の面前で性行為に及ぶのは基本的には御法度とされている。通常、人間には性行為を人目に晒すことに羞恥心を伴う。また、性行為中には外敵に対して無防備になるため、動物的本能として他者の目を避け、通常は隠れて行うものである。性行為に羞恥心を覚えるのは人間のみならず、象など幾種類かの動物が確認されている[要出典]。
    性行為についての知識の伝授はかつては公教育の場では基本的に行われていなかったが、近年では学校においても早くから性教育が行われ、そこで性の概念からはじまって、オーソドックスな性行為についての概要、性行為感染症などの注意点、同感染症の予防のしかたや避妊のしかた、等についても教えられるようになっている。
    性行為の範囲とパターン
    様々な説明方法があるが、典型的なものから説明してゆくと、
    男性(オス)の勃起した性器を女性(メス)の性器に挿入することは典型的な性行為であり、性交あるいはセックスという。人間以外の動物の場合は「交尾」と言う。射精の有無は問わない。
    性交を行う前には前戯を行うのが一般的である。それは感情的、肉体的に性的興奮を引き起こすことを目的とする。また、精神的な融和を促す。前戯を行わず性交を行うことはしばしば女性に苦痛を与える一因となる。女性は性的興奮を感ずると意思によらず膣部より膣分泌液を分泌し、女性器は湿潤となり、それにより膣部の摩擦係数が減少し、ペニスの挿入を受容する準備となる。
    人間や高等哺乳類では同性間で性行為が行われることもある(同性愛)。
    勃起したペニスを相手方の肛門(アヌス)に挿入する性行為をアナルセックスという。相手方は男子または女子である。
    性行為は2人(カップル)で行うのが一般的であるが、3人以上で行われることがある。3人で行う性行為(性別の組み合わせは様々)は3P(3人プレイ)などと俗称されている。同様に4人の場合は4P(4人プレイ)などという。1Pは(ふつう性行為とはいわないが)自慰の意味に使用することがある。グループセックスは4以上の人数で行う性行為を指す。
    強姦は、性行為を行う意思が一方にはない性行為のことである。強要された性行為は、強要された側からすれば自身の人格の否定と感じられるものである。また生殖能力を失ってしまう場合もある。強姦は多くの国の法律で重い犯罪とされている。ただし、強姦罪となる要件は国によって違いがある。たとえば日本では、相手方(女性に限られる)が13歳以上の場合は、暴行または脅迫を手段として姦淫(女性器に男性器を挿入する行為)することが強姦罪の要件であり、女性が13歳未満の場合は、単に姦淫するだけで強姦罪が成立する。一方、現状では、男性に対する強要を伴う性行為すなわちメイル・レイプを行った者を強姦罪の処罰の対象として扱っていない国も日本をはじめとして数多い。
    専ら金銭を目的として行われる性行為がある。「売春は人類最古の職業」としばしば表現されているほど古くから存在しており、現代では風俗業、風俗産業、性産業などと呼ばれている。近年では援助交際、アダルトビデオ出演など。これらの行為は国によって一部又は全部が犯罪となる場合がある。
    古くは、性行為というのは原則的に夫婦の関係にある者同士だけで行うもの、と見なされていたが、近年の日本では結婚していない恋人同士でもごく一般的に行われるようになった。最近では夫婦でも恋人でもない者同士で、金銭の授受もなく性行為を行う場合がある。この場合の相手方をセックスフレンドという。戒律などの厳しい国においても、これらの性行為の一部について犯罪とされまたは社会的制裁を受ける場合がある。
    適切な避妊がされない性行為においてはその行為により妊娠の可能性があるため、妊娠を望んでいないのに女性が妊娠にいたる可能性がある。
    両性が無防備な状況のおいて性行為に至った場合において、異性がもしくは自身が性感染症に感染している場合、性行為感染症を広げる可能性がある。
    性交を伴わない性行為もあり、ペッティングと呼ばれている。オーラルセックスなどはこれに含まれる。
    パートナー無しでも行われるオナニー(マスターベーション、自慰)も性行為の一種である。だが「性交」には含まれない。:yes::yes::yes::yes::yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අනේ බං.... දුකයි උබ ගැන.... උබ වගේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න ඕන ජෛවවිවිධත්වය පවතින්නවත්...

    උබ 15km යන්නද අනිත් මිනිස්සුන්ට ලීෆ් ගන්න කියන්නේ? ටිකක් ලොකු මෝටර් එකක් තියෙන RC කාර් එකක් ගනින්. උබට පෙන්ටෝච් කෑලි දෙකක් හරි දාල යන්න පුලුවන්නේ. යකෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ උබල වගේ පොල් බූරුවන්ට තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට ලක්ශ 30ක් දීල එහා බස් හෝල්ට් එකට යන්න කාර් ගන්න බෑ. උබ නිවාඩුවකටවත් එලියට බහින්නේ නැති හිපාටුවෙක් වෙන්න ඇති. ඒත් මේ රටේ මිනිස්සු සමස්ථයක් විදියට එහෙම නෑ. ගමන් බිමන්, දුර ගමන් තියෙනවා. කොටින්ම ඕකෙන් වෙසක් බලන්නවත් යන්න පුලුවන්ද? :lol::lol::lol:
    තේරුම් ගනින් අඩුම තරමෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැනවත්. අර එකෙක් ඇක්වා එකේ පොල්, සිමෙන්තිත් ගේනවා කිව්වේ. අන්න ඒක තමයි යථාර්තය. නැතුව එහා බස් හෝල්ට් එකට යන්න ලීෆ් නෙමෙයි.

    ගැලපෙනවා, සල්ලි තියෙනවානම් ඕන මල දානයක් ගනිල්ලා. අමාරුවෙන් සල්ලි හොයාගෙන, ලීසින් දාල ගෙදර තපින්න කාර් අරන් විකුණගන්න බැරුව ඉහ මොල රත් වෙලා දගලන්නේ නැතුව සැනසීමෙන් ගමනක් බිමනක් යන්න පුලුවන් වාහනයක් ගනිල්ලා. මේ කියන්නේ බොරු සල්ලි පෙන්නන හිපියන්ටවත්, කාර් දුසිම් ගනන් ගෙදර තියෙන උන්ටත් නෙමෙයි. පොලවේ පය ගහල ඉන්න, අමාරුවෙන් ගොඩ එන්න හදන එකෙක්ට විතරමයි. අනිත් එවුන් මේව කියවන්නවත් එපා.

    බුදු අම්මෝ, නිකන්ම ළිදක් නෙමේ නල ලිදකනේ දාල තියෙන්නේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19061056 said:
    概要
    性行為との表現は、性に関する行為全般を広く漠然と指しうるものであるが、文脈に応じて典型的なそれを指したり、稀なそれを指したりしている。異性間の性交は、典型的には男女のキスから始まり、互いの体を愛撫し、膣への指挿入、クンニリングス、フェラチオなどの行為(前戯)を行って、興奮を高めたのち、性交(セックス・性器結合)に至るものであるが、特に同性間の場合などに、オーラルセックスのみで完結することもあるなど、人間の性行為は様々な形態を取りうる。従って生殖器以外(乳房や乳首、尻など)を刺激する行為も含まれる。:yes::yes::yes::yes::yes::yes:

    私は本当に日本が自動車用の多言語サポートを提供するための方法を見つけるべきだと思います。
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19061056 said:
    概要
    性行為との表現は、性に関する行為全般を広く漠然と指しうるものであるが、文脈に応じて典型的なそれを指したり、稀なそれを指したりしている。異性間の性交は、典型的には男女のキスから始まり、互いの体を愛撫し、膣への指挿入、クンニリングス、フェラチオなどの行為(前戯)を行って、興奮を高めたのち、性交(セックス・性器結合)に至るものであるが、特に同性間の場合などに、オーラルセックスのみで完結することもあるなど、人間の性行為は様々な形態を取りうる。従って生殖器以外(乳房や乳首、尻など)を刺激する行為も含まれる。:yes::yes::yes::yes::yes::yes:

    あなたはここに置くためにもっと良いものを見つけることができませんことができませんでしたか?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට තේරෙනව මචන් උඹේ දුක, උඹ අමාරුවෙන් පරණ කාර් ලඩියක් අරන් පදිනවා ඇති. උඹත් කවදා හරි ඕක විකුණල ඉලෙක්ට්‍රික් එකක් ගන්න හිත දෙන්නෙ නැත්තම් මෙච්චර අඬල, අඩුම ගානෙ හයිබ්‍රිඩ් එකක්වත් ගන්න එපැයි. අවුලක් නෑ කොළඹ නැත්තම් ඈත පළාතක හරි ඕවා ගන්න එකෙක් ඉඳී.
    මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ මන් වගේ පොල් බූරුවොන්ට හොඳට තේරෙනවා. පාරෙ යන්නෙ ඔක්කොම කිරි කිරි වාහන, අලුත්වගෙන් ඇල්ටො පැන්ඩා ඇරුනම අනිත්වගේන් සීයට අනූවක්ම හ්යිබ්‍රිඩ් නැත්තම් ලීෆ්. උඹලගෙ පැත්තෙ නම් කොහොමද දන්නෙ නෑ.

    මිනිස්සු කරන ඒවගෙන් නම් trend මනින්න බෑ බන්. ගොඩක් උන් ඉන්නේ credit card / loan / lease වල හිරවෙලා. හරියට දිවුනු වෙන්නේ කියෙන් කියද. නැද්ද යාලුවෙක් එහෙම ඔය card center එකක වැඩ කරන. හොද හොද ලස්සන කතා කියයි :)

    නමුත් ඇත්ත. ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන්න ඕනේ කවද හරි. වැඩේ තියෙන්නේ මේක full මාෆියාවක් බන්. බලපන් ඉස්සර TV / Fridge උනත් කොච්චර කල් තිබ්බද. දැන් එහෙම නැනේ. වාහන වෙලටත් වෙන්නේ එකම වගේ තමයි. වැඩේ රන් කරන උන් දන්නවා සෙල්ලම් බඩු වගේ ලස්සනට රස පෙන්නලා නමම ගන්න.

    හැබැයි කවදාවත් premium ක්ලාස් එක නැති කරගන්නෙත් නැහැ. එකනේ තාමත් normal වාහන හදන්නේ. හැබැයි සාමාන්‍ය මිනිහට ගන්න බැහැ. මම දැක්ක කොහෙද නුලක දාල තියෙනවා දැන් ඔක්කොම වාහන නිෂ්පාදකයෝ හදන්නේ hybrid ඒ නිසා ඉස්සරහට අනික් වාහන එන්නේ නැහැ කියල. ඔන්න ඕක තමයි අපේ උන්ගේ මතය.

    ගොඩක් උන් දන්නේ නැහැ 2017 වෙනකොට Fuel Cell මාකට් එකට එනවා කියල. එතකොට මොනවා වෙයිද මේවට? හැබැයි හැමදාටමත් වෙනස් වෙන්නේ නැති දෙයක් තියෙනවා. අන්න එක අදුර ගන්න එක වැදගත්.

    Availability
    Most automakers have placed fuel cell electric vehicles with customers, and many plan to introduce FCEVs to the early commercial market in the 2015-2017 timeframe.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    Thawa thaakshnayak enawalau langadima.....Eco friendly athin uparaimai :cool:
    Fuelcell.jpg

    Toyota's Katsuhiko Hirose displays the Mirai. He says fuel cell vehicles should cost about the same as diesel-powered vehicles. GENEVA -- Toyota may have a $57,500 (Rs8,152,016.13):oo: price tag on its Mirai fuel cell electric vehicle when it goes on sale late this year in the U.S:sorry:
    :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට තේරෙනව මචන් උඹේ දුක, උඹ අමාරුවෙන් පරණ කාර් ලඩියක් අරන් පදිනවා ඇති. උඹත් කවදා හරි ඕක විකුණල ඉලෙක්ට්‍රික් එකක් ගන්න හිත දෙන්නෙ නැත්තම් මෙච්චර අඬල, අඩුම ගානෙ හයිබ්‍රිඩ් එකක්වත් ගන්න එපැයි. අවුලක් නෑ කොළඹ නැත්තම් ඈත පළාතක හරි ඕවා ගන්න එකෙක් ඉඳී.
    මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ මන් වගේ පොල් බූරුවොන්ට හොඳට තේරෙනවා. පාරෙ යන්නෙ ඔක්කොම කිරි කිරි වාහන, අලුත්වගෙන් ඇල්ටො පැන්ඩා ඇරුනම අනිත්වගේන් සීයට අනූවක්ම හ්යිබ්‍රිඩ් නැත්තම් ලීෆ්. උඹලගෙ පැත්තෙ නම් කොහොමද දන්නෙ නෑ.

    ලඩිය නන් කීයකට හරි විකුණ ගන්න පුලුවන්... හෆොයි ඒත් ඉලෙක්ට්රික් කාර් එක නන් කීයකට දෙන්නද? :lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    oka isella 10000 deela English kara ganin

    Aqua එක English කරන්න බෑ. Leaf, Prius නම් පුළුවන්

    මට මේක අතපත කාලම දැන් සිංහල වගේ හොඳට හුරුයි :P:P:P

    ඕනේ කරන settings සේරම මම ම හදලා මේ තියෙන්නේ
    එතකොට graph වල සේරම රුපියල් වලින්, Km වලින් එනවා
    ඒ එන ඒවා ගැන හොඳ අවබෝධයකුත් තියනවා දැන්
    :rofl::rofl::rofl: