රත්තරං;19068134 said:අම්මපා කෝ බන් ඒ කාලේ ගහක් ගහක් ගානේ කොලබ තිබ්බ විසෙල් ටික... ISIS එකට ගහන්න රශියන් ආමි එකෙන් ගෙනිහින්ද?
ඉස්සර අර ටැක්ස් අඩු කරපු කාලේ බෙල්ටා තිබ්බ හැම තැනම. දැන් නුවර පැත්තේ එක බෙල්ටා එකක් නෑ... කඩුගන්නාව බැස්සොත් බැස්සා තමා ආයේ නුවර යෑමක් නෑ
ජෙනරේශන් ටූ ප්රියස්, චෙරි කිව් කිව් එහෙමනම් ඔය බෝතල් පත්තර එකතු කරන තැන් වල තියෙනවා එක දෙක තාම
මාමි 2න්ඩ් ජේන් ප්රියස් ගැන එහෙම කතා කරන්න එපා . . .
Company Maintained 2nd ජෙන් එකක් තියෙනවා . . .
තාම 1st Owner . . .
දැනට 167,XXX Km ගානක් දුවල තියෙනවා . . .
ඔය කියන විදියේ ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ . . .
මේ ලඟදි, ඒ කිව්වේ පහුගිය මාස 3 ඇතුලත විතර,
අලුත් එන්ජිමක් තිබ්බ . . .
අලුත් ඉන්වටර් එකක් දැම්මා . . .
අලුත් High Voltage බැටරියක් දැම්මා ටොයෝටා එකේ මාමිලා. . .
අලුත් ABS යුනිට් එකක් දැම්මා . . .
ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමා කරේ . . .
ෂෝයි වාහනේ . . .




