Import Electronics via Customs

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Custom එක හරහා Item එකක් එද්දි Commodity Levy, Import Cess, Import Duty කිය කිය එක එක අය කිරීම් සිද්ද වෙනවනෙ. ඒ දේවල් electronic item වලට apply වෙන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද?​

    [Customs එකේ website එකෙන් හොයාගන්න පුළුවන් වුනේ ආහාර වලට ගහන බදු විතරයි. :baffled:]​