☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔෆිස් එකේ බං ඉන්නේ...
    දැන් වැනුවට දැනෙන්නේ නැහැ, හිර වෙන්න ඇඳලා ඉන්නේ....:P

    සිරකර ඇදීම ඔබ නපුංසකයෙකු වීමට හේතු වෙන බව පුරාතන වෛද්‍යවරු පවසා ඇත
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ
    "තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය"

    හා කියහල්ලා බලන්න උත්තරේ
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    "තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය"

    හා කියහල්ලා බලන්න උත්තරේ

    අප දන්නේය මිතුර ...නමුදු ඔබ දන්නේදැයි දැනගැනීමට අප කැමැත්තෙමු...මන්ද ඔබ එය නොකියන්නේ ??:confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්සොම්නියා නම් අනිවා ඇති.:sorry:
    කඩෙන් කනව කියන්නෙ ඉතින් තෙල් තමා ඉතින්.මලජරාව​:oo:

    මට ඇති insomnia වක් නෑ බං. නිදි මරලා පුරුදු වෙලා ඕනේ වෙලාවක් දැන් ඇහැරගෙන ඉන්න පුලුවන්. ඒ උනාට එඳට වැ‍ටුනොත් ඕනේ වෙලේක විනාඩි 5 - 10 ක් යන්න කලියෙන් නින්ද යනවා. රෑට කඩවල rice and curry කන්න නෑ බං. එක්කෝ කොත්තු නැත්නම් රයිස්. මල ජරාව තමයි මොනවා කරන්නද රෙද්ද.
     
    Status
    Not open for further replies.