උඹ මේක සිරාවටම නම් දැම්මෙ මට සොරි වෙයන්....ජෝක් එකට නම් දැම්මෙ ඒත් සොරි වෙයන්....
උඹ මේ කියල තියන විස්තරෙ අනුව කොහොමද බං කෙලින් කටින් ඉඳගෙන උත්තරයක් දෙන්නෙ...... පොඩි එකෙක්ට උනත් තේරෙනවනෙ උඹ මේ කියල තියෙන සීන් එකේදි ගන්න ඕන තීරනේ...
උඹට කෙල්ලව අතාරින්නත් බෑ වගේනම්, උඹව කසාද බැඳල කෙල්ල අරුත් එක්ක සැප ගන්න යනවටත් කැමතිනම් ඉතින් බැඳහන්....
mn attha quwe bn,
awlak neha mn kellawa atharinawa..





