Custom එක හරහා Item එකක් එද්දි Commodity Levy, Import Cess, Import Duty කිය කිය එක එක අය කිරීම් සිද්ද වෙනවනෙ. ඒ දේවල් electronic item වලට apply වෙන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද?
[Customs එකේ website එකෙන් හොයාගන්න පුළුවන් වුනේ ආහාර වලට ගහන බදු විතරයි.
]

