☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..:sorry:
    ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..

    :nerd: චාමලී දැක්කේ නෑ තමයි
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නෑ බං.. එලකිරියට සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එකෙකුට පොඩ්ඩක් සමාජගත වෙන්න අමාරුයි පොස්ට් 2500ක් වත් යනකං..
    සිසිටම් එක දන්න එකෙක්ට විතරයි එක ලේසියෙන් කරන්න පුළුවන්..
    එකයි එහෙම ඇහුවේ..;)

    littlecobra fakeid :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry:දැන් වැඩක් නෑ ඉතිං , තනුජකයගෙන් අහන්න ඕන මේකට නීතිය පැත්තෙන්වත් මොකක් හරි කරන්න පුලුවන්ද කියල :yes:

    :shocked::shocked::shocked: අපි මේක ගොඩින් බේරගමු මම උඹට 5000 හේ ටැග් එක 1000 ට දෙන්නම්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....

    ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,

    ටැග් එකක් විකුණා ගන්නා ආකාරයයි


    කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ...
    දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි..
    ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..:sorry:
    ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..

    පරිස්සමෙන් කෝල් කරපං. කසාද බැදලනම් හස්බන්ඩා කෝල් එක අරං උඹ කව්ද :growl: කියලා අහයි
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    DSCF8057-600x400.jpg
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හිටපු ගමන් සමහරු සල්ලි ගෙවලා ටැග් ගන්නවා. :shocked::shocked: ඊසි කෑෂ් වලින් ගෙවන්න පුලුවන්.

    ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
    දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
    දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක

    සතේ සතේ එකතු කරලා ගන්න බැරිද:eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    chathuranga ya gawa tiyenne.boru newei

    චතුරංග ළඟ විතරක් නෙවි බං, ඒවා හැම කොල්ලෙක් ලඟම තියෙනවනේ...
    එහෙමනේ කෙල්ලෝ කොල්ලෝ වෙන් කරලා හඳුනාගන්නේ...:lol:
    මම ඉල්ලුවේ ලින්ක් ටික, ඊයේ රෑ ජේසන් උඹට එවපුවා...
    උඹෙන් ඉල්ලගන්න කිවුවේ...
    දියන්කෝ අගේ නොකර...

     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ...
    දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි..
    ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...

    මම සින්නකර ඔප්පුවක් මත ටැග් එක ලබා දෙනවා ..!!
    අතරමැදියන්ට 20% දීමනාවක් දෙනු ලැබේ
    දැන්ම අමතන්න
     
    Status
    Not open for further replies.