☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Na na yanna epa :no:
    Therena baashawakin kathaakaramu Sagee:eek::sorry:

    උදේ පාන්දර වැඩ කරලා දැන් ආවේ කොමෙන්ට් බලන්න...
    සජි ගෙයි ඔයාගෙයි චැට් බලල, සජිගේ කොමෙන්ට් වලට ප්‍රතිචාර කියවල හිනා මට..
    ශික් කලිසමේ ලීක් උනාද මන්ද... :( :( :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මොකටද ලිඳේ පනින්නේ...
    මම සතුටු වෙන්න ඕන..
    කොන්ද පන නැති එවුන් තමයි අනුන්ගේ රෙද්දවල් වල රිංග රිංග ඕප දුප හොයන්නේ...
    ඒකි මගේ ගමේ කෙල්ලෙක්...
    ඊයෙත් කෙල්ලෙක් කතා කරලා කිවුව රෙප් කපල කියල...
    දන්නා කියන කෙල්ලෙක් එක්ක කතා කලාට මේ #කාට මොකක්ද අමාරුව...
    ඒ මදිවට කියනවා ජෝක් එකටලු...
    ඒකි එක්ක කතා කරන්න ගිහින් බැරි උනාම කරන්න ඇත්තේ මේක තමයි...
    උගේ රෙප් වලට බුදු සරණයි...
    කැපුවෙත් නැහැ කාලෙකින් මමත්...
    ශික් අමතක උනානේ උඹේ නම දාල කපන්න...:P

    :D:D :rofl::rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වඩේ කියලා කෙල්ලොත් ඉන්නවද බං:shocked::baffled:

    මන් දන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා බන් වඩේ කියල :D
    , කොල්ලොන්ටනම් එහෙම කියනවා අහල නෑ :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මේ කෝට් කරද්දි පොඩ්ඩක් එඩිට් කරලා කෝට් කරහන් "]" බ්‍රැකට් එක දාල නැත්නම් වැල වගේ දිගටම යනවා කෝට් එක අවුල් ගිහින්.
     
    Status
    Not open for further replies.