අද මැච් එක

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ අද වැස්ස නිසා මැච් එක නතර කරයි වගේ බන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    නැ..අන්තිම පන්දුව වෙනකන් බලාපොරොත්තු අතඇරගන්න එපා :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: කොහොමත් වැස්ස තද කරොත් ගහන්න වෙන එකක් නැහැ බන්.. දිනුම උන්ට හම්බෙයි :(

    ඒක හරි අසාධාරණයි බන්.. අපේ උන් ටික හොදට සෙල්ලන් කරගෙන හිටියෙ..කොහෙද මේ කරුම වැස්සක් සෙට් වුනානෙ :growl::growl::growl: :(:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒක හරි අසාධාරණයි බන්.. අපේ උන් ටික හොදට සෙල්ලන් කරගෙන හිටියෙ..කොහෙද මේ කරුම වැස්සක් සෙට් වුනානෙ :growl::growl::growl: :(:(:(

    නෑ බන්.. අපේ උන් මෙච්චර හරි අල්ල අල්ල හිටපු එක ලොකු දෙයක්..කුසලය ආපු ගමන් ගියානේ :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන්.. අපේ උන් මෙච්චර හරි අල්ල අල්ල හිටපු එක ලොකු දෙයක්..කුසලය ආපු ගමන් ගියානේ :(:(

    පොර මේ අන්තිම මැච් ටිකේම හෙන චා බන්.. පෙරේදා එකේත් ලකුනු 2යි ගත්තේ.. අද බින්දුවයි.. :growl::growl: