කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..
ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..
චාමලී දැක්කේ නෑ තමයිකෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..
ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..
චාමලී දැක්කේ නෑ තමයිනෑ බං.. එලකිරියට සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එකෙකුට පොඩ්ඩක් සමාජගත වෙන්න අමාරුයි පොස්ට් 2500ක් වත් යනකං..
සිසිටම් එක දන්න එකෙක්ට විතරයි එක ලේසියෙන් කරන්න පුළුවන්..
එකයි එහෙම ඇහුවේ..![]()

දැන් වැඩක් නෑ ඉතිං , තනුජකයගෙන් අහන්න ඕන මේකට නීතිය පැත්තෙන්වත් මොකක් හරි කරන්න පුලුවන්ද කියල
![]()


අපි මේක ගොඩින් බේරගමු මම උඹට 5000 හේ ටැග් එක 1000 ට දෙන්නම්
හිටපු ගමන් සමහරු සල්ලි ගෙවලා ටැග් ගන්නවා.ඊසි කෑෂ් වලින් ගෙවන්න පුලුවන්.

magen gatthoth 1000 ta denawa
මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....
ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
ටැග් එකක් විකුණා ගන්නා ආකාරයයි
කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..
ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..
කියලා අහයිහිටපු ගමන් සමහරු සල්ලි ගෙවලා ටැග් ගන්නවා.ඊසි කෑෂ් වලින් ගෙවන්න පුලුවන්.
උඹ ගාව ලිංක් වගයක් තියනව කියල ඉල්ලගන්න කිව්වා.. පී එම් එකක් දාන්නද![]()
ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක
chathuranga ya gawa tiyenne.boru newei

පරිස්සමෙන් කෝල් කරපං. කසාද බැදලනම් හස්බන්ඩා කෝල් එක අරං උඹ කව්දකියලා අහයි

කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ...
දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි..
ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...
ඒක තමා මාත් බැලුවේ..![]()

ලින්ක් එක දීපන් ළමයෙකුට