නිසාන් ලීෆ්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19068134 said:
    අම්මපා කෝ බන් ඒ කාලේ ගහක් ගහක් ගානේ කොලබ තිබ්බ විසෙල් ටික... ISIS එකට ගහන්න රශියන් ආමි එකෙන් ගෙනිහින්ද?

    ඉස්සර අර ටැක්ස් අඩු කරපු කාලේ බෙල්ටා තිබ්බ හැම තැනම. දැන් නුවර පැත්තේ එක බෙල්ටා එකක් නෑ... කඩුගන්නාව බැස්සොත් බැස්සා තමා ආයේ නුවර යෑමක් නෑ:rofl::rofl::rofl:

    ජෙනරේශන් ටූ ප්‍රියස්, චෙරි කිව් කිව් එහෙමනම් ඔය බෝතල් පත්තර එකතු කරන තැන් වල තියෙනවා එක දෙක තාම

    මාමි 2න්ඩ් ජේන් ප්‍රියස් ගැන එහෙම කතා කරන්න එපා . . .
    Company Maintained 2nd ජෙන් එකක් තියෙනවා . . .
    තාම 1st Owner . . .
    දැනට 167,XXX Km ගානක් දුවල තියෙනවා . . .
    ඔය කියන විදියේ ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ . . .
    මේ ලඟදි, ඒ කිව්වේ පහුගිය මාස 3 ඇතුලත විතර,

    අලුත් එන්ජිමක් තිබ්බ . . .
    අලුත් ඉන්වටර් එකක් දැම්මා . . .
    අලුත් High Voltage බැටරියක් දැම්මා ටොයෝටා එකේ මාමිලා. . .
    අලුත් ABS යුනිට් එකක් දැම්මා . . .

    ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමා කරේ . . .

    ෂෝයි වාහනේ . . .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචං ලංකාවේ මකට් එක ගැන දැම්ම කියන්න ඉක්මන් වැඩි. ඉදිරියට මොනවා වේවිද කියලා අපි දන්නේ නෑ නේ බං. දැනට ටැක්ස් එක 5% ගහන්නේ . නිකන් හිතපන් බං ඕක 55% උනොත් මොකද වෙන්නේ කියලා. ලීෆ් එකේ රිකන්ඩිෂන් අන්රෙජිස්ටර්ඩ් එකක් තව ලක්ෂ 20ක් වැඩි වෙනවා.
    අනික මම වාද කරන්නේ මෙහේ මාකට් ගැන නෙමේ බං.. මුන් මේක ගැන දන්නේ නැතුව, කෙබර ඇද බාන එකට විරුද්ධව. මම ගන්නකොට දන්නවා සෙකන්ඩ් හෑන්ඩ් විකුණන එකේ රිස්ක් එකක් තියනවා කියලා. මම පිලිගන්නවා මේක විකුණකොට අර ගත්ත ගානට වඩා වැඩියෙන් දෙනවා වගේ සීන් කරන්න බෑ කියලා

    ඔවු ටැක්ස් එක වැඩි උනොත් වාහනේ ගාන නගී. හැබැයි ඒ ටික කාලෙකට විතරයි. ඊට පස්සෙ වාහනේ ‍සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකෙන් ෆේල් උනොත් ටැකස් එක 100% කලත් වාහන විකුණ ගන්න බැරි වෙනවා. ඔය චෙරි කිවි කිව් වගේ ඒවාට වෙල‍ා තියෙන දේ පේනවානේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uda pannata wadak natthe mokada kiyala therenawa neda paarata bassama thiyena aluth waahana okkoma hybrid ho electric nisa.

    ඒවා ‍එහෙම වෙන්නේ ලන්කාවට ගෙන්‍නන්නේ ඔය ජාතිය විතරක් නිසායි. නැතුව ලෝකේම හයිබ්රිඩ් හරි එලෙක්ට්රික් හරි වෙලා කියන එක නෙමෙයි. ඔය විිදියටම තමයි හයිබ්රිඩ් ලන්කාවේ ෆේල් උනොත් පෙට්රල් වාහන ගෙන්නන් නේ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19068266 said:

    සික් රටට කැලලක් වෙන්න දෙන්න බෑ මල්ලි

    චික් මලේ.... උබට ලැජ්ජ නැද්ද ෆෙරාරි බුගාටි වගේ වාහන ගන්න... ඉවසලා ඉදලා ගනින් 2017 ලීෆ් එකක්, නැත්නම් 2016 කිරි කිරි විසෙල් එකක්...ඒවනේ වාහන.... ආ මතක ඇතුව රිකවරි ට්‍රක් එකක් අරන් ගෙදර තියලා යතුර තාත්තට දීලා එලියට බැහැපන්... මම මේ කිව්වේ කෝකටත් හොදයිනේ එහෙම

    එහෙනම් මාත් දියුනු වෙනවා.. හිටපන්කෝ එහෙනම් ඇඩ් එකක් දාලා බලන්න

    2005 පෙට්‍රල්, සික්ස් සිලින්ඩර් ජේ 100 රථය... මැදපෙරදිග බොරතෙල් ඉවරවීම නිසා.. වැරදුනා... බුවාලන්තයට බොරතෙල් ආනයනය නැවතූ නිසා හුටා ආයෙත් වැරදුනා.. නවීන තාක්සොනය (හරිද මන්දා) නොමැති වීමෙන් කින්ඩි වීමෙන් ගැලවීමට නිසාන් ලීෆ් රතයකට මාරු කෙරේ...හැබැයි කන්ඩිශන්ස් ඇප්ලයි ඕන්න

    IMG_5746.jpg

    කන්ඩිෂන්ස්

    1. හුවමාරු කරන ලීෆ් රථය සමග අවම වශයෙන් එක මෝටර් රථයක් පැටවිය හැකි ආකාරයේ කැරියරයක් ලබා දිය යුතුය.
    2. සිලින්ඩර 6 එන්ජිම නිසා සිදුවන පරිසර දුෂණය සම්බන්දයෙන් නව හිමිකරු වගකිව යුතුය.
    3. අනාගතයේ බොර තෙල් හිඟ වීම නිසා ඇතිවන ගැටලුකාරී තත්වයන් නව හිමිකරු විසින් විසඳා ගතයුතු වේ.
    4. J100 රථය අධි තාක්ෂණික රථයක් නොවන නිසා ඇතිවිය හැකි තාක්ෂණික ගැටළු වලට පැරණි හිමිකරු වගකියනු නොලැබේ.

    ලීෆ් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉතිරි කොන්දේසි සම්බන්දයෙන් සාකච්චා කල හැක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමි 2න්ඩ් ජේන් ප්‍රියස් ගැන එහෙම කතා කරන්න එපා . . .
    Company Maintained 2nd ජෙන් එකක් තියෙනවා . . .
    තාම 1st Owner . . .
    දැනට 167,XXX Km ගානක් දුවල තියෙනවා . . .
    ඔය කියන විදියේ ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ . . .
    මේ ලඟදි, ඒ කිව්වේ පහුගිය මාස 3 ඇතුලත විතර,

    අලුත් එන්ජිමක් තිබ්බ . . .
    අලුත් ඉන්වටර් එකක් දැම්මා . . .
    අලුත් High Voltage බැටරියක් දැම්මා ටොයෝටා එකේ මාමිලා. . .
    අලුත් ABS යුනිට් එකක් දැම්මා . . .

    ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමා කරේ . . .

    ෂෝයි වාහනේ . . .

    මල්ලි ඉන්වර්ටර් එක ඕනේනම් සර්කිට් බඩු කඩේක රුපියල් 250ක් වෙයි ඇන්ජිම කිලෝ එකක් 15ක් වෙයි ඕන්නම්..බැටරිනම් මොනාද මල්ලි එවරෙඩි කෑල්ලක් 25යිද කොහෙදනේ..ඒබීඑස් කිව්වේ මල්ලි ඉන්ග්‍රීසි අකුරු තුනයිනේ.. බෑ බෑ ඕවා සලකන්න බෑ... අඩුමතරමේ බ්‍රේක් ශූ එකක් වත් දාලා නෑනේ... පෙට්‍රල් මිලි ලීටර් 100ට හූල්ලලා හූල්ලලා කෝටි දෙක තුනක් ඉතුරු කරගත්ත එකේ ඕවා නොසලකා හැරපන්:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කන්ඩිෂන්ස්

    1. හුවමාරු කරන ලීෆ් රථය සමග අවම වශයෙන් එක මෝටර් රථයක් පැටවිය හැකි ආකාරයේ කැරියරයක් ලබා දිය යුතුය.
    2. සිලින්ඩර 6 එන්ජිම නිසා සිදුවන පරිසර දුෂණය සම්බන්දයෙන් නව හිමිකරු වගකිව යුතුය.
    3. අනාගතයේ බොර තෙල් හිඟ වීම නිසා ඇතිවන ගැටලුකාරී තත්වයන් නව හිමිකරු විසින් විසඳා ගතයුතු වේ.
    4. J100 රථය අධි තාක්ෂණික රථයක් නොවන නිසා ඇතිවිය හැකි තාක්ෂණික ගැටළු වලට පැරණි හිමිකරු වගකියනු නොලැබේ.

    ලීෆ් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉතිරි කොන්දේසි සම්බන්දයෙන් සාකච්චා කල හැක.

    චී චී මල්ලි මේ පරන ඉන්ලයින් ඇන්ජින් තියෙන පරන තාක්ශනේ ඩක්කුවට ඔච්චර කන්ඩිශන් දාන්න ලැජ්ජ නැද්ද? ශික් උබලගේ මනුස්සකම අන්තිමයි.. මමනම් දාන්නේ එකම එක කන්ඩිශන් එකයි

    අනික ලීෆ් එකක් වගේ එකක් පදින අදි තාක්ශනික ෆෑන් කෙනෙක්ගේ ස්ටේටස් හෑල්ලු කරන්න එපා..මට මේකත් එක්ක මාරුවට ලීෆ් එකකුයි ලක්ශ 75 ඕනේ.. එච්චරයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. . . :oo::oo:

    1. අවුරුදු 16ක් පරණ EK3 ලක්ෂ 21ට 23ට යනකොට, අවුරුදු 14ක් පරණ Carina ලක්ෂ 23-25 අතර යනකොට EK3, T120 දෙකටම වඩා පෙට්‍රල් කරන ඒවා වෙලත් අවුරුදු 7ක් පරණ Prius 2nd Gen ඒවා 26ට 28ට යන්නේ ඇයි ?? :baffled: :baffled: :baffled:

    (මේ කතා කරන්නේ බහුතරය Fuel Consumption සහ Fuel Economy ගැන හිතන බුද්ධිමත් ජනතාවක් ඉන්න බුවාලන්තයක් ගැන බව කරුණාවෙන් සලකන්න.)

    :dull: :dull: :dull: :dull:

    Post eka dama dina 2k yanawita 99 ek3 mila 19k dakwaada, 2007 prius ekak 30-32 dakwada wenas wee athi bawa prayoogikawa baluu wita peni yayi.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    රත්තරං;19068395 said:

    මල්ලි ඉන්වර්ටර් එක ඕනේනම් සර්කිට් බඩු කඩේක රුපියල් 250ක් වෙයි ඇන්ජිම කිලෝ එකක් 15ක් වෙයි ඕන්නම්..බැටරිනම් මොනාද මල්ලි එවරෙඩි කෑල්ලක් 25යිද කොහෙදනේ..ඒබීඑස් කිව්වේ මල්ලි ඉන්ග්‍රීසි අකුරු තුනයිනේ.. බෑ බෑ ඕවා සලකන්න බෑ... අඩුමතරමේ බ්‍රේක් ශූ එකක් වත් දාලා නෑනේ... පෙට්‍රල් මිලි ලීටර් 100ට හූල්ලලා හූල්ලලා කෝටි දෙක තුනක් ඉතුරු කරගත්ත එකේ ඕවා නොසලකා හැරපන්:cool::cool:

    මචන් මෙතන හුගක් උන්ට license වත් නැ, එත් වාහන ගැන කතා කරන්නේ සියල්ල දත් වගේ එක නිසා මුන්ට කියලා දෙන එක අපේ කාලේ අපතේ යැවීමක් බන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Post eka dama dina 2k yanawita 99 ek3 mila 19k dakwaada, 2007 prius ekak 30-32 dakwada wenas wee athi bawa prayoogikawa baluu wita peni yayi.

    එසේ නම්,

    2007 වසරේ නිෂ්පාදනය කල ප්‍රියස් රථයක් ලක්ෂ 30-32 අතර විකිනෙන විට 2001-2002 අතර කාල සීමාවේ නිෂ්පාදනය උණු Corolla 121 රථ ලක්ෂ 28-30 අතර මිලට අලෙවි වන්නේ ඇයි?

    ඔන්න ලේසි වෙන්න ටොයෝටා වාහන දෙකක්ම දැම්මා . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Post eka dama dina 2k yanawita 99 ek3 mila 19k dakwaada, 2007 prius ekak 30-32 dakwada wenas wee athi bawa prayoogikawa baluu wita peni yayi.

    මම මේ නිකමට අහන්නේ... නොදන්නා කමට... පොඩි කමට... ලමා මනසට දැනෙන විදිහට.. හුරතලේට

    ඔබතුමා හොන්ඩා සිවික් EK3 එක ගැන දන්නා දේවල් සැකෙවේන් පවසන්න,.. මාව දැනුවත් කරන්න... මාව වඩාගන්න.. ආ නෑ වඩාගන්න ඕනේ නෑ..

    ලක්ශ 35ටවත් විකුනන්නේ නැති EK3 තියෙනවලු... ලක්ශ 31ට 32ට ව්කිකිනෙන තියෙනවා.. ඒවා ගන්න උන් හරිම මෝඩයෝ නේ... ඒවත් මොඩිෆයි කරනවා ඇත්තේ ඔය ලීෆ් කටු වගේ ප්ලාස්ටික් කෑලි එල්ලලා. ඊබේ එකේ ඩොලර් 10යේ සිලින් බිලින් වලින් වෙන්ඩ ඇති

    ස්ටොක් කන්ඩිශන් තියෙන 2000 EK 3 එකක් පැය තුනෙන් 24කට විකුනලා පෙන්නනවා මොකෝ කියන්නේ?... ජෙනරේශන්2 ප්‍රියස් එකක් මාස 3න් 30-32කට විකුනලා පෙන්නපන් අංගොඩින් පැනපු එකෙක්ට ඇරෙන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් මෙතන හුගක් උන්ට license වත් නැ, එත් වාහන ගැන කතා කරන්නේ සියල්ල දත් වගේ එක නිසා මුන්ට කියලා දෙන එක අපේ කාලේ අපතේ යැවීමක් බන්

    අව්ලක් නෑ බන් කොම්පැනියෙන් ඕටී/පඩි ගෙවනවනේ... මොලේ තියෙන උන් කියන දේවල් ගනීනේ...

    මේකේ අද බුගාටි, මසරාති,ෆෙරාරි හෙන ටෝක් දෙන එකා හෙට ත්‍රෙඩ් එකක් දානවා 15000ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හොයන්න. මානසිකව වැටිලා කොදු කැඩෙනවා බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එසේ නම්,

    2007 වසරේ නිෂ්පාදනය කල ප්‍රියස් රථයක් ලක්ෂ 30-32 අතර විකිනෙන විට 2001-2002 අතර කාල සීමාවේ නිෂ්පාදනය උණු Corolla 121 රථ ලක්ෂ 28-30 අතර මිලට අලෙවි වන්නේ ඇයි?

    ඔන්න ලේසි වෙන්න ටොයෝටා වාහන දෙකක්ම දැම්මා . . .

    කව්ද බොල ජෙනරේශන් ටූ ප්‍රියස් 30-32ට ගන්නේ.. ගන්න උන් ඉන්නවනම් සෙට් කරහන්කෝ.. එකකින් ලක්ශ 5-6 කැපුවහැකි.. මම දන්න මේ කොලඹ අවට 24-26 තමා ඔය ලන්තෑරුම් උපරිම යන්නේ.ඒ දෙන්නත් බන් හාර මාසයක් උකදෙන්න ඕනේ..ඒත් පලවෙනි පාරට ඉදලා ඉදලා ගන්නේ අර අලුතෙන් වාහන ගන්න උන් පාරේ යන "අලුත්" හයිබ්‍රිඩ් ගාන ගනන් කරලා මොලේ කොලොප්පන් වෙලා ඇවිත්
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    PS- කෲසරේ පොටෝ එක දැම්මේ පොර මේනියාවට බවත්, කෲසරයක් ඇති බව පෙන්වීමට බවත්, පඩ ශෝ එකට බවත්.. මෙය හාර මාසයක් ඉරටුගා හම්බ වූ සොච්චමෙන් පැයකට කුලියට ගත් රතයක් බවත් ප්‍රකාශ කරමි

    ඔන්න රෙප් කපද්දි කොපි පේස්ට් කරපන් සිංහලෙන්ම.. සිංග්ලිශ් කියවන්න ගිහාම එපා වෙනවා:rofl::rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19068717 said:

    නෑ ඉතින්, ඒ ගානට විකුනනවලු නේ . . .
    මන් හිතන්නේ මේ කියන්නේ kl.namki එකෙන් බලලා වෙන්ට ඇති . . .
    :yes: :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ ඉතින්, ඒ ගානට විකුනනවලු නේ . . .
    මන් හිතන්නේ මේ කියන්නේ kl.namki එකෙන් බලලා වෙන්ට ඇති . . .
    :yes: :yes:

    ikman:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://ikman.lk/en/ad/toyota-land-cruiser-prado-1998-for-sale-colombo-12

    Toyota Land cruiser prado 1998
    Rs 6,350,000
    Model year:1998
    ඩීසල් ප්‍රාඩෝ එක = පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේ කියල නිකමට හිතහන්කෝ.. ප්‍රාඩෝ එක ෆුල් සයිස් නෙමේනේ... මම ගාව 2005 එකක් Land cruiser තියෙනවා ඉක්මන් එකේ ගනන් වලට වික්කොත් කොලඹ දිස්ත්‍රික්කේ ගන්න බැරිවෙයිද මල්ලි???:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19068760 said:
    ikman:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://ikman.lk/en/ad/toyota-land-cruiser-prado-1998-for-sale-colombo-12

    Toyota Land cruiser prado 1998
    Rs 6,350,000
    Model year:1998
    ඩීසල් ප්‍රාඩෝ එක = පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේ කියල නිකමට හිතහන්කෝ.. ප්‍රාඩෝ එක ෆුල් සයිස් නෙමේනේ... මම ගාව 2005 එකක් Land cruiser තියෙනවා ඉක්මන් එකේ ගනන් වලට වික්කොත් කොලඹ දිස්ත්‍රික්කේ ගන්න බැරිවෙයිද මල්ලි???:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොළඹ කෙසේ වෙතත්, ඉක්මන් එකේ ගණන් වලට විකුණලා ඒ සල්ලි වලින් ප්‍රයෝගිකමාකට් එකේ විකිනෙන Brand New Land Cruiser V8 එකක් ගන්න බැරි වෙන එකක් නෑ . . . :yes: :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19068695 said:
    මම මේ නිකමට අහන්නේ... නොදන්නා කමට... පොඩි කමට... ලමා මනසට දැනෙන විදිහට.. හුරතලේට

    ඔබතුමා හොන්ඩා සිවික් EK3 එක ගැන දන්නා දේවල් සැකෙවේන් පවසන්න,.. මාව දැනුවත් කරන්න... මාව වඩාගන්න.. ආ නෑ වඩාගන්න ඕනේ නෑ..

    ලක්ශ 35ටවත් විකුනන්නේ නැති EK3 තියෙනවලු... ලක්ශ 31ට 32ට ව්කිකිනෙන තියෙනවා.. ඒවා ගන්න උන් හරිම මෝඩයෝ නේ... ඒවත් මොඩිෆයි කරනවා ඇත්තේ ඔය ලීෆ් කටු වගේ ප්ලාස්ටික් කෑලි එල්ලලා. ඊබේ එකේ ඩොලර් 10යේ සිලින් බිලින් වලින් වෙන්ඩ ඇති

    ස්ටොක් කන්ඩිශන් තියෙන 2000 EK 3 එකක් පැය තුනෙන් 24කට විකුනලා පෙන්නනවා මොකෝ කියන්නේ?... ජෙනරේශන්2 ප්‍රියස් එකක් මාස 3න් 30-32කට විකුනලා පෙන්නපන් අංගොඩින් පැනපු එකෙක්ට ඇරෙන්න

    35kata ek3? Maarai neda?. Aru kiwwe 99 ek3 ganane. Mama umbata 19kata 99 ek3 ekak aran dennm. Umba 5k profit thiyan deepan. Puke amaru kaarayek innawanam kiyapan 99 ek3 manual ekak 16ta hoyala dennnam. Mama me kiwwe elakiri witharak balagena andana unta. Patthare wath balanawan mechchara kiyanna oani wenne nA.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19068732 said:
    PS- කෲසරේ පොටෝ එක දැම්මේ පොර මේනියාවට බවත්, කෲසරයක් ඇති බව පෙන්වීමට බවත්, පඩ ශෝ එකට බවත්.. මෙය හාර මාසයක් ඉරටුගා හම්බ වූ සොච්චමෙන් පැයකට කුලියට ගත් රතයක් බවත් ප්‍රකාශ කරමි

    ඔන්න රෙප් කපද්දි කොපි පේස්ට් කරපන් සිංහලෙන්ම.. සිංග්ලිශ් කියවන්න ගිහාම එපා වෙනවා:rofl::rofl::rofl:

    rep kapuwe nathi bawath, mema nuula aathal ekata ho pawathwagena yaamata uthsaha kirima nisa maage leaf rathayata battery kaallak dhama ganeemata thibu rep gananawak kapee giya bawath mein danum demi.