hive.im වගේ එකක් free :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාලයක් එලකිරිය වැහිල තිබ්බ හයු වගේ එකක් සිඞ්හලු ඇතුල් වෙයව් :baffled: :baffled:
https://www.seedr.cc/?r=***no referral links please***
මේකෙන් ගිහිං register වෙයල්ලකො :baffled: :baffled:
මගෙ ref ලින්ක් එක :baffled: :baffled:
ඕකෙන් ගිහිං රෙජිස්ටර් වුනාම උඹලටත් වැඩිපුර 500MB හම්බවෙනව මටත් වැඩිපුර 500MB හම්බවෙනව :yes: :yes:
ෆ්‍රී දෙන්නෙ 2GB :D :D
ඔහොම ref ලින්ක් 8ක් දුන්නෑකි ඒ කියන්නෙ 2 + 8*0.5 = 6GB :D :D
තව ටුවිටර් එකේ පේස්බුක් එකේ පින්ටරස්ට් එකේ බ්ලොග් එකේ ඕක ගැන ලිපියක් දාල උන්ට ලින්ක් එක දුන්නාම ඒකටත් free space එක වැඩි කරනව :yes: :yes:
බාන එක නම් අවුලක් නෑ resume කරන්න පුළුවන් :D :D
torrent එකේ මැග්නට් ලින්ක් එක දුන්න බෑව :yes: :yes:
ඉතිං රෙජිස්ටර් වෙලා සහයෝගයක් දෙන්න ඈ :baffled: :baffled:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
hive wahanna aththeth api hinda.
unta profit na. but api digata harahata bawa.
thawath banawa :lol:

මට නං දැන් ලොග් වෙන්නත් බෑ බං සයින් ඉන් එරර් කියල වැටෙනව :no: :no:
මේකත් වසන්න අවදිවෙයව් සිඞ්හලයෝ :baffled: :baffled:
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ow eka hodai wage ban..
    2GB th athi..dawasata 2gb+ bawenne na ne ithin...khomath film banna thamai oka use wenne :) delete kara kara banawa :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    dfg.png

    :D :D :D :D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ko yako mata 500MB hamba une naa ne.:angry::angry::angry: mama ubage ref eken singup una.me utta firefox weda karanne naane.Chorm eken vitharai weda :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    resume කරන්න පුළුවන් කියන්නේ හදිසියේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුනොත් හරි කරන්ට් නැතුව මැෂින් එක ඕෆ්ෆ් වුනෝත් හරි නැවතුන තැන ඉදන් බාන්න පුලුවන්ද?