☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    11.gif

    එහෙම නැත්නම් ජොයින්ට් එහෙමත් උදව් වෙනවා:dull:

    :baffled::baffled:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙච්චර වෙලා හිටියා, එකෙක්වත් මාව ගණන් ගත්තේ නැහැනේ... අයිත් මේ මඤ්ඤං උට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ මම...

    අනේ සුදූ ඔයා කොහෙ යන්නද අපිව දාලා:(:(:(
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගහක ලණුවක් බැඳගෙන බෙල්ලේ අනික් කොණ බැඳගෙන බැඳපු අත්තේ ඉඳලා පැනපන් බිමට.

    උඹට වයස 28 ක් නේද? මේ වයස 28 ට මොන උස යන්නද බං. දැන් උස යවා ගන්න බෑ.

    එතකොට නම් ගොඩාක් රිදෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    weight gain පාවිච්චි කරන්න හොද නැද්ද බං?

    කිරිපිටි නේද. පිටි නම් අවුලක් නෑ. මොකද නවසීලන්තයෙන් කිරි දෙව්වම බං ඒ කිරි වල තියෙන හොඳම complex protein ටික මුලින්ම අයින් කරගෙන තමයි ඔය පිටි හදන්නේ. හැබැයි පිටි ගහද්දි සෙල්ලම් කරන්න ඕනේ. අපි ගෙවල් වල කිරි පිටි කියලා බොන්නේ ඔක්කොම වැදගත් දේවල් ටික අයින් කරගෙන ඉතිරි වෙන ඩස්ට් එක.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කිරිපිටි නේද. පිටි නම් අවුලක් නෑ. මොකද නවසීලන්තයෙන් කිරි දෙව්වම බං ඒ කිරි වල තියෙන හොඳම complex protein ටික මුලින්ම අයින් කරගෙන තමයි ඔය පිටි හදන්නේ. හැබැයි පිටි ගහද්දි සෙල්ලම් කරන්න ඕනේ. අපි ගෙවල් වල කිරි පිටි කියලා බොන්නේ ඔක්කොම වැදගත් දේවල් ටික අයින් කරගෙන ඉතිරි වෙන ඩස්ට් එක.

    ඔව් මචෝ..ජිම් යන ගමන් තමා ගහන්න ඉන්නේ
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ගහක ලණුවක් බැඳගෙන බෙල්ලේ අනික් කොණ බැඳගෙන බැඳපු අත්තේ ඉඳලා පැනපන් බිමට.

    උඹට වයස 28 ක් නේද? මේ වයස 28 ට මොන උස යන්නද බං. දැන් උස යවා ගන්න බෑ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: lideeeeee
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඌරු පෙති කියල එකක් නෑ බං.. ඒක බොන්නෙ බඩගිනි වෙන්න නෙමෙයි මහත්වෙන්න.. හර්මෝන පෙත්තක් කියල මට මොකෙක්ද කිව්වා.. ඒක බොන්න හොඳ නෑ.. හම එල්ලා වැටෙනවලු කාලයක් යද්දි..

    එහෙමද???:confused::confused::shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මැද පොල්ල උස්සල බයිසිකල් පැදපන් ;)

    ගහක ලණුවක් බැඳගෙන බෙල්ලේ අනික් කොණ බැඳගෙන බැඳපු අත්තේ ඉඳලා පැනපන් බිමට.

    උඹට වයස 28 ක් නේද? මේ වයස 28 ට මොන උස යන්නද බං. දැන් උස යවා ගන්න බෑ.

    :sorry::sorry::dull::dull::(:( එහෙමත් කරලා බලන්නම් බන්​
     
    Status
    Not open for further replies.